mama langadi haduwa. gana wedida aduda kiyalanam dannae
issaraha dorai uluwassai kos walin hadanna 30,000
ethule kamara walata mahogany leeyen dorai uluwassai 15000
mamath hadanawa oya ganatasuranga84:20709866 said:mama langadi haduwa. gana wedida aduda kiyalanam dannae
issaraha dorai uluwassai kos walin hadanna 30,000
ethule kamara walata mahogany leeyen dorai uluwassai 15000
මචන්, කොහෙන්ද හැදුවේ.. මම ඉන්නෙනම් ගල්කිස්සේ
මම නම් නාරා එකට කියලා ප්ලෑන් එක අන්දව ගත්තා.හැටදාහක් ගියා..මෙන්න මේක තමා ගේ..ලබන මාසේ ප්‍රාදේශීය එකට පාස් වෙන්න දානවා..
![]()
Finishing Wahala gahanne Lunumidella walin neda bun? Honda lee dala gahanawanam warga adiyak keeyak wage wenawada?
amano වැහි පීලි වලට යන ගනන් කොහොමද බන්.
දික් අඩි වලට නේද බලන්නේ ?
flashing එකත් ඕනනේ !
මේකෙන්ම (amano) වඩිඔුවත් ගැහුවොත් එලියේ - අඝුව ceiling ගහන්න පුඑවන්ද ?
finishing වහලයක් නෙමේ තියෙන්නේ හොදේ !
දන්න අය ටිකක් දැණුවත් කරනවද ?
machanla gedaraka dorawal uluwahu janel & wahalata lee yanawane ban godak.anit eka cost eka.cost eka wadi unat hoyaganna ne godak welawata.lee natuwa wena monawda machan tiyena aadeshaka owata.mokada me yana widiyata gas kapuwot mehetat oxygen genna wenawa wena kohenhari..danna ewun deepalla uttara..godak ayata wadagat wei..
labeta 9*6*3 gado ganna thenak dannawa nam kiyanno (18rs aduwen)
රත්තරං;19768155 said:හැදුවේ නෑ ගත්තා,, හදපු එකක් ගන්න එක පට්ට ලාබයි. විශේශෙන් කොලබනම්.
ඒ වුනාට කොහොම හදල තියනවද දන්නවද?
අර මෑටීරියල් එක යූස් කලා කියයි..මේකෙන් දෑම්මේ කියයි...
අපි ලෙව කාල බලල ඔවු කියන්නද?ලන්කාවෙ ඉන්න බාස් සහ කොන්ත්‍රත් අයියල ගෑන සතයක විශ්වාසයක් තියන්න බෑ..හොදම දේ ලග ඉදන් අපිට ඕනි විදියට ගේ හදාගන්න එක...
මම දෑන් ඉන්නේ කුලී ගෙයක ( රෑකියාව මත ) ඔය කොන්ත්‍රත් ක්‍රමයට හදපු එකක්...
බිත්ති වේයො කනව...පොලොවෙන් මතු නොවෙන කූබියෙක් නෑ... ඌරු මීයෝ..
මුලින් කරන්න ඕනි කිසිම ට්‍රීට්මන් එකක් කරල නෑ...