මචන්ලා
Bedroom 4ක් තියෙන ලක්ෂ 50-60 කින් හදාගන්න පුළුවන් ගෙදරක floor plan තියෙනවා නම් දෙන්න පුලුවන්ද?
(තට්ටු 2ක් උනත් හොදයි/ වෙල් යායක් ලගම ටමයි හදන්නේ )
draftman කෙනෙකුට කියල අන්දගන්නම් මට idea එකක් ගන්නයි ඕන..
Thanks
ඉඩම අනුව ගෙය වෙනස් වෙනවනේ.. bump
WWW.NARA.LK
මම අන්ද ගත්තේ නාරා එකට කියලා..සුපිරියට වැඩේ කරා.උන් ඉඩමට ඇවිත් බලනවා..උන්ට අපිට ගේ කොහොමද ඕන කියලා විතරයි කියන්න තියෙන්නේ.උන්ගේම ඩිසයින් තියෙනවා ඕනනම්.ඔය සයිට් එකට ගිහින් බලපන්.විස්තර අහගන්න ඒ ෆෝන් නම්බර් එකට කෝල් කරපන්.

හැටදාහයි..
plan අදින යාලුවෙක් නම් ඉන්නවා මගේ .. එත් ඇදපු එක මට සෙට් වෙන් නෑ ..වියදම වැඩියි (10 million වගේ යනවා)
මෙහෙමයි මචන් ඩ්‍රාෆ්ට්මන් කෙනෙකුයි / ආර්කිටෙක් කෙනෙකුයි අදින ප්ලෑන් වල ලොකු වෙනසක් තියෙනවා. ආකියෙක් ඇන්දොත් උන් ඩීටෙල් ටෙක්නිකල් ඩ්‍රොයින් එකක් දෙනවා.අනික උන්ගේ කන්සෙප්ට් හොදයි.
අනික මචන් වෙලක් අයිනේ තට්ටු දෙකට ගහනවානම් සොයිල් ටෙස්ට් එකක් හෙහෙම කරන්න. මොකද කාමර 4 ක තට්ටු දෙකේ ගෙයක් කියන්නේ වර්ග අඩි 2200 පනිනවා. ලක්ශ 50-60 කියන්නේ මාජිනල් බජට් එකක්.
MEKA BORUWAK BAN.. ME KATHA WALATA RAWATENNA EPA EXPEREINCE DRAFTSMAN KENKUTA KIYALA ANDA GANIN.මෙහෙමයි මචන් ඩ්‍රාෆ්ට්මන් කෙනෙකුයි / ආර්කිටෙක් කෙනෙකුයි අදින ප්ලෑන් වල ලොකු වෙනසක් තියෙනවා. ආකියෙක් ඇන්දොත් උන් ඩීටෙල් ටෙක්නිකල් ඩ්‍රොයින් එකක් දෙනවා.අනික උන්ගේ කන්සෙප්ට් හොදයි.
අනික මචන් වෙලක් අයිනේ තට්ටු දෙකට ගහනවානම් සොයිල් ටෙස්ට් එකක් හෙහෙම කරන්න. මොකද කාමර 4 ක තට්ටු දෙකේ ගෙයක් කියන්නේ වර්ග අඩි 2200 පනිනවා. ලක්ශ 50-60 කියන්නේ මාජිනල් බජට් එකක්.
MEKA BORUWAK BAN.. ME KATHA WALATA RAWATENNA EPA EXPEREINCE DRAFTSMAN KENKUTA KIYALA ANDA GANIN.
KAMATHI NAM pm KARAPAN

WWW.NARA.LK
මම අන්ද ගත්තේ නාරා එකට කියලා..සුපිරියට වැඩේ කරා.උන් ඉඩමට ඇවිත් බලනවා..උන්ට අපිට ගේ කොහොමද ඕන කියලා විතරයි කියන්න තියෙන්නේ.උන්ගේම ඩිසයින් තියෙනවා ඕනනම්.ඔය සයිට් එකට ගිහින් බලපන්.විස්තර අහගන්න ඒ ෆෝන් නම්බර් එකට කෝල් කරපන්.
MEKA BORUWAK BAN.. ME KATHA WALATA RAWATENNA EPA EXPEREINCE DRAFTSMAN KENKUTA KIYALA ANDA GANIN.
KAMATHI NAM pm KARAPAN

Experienced draftsman kenk ekka harennawath ba ban archiyalata...Uba kiyanne kohewath yana draftsman lata architect engineer lata wada hodata adinna puluwan kiyalada plan![]()
අපරාදෙ නේද බන් ඒ කියන්නෙ අකිටෙක්ට් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න එවුන්. ඩ්‍රාෆ්ට්මන් කෝස් එකක් ගොඩ දාලා එක්ස්පීරියන්ස් ගත්තනම් ඉවරයි බොරුවට මහන්සිවෙන්නෙ නැතිව.Experienced draftsman kenk ekka harennawath ba ban archiyalata...
oka kalawak oka ange thiyenna ona uni giyata oya kalawa igena ganna baha
mama draftsman kenek 17+ years experience in world wide (middle east, Malaysia, Thailand, singerpore )