House Plan help

srimalr

Member
May 9, 2011
163
7
0
මචන්ලා
Bedroom 4ක් තියෙන ලක්ෂ 50-60 කින් හදාගන්න පුළුවන් ගෙදරක floor plan තියෙනවා නම් දෙන්න පුලුවන්ද?
(තට්ටු 2ක් උනත් හොදයි/ වෙල් යායක් ලගම ටමයි හදන්නේ )
draftman කෙනෙකුට කියල අන්දගන්නම් මට idea එකක් ගන්නයි ඕන..

Thanks
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    15,946
    16,568
    113

    WWW.NARA.LK

    මම අන්ද ගත්තේ නාරා එකට කියලා..සුපිරියට වැඩේ කරා.උන් ඉඩමට ඇවිත් බලනවා..උන්ට අපිට ගේ කොහොමද ඕන කියලා විතරයි කියන්න තියෙන්නේ.උන්ගේම ඩිසයින් තියෙනවා ඕනනම්.ඔය සයිට් එකට ගිහින් බලපන්.විස්තර අහගන්න ඒ ෆෝන් නම්බර් එකට කෝල් කරපන්.
     
    srimalr

    Member
    May 9, 2011
    163
    7
    0
    ඉඩම අනුව ගෙය වෙනස් වෙනවනේ.. bump

    ඉඩම නම් පර්චස් 120ක් විතර තියෙනවා .නගරබදම නොවේ. ගේ හදන තැන ඉදන් 10-15m දුරින් අඩි 10ක් විතර පහල වෙල් යායක් තියෙනවා..
     
    srimalr

    Member
    May 9, 2011
    163
    7
    0
    WWW.NARA.LK

    මම අන්ද ගත්තේ නාරා එකට කියලා..සුපිරියට වැඩේ කරා.උන් ඉඩමට ඇවිත් බලනවා..උන්ට අපිට ගේ කොහොමද ඕන කියලා විතරයි කියන්න තියෙන්නේ.උන්ගේම ඩිසයින් තියෙනවා ඕනනම්.ඔය සයිට් එකට ගිහින් බලපන්.විස්තර අහගන්න ඒ ෆෝන් නම්බර් එකට කෝල් කරපන්.

    plan ekeවැඩේට කීයක් විතර වියදම් උනාද ?

    thanks
     
    srimalr

    Member
    May 9, 2011
    163
    7
    0
    WWW.NARA.LK

    මම අන්ද ගත්තේ නාරා එකට කියලා..සුපිරියට වැඩේ කරා.උන් ඉඩමට ඇවිත් බලනවා..උන්ට අපිට ගේ කොහොමද ඕන කියලා විතරයි කියන්න තියෙන්නේ.උන්ගේම ඩිසයින් තියෙනවා ඕනනම්.ඔය සයිට් එකට ගිහින් බලපන්.විස්තර අහගන්න ඒ ෆෝන් නම්බර් එකට කෝල් කරපන්.

    හැටදාහයි..

    plan අදින යාලුවෙක් නම් ඉන්නවා මගේ .. එත් ඇදපු එක මට සෙට් වෙන් නෑ ..වියදම වැඩියි (10 million වගේ යනවා)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මෙහෙමයි මචන් ඩ්‍රාෆ්ට්මන් කෙනෙකුයි / ආර්කිටෙක් කෙනෙකුයි අදින ප්ලෑන් වල ලොකු වෙනසක් තියෙනවා. ආකියෙක් ඇන්දොත් උන් ඩීටෙල් ටෙක්නිකල් ඩ්‍රොයින් එකක් දෙනවා.අනික උන්ගේ කන්සෙප්ට් හොදයි.

    අනික මචන් වෙලක් අයිනේ තට්ටු දෙකට ගහනවානම් සොයිල් ටෙස්ට් එකක් හෙහෙම කරන්න. මොකද කාමර 4 ක තට්ටු දෙකේ ගෙයක් කියන්නේ වර්ග අඩි 2200 පනිනවා. ලක්ශ 50-60 කියන්නේ මාජිනල් බජට් එකක්.

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,568
    113
    plan අදින යාලුවෙක් නම් ඉන්නවා මගේ .. එත් ඇදපු එක මට සෙට් වෙන් නෑ ..වියදම වැඩියි (10 million වගේ යනවා)

    ඒක තමා.මුන්ට කියපන් උබේ බජට් එක.උන් ගාණට වැඩේ කරලා දෙයි.මාත් එහෙමයි කරේ.
     
    srimalr

    Member
    May 9, 2011
    163
    7
    0
    මෙහෙමයි මචන් ඩ්‍රාෆ්ට්මන් කෙනෙකුයි / ආර්කිටෙක් කෙනෙකුයි අදින ප්ලෑන් වල ලොකු වෙනසක් තියෙනවා. ආකියෙක් ඇන්දොත් උන් ඩීටෙල් ටෙක්නිකල් ඩ්‍රොයින් එකක් දෙනවා.අනික උන්ගේ කන්සෙප්ට් හොදයි.

    අනික මචන් වෙලක් අයිනේ තට්ටු දෙකට ගහනවානම් සොයිල් ටෙස්ට් එකක් හෙහෙම කරන්න. මොකද කාමර 4 ක තට්ටු දෙකේ ගෙයක් කියන්නේ වර්ග අඩි 2200 පනිනවා. ලක්ශ 50-60 කියන්නේ මාජිනල් බජට් එකක්.

    දැනටමත් පරණ ගෙදර එතන තියෙනවා මචන් ..
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,547
    853
    113
    මෙහෙමයි මචන් ඩ්‍රාෆ්ට්මන් කෙනෙකුයි / ආර්කිටෙක් කෙනෙකුයි අදින ප්ලෑන් වල ලොකු වෙනසක් තියෙනවා. ආකියෙක් ඇන්දොත් උන් ඩීටෙල් ටෙක්නිකල් ඩ්‍රොයින් එකක් දෙනවා.අනික උන්ගේ කන්සෙප්ට් හොදයි.

    අනික මචන් වෙලක් අයිනේ තට්ටු දෙකට ගහනවානම් සොයිල් ටෙස්ට් එකක් හෙහෙම කරන්න. මොකද කාමර 4 ක තට්ටු දෙකේ ගෙයක් කියන්නේ වර්ග අඩි 2200 පනිනවා. ලක්ශ 50-60 කියන්නේ මාජිනල් බජට් එකක්.

    MEKA BORUWAK BAN.. ME KATHA WALATA RAWATENNA EPA EXPEREINCE DRAFTSMAN KENKUTA KIYALA ANDA GANIN.

    KAMATHI NAM pm KARAPAN
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    WWW.NARA.LK

    මම අන්ද ගත්තේ නාරා එකට කියලා..සුපිරියට වැඩේ කරා.උන් ඉඩමට ඇවිත් බලනවා..උන්ට අපිට ගේ කොහොමද ඕන කියලා විතරයි කියන්න තියෙන්නේ.උන්ගේම ඩිසයින් තියෙනවා ඕනනම්.ඔය සයිට් එකට ගිහින් බලපන්.විස්තර අහගන්න ඒ ෆෝන් නම්බර් එකට කෝල් කරපන්.

    මචන් උබේ ප්ලැන් එකට approval හම්බුනාද ? වැඩ පටන් ගත්තද ?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    MEKA BORUWAK BAN.. ME KATHA WALATA RAWATENNA EPA EXPEREINCE DRAFTSMAN KENKUTA KIYALA ANDA GANIN.

    KAMATHI NAM pm KARAPAN

    :lol::lol::lol::lol:

    හී හී. යකෝ ඩ්‍රාෆ් මන්ලා කියගන්න උන් මේ නගර සභාවේ එක්කො ටී.ඕ කෙනෙක්. නැත්තන් මාස 6ක ඔටො කැඩ් කෝස් එකක් කරපු එකෙක්. උබ කැමති එකෙකුට කියල අන්දගනින්. හරි පාර පෙන්නුවා විතරයි. ආකියෙක් කෙරුවොත් ටෙක්නිකලි කොස්ට් එක ගොඩක් ඉතුරු කාගන්න පුලුවන්. නැත්තන් 8 කම්බිය දාන්න ඕන තැනට 12 කම්බි දාල රටේ නැති ගොඩ වෙදකම් ගොඩයි. හී හී...

    ඩාෆ් මන්ලට ආකියෙක්ගේ ටෙක්නිකල් ඩොයින් එකක් දැක්කොත් බඩ යනවා. එදා වේල හම්බුකාන් කන මිනිස්සුනේ බන්

    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    මචන් ආකියෙක්ට කියල පලන් එක ඇන්ද ගනින්, ඔබේ බජෙච්ට් එකට හරියන්න
    :cool:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,547
    853
    113
    Uba kiyanne kohewath yana draftsman lata architect engineer lata wada hodata adinna puluwan kiyalada plan :lol:
    Experienced draftsman kenk ekka harennawath ba ban archiyalata...
    oka kalawak oka ange thiyenna ona uni giyata oya kalawa igena ganna baha
    mama draftsman kenek 17+ years experience in world wide (middle east, Malaysia, Thailand, singerpore )
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,547
    853
    113
    උඹලට කසන සල්ලි තියෙනවානම් අර්කියෙක් ලඟට ගියාට අවුලක් නෑ . ලස්සන ත්රීමන එකක් අන්දවාගන්න් පුළුවනි 75ක් විතර දීලා අඩුම තරමින්
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,618
    521
    113
    ලන්ඩන් වත්ත
    Experienced draftsman kenk ekka harennawath ba ban archiyalata...
    oka kalawak oka ange thiyenna ona uni giyata oya kalawa igena ganna baha
    mama draftsman kenek 17+ years experience in world wide (middle east, Malaysia, Thailand, singerpore )
    අපරාදෙ නේද බන් ඒ කියන්නෙ අකිටෙක්ට් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න එවුන්. ඩ්‍රාෆ්ට්මන් කෝස් එකක් ගොඩ දාලා එක්ස්පීරියන්ස් ගත්තනම් ඉවරයි බොරුවට මහන්සිවෙන්නෙ නැතිව. :dull: