ජින්තුවා;20729285 said:point system eka gana no idea.
mata Degree, Msc, IELTS 7.0 thiyanawa. age ekanam 31 eka awulakda?
වර්ක්ස් එක්ස්පියිරිස් කොච්චර තියෙනවද?
ජින්තුවා;20729285 said:point system eka gana no idea.
mata Degree, Msc, IELTS 7.0 thiyanawa. age ekanam 31 eka awulakda?
Hi I have,
BEng(Hons) in Electronic Engineering
MSc in Applied Electronics
3years experience as an Engineer
Age 31
Married
Will I qualify?
SKill ne degree only.![]()
ජින්තුවා;20729448 said:5 years.
Msc : 60
Age 31 : 25
IELTS : 6.5 ඕනේ නමුත් ලකුණු එකතු වෙන්නේ නෑ
Work Experience : 15
එතකොට ඔක්කොම 100 යි. යන්න බෑ. නමුත් ජොබ් ඔෆර් එකක් තියෙනවා 150 ගන්න පුලුවන් එතකොට යන්න පුලුවන්.
තව අවුරුද්දක් දාගන්න බැරිද කොහොම හරි එතකොට තව ලකුණු 5 ක් එනවා.

සාමාන්‍යයෙන් ලංකාවේ ඉදන් Job offer එකක් නැතුව apply කරන්න හිතනවානම්.
Lankawe idan kohomada job offer ekak ganne? Advertise karana job vacancies walata (seek) dalada naththan consultant kenek harahada?
ලංකාවේ ඉදන් Job offer එකක් ගන්නවා කියන්නේ ගොඩාක් දුරට Practical option එකක් නෙමෙයි. මොකද ගොඩාක් වෙලාවට job offer එක දෙන NZ Employer බලනවා applicantට work rights තියනවද කියලා. මොකද එහෙම නැත්නම් එයාලටමයි කරදරේ.
ඒ නිසා දැන් ගොඩාක් වෙලාවට කරන දෙයක් තමයි skilled migration points calculate කරලා ඒ රටේ ඉන්න Migration firm එකක් හරහා job offer එකක් ගන්න ට්‍රයි කරන එක. සාමාන්‍යයෙන් ඒ වගේ දේකට ලක්ෂ 10 ඉදන් ලක්ෂ 20 වගේ ගණන් එයාලා ගන්නවා.
NZ visa apply karana aya meka balanna, NZ skill migration visa rules change karanna yanne. From next year onwards (for 2 yrs) you need to get 160 points.
http://www.nzherald.co.nz/nz/news/article.cfm?c_id=1&objectid=11726742

දර්ශන සහෝදරයා.....
මගේ වෘත්තිය ඔබ දන්නව නේ.
බිරිද සන්නම් නාම කළමනාකාරවරියක්, ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක.
අපිට යන්න තියන අවස්ථාව කොහොම ද?
අවංකව ම කියන්නං මම මේ රටට දැඩිව බැදිච්ච කෙනෙක්. නමුත් මේ රට යන විදියට අපේ දරුවන්ට මේක වාසයට නුසුදුසු රටක් වෙයි කියල මට හිතෙනවා. ඒකයි මේ ගැන හොයන්නේ.