~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    mama langadi haduwa. gana wedida aduda kiyalanam dannae

    issaraha dorai uluwassai kos walin hadanna 30,000

    ethule kamara walata mahogany leeyen dorai uluwassai 15000

    මචන්, කොහෙන්ද හැදුවේ.. මම ඉන්නෙනම් ගල්කිස්සේ
     
    k700sl

    Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    suranga84:20709866 said:
    mama langadi haduwa. gana wedida aduda kiyalanam dannae

    issaraha dorai uluwassai kos walin hadanna 30,000

    ethule kamara walata mahogany leeyen dorai uluwassai 15000

    මචන්, කොහෙන්ද හැදුවේ.. මම ඉන්නෙනම් ගල්කිස්සේ
    mamath hadanawa oya ganata
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මම නම් නාරා එකට කියලා ප්ලෑන් එක අන්දව ගත්තා.හැටදාහක් ගියා..මෙන්න මේක තමා ගේ..ලබන මාසේ ප්‍රාදේශීය එකට පාස් වෙන්න දානවා..:D

    11949506_818386464925867_378291781597467922_n.jpg

    නාරා එකේ ප්ලාන් අන්දිනවද?
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Finishing Wahala gahanne Lunumidella walin neda bun? Honda lee dala gahanawanam warga adiyak keeyak wage wenawada?

    උබට ලෑලි ඕනෙනම් කියහන් මට පොරක් සෙට් උනා ගාන අහල කියන්නම්
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    amano වැහි පීලි වලට යන ගනන් කොහොමද බන්.
    දික් අඩි වලට නේද බලන්නේ ?
    flashing එකත් ඕනනේ !
    මේකෙන්ම (amano) වඩිඔුවත් ගැහුවොත් එලියේ - අඝුව ceiling ගහන්න පුඑවන්ද ?
    finishing වහලයක් නෙමේ තියෙන්නේ හොදේ !

    දන්න අය ටිකක් දැණුවත් කරනවද ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    amano වැහි පීලි වලට යන ගනන් කොහොමද බන්.
    දික් අඩි වලට නේද බලන්නේ ?
    flashing එකත් ඕනනේ !
    මේකෙන්ම (amano) වඩිඔුවත් ගැහුවොත් එලියේ - අඝුව ceiling ගහන්න පුඑවන්ද ?
    finishing වහලයක් නෙමේ තියෙන්නේ හොදේ !

    දන්න අය ටිකක් දැණුවත් කරනවද ?

    වැහිපීලි ගහන්නේ දික් අඩි ගානට
    ඔයා ගහන්නේ ෆිනිශින් වහලක් නෙමෙයිනම් අමානෝ තහඩු වලින් වඩිම්බු ගහලා සිවිලිමක් ගහන්න බෑ.සිවිලිම පස්සේ ගහනවනම් වඩිම්බුව ලෑලි වලින් ගහගන්න
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,678
    7,879
    113
    මෙන්න මෙතන...
    machanla gedaraka dorawal uluwahu janel & wahalata lee yanawane ban godak.anit eka cost eka.cost eka wadi unat hoyaganna ne godak welawata.lee natuwa wena monawda machan tiyena aadeshaka owata.mokada me yana widiyata gas kapuwot mehetat oxygen genna wenawa wena kohenhari..danna ewun deepalla uttara..godak ayata wadagat wei..​
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,803
    113
    අදාල නෑනේ
    machanla gedaraka dorawal uluwahu janel & wahalata lee yanawane ban godak.anit eka cost eka.cost eka wadi unat hoyaganna ne godak welawata.lee natuwa wena monawda machan tiyena aadeshaka owata.mokada me yana widiyata gas kapuwot mehetat oxygen genna wenawa wena kohenhari..danna ewun deepalla uttara..godak ayata wadagat wei..​

    uluwahu janel concrete walin danna puluwan ban, eth inna bae ne gewal ethule
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    රත්තරං;19768155 said:
    හැදුවේ නෑ ගත්තා,, හදපු එකක් ගන්න එක පට්ට ලාබයි. විශේශෙන් කොලබනම්.

    ඒ වුනාට කොහොම හදල තියනවද දන්නවද?
    අර මෑටීරියල් එක යූස් කලා කියයි..මේකෙන් දෑම්මේ කියයි...
    අපි ලෙව කාල බලල ඔවු කියන්නද?ලන්කාවෙ ඉන්න බාස් සහ කොන්ත්‍රත් අයියල ගෑන සතයක විශ්වාසයක් තියන්න බෑ..හොදම දේ ලග ඉදන් අපිට ඕනි විදියට ගේ හදාගන්න එක...
    මම දෑන් ඉන්නේ කුලී ගෙයක ( රෑකියාව මත ) ඔය කොන්ත්‍රත් ක්‍රමයට හදපු එකක්...
    බිත්ති වේයො කනව...පොලොවෙන් මතු නොවෙන කූබියෙක් නෑ... ඌරු මීයෝ..
    මුලින් කරන්න ඕනි කිසිම ට්‍රීට්මන් එකක් කරල නෑ...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ඒ වුනාට කොහොම හදල තියනවද දන්නවද?
    අර මෑටීරියල් එක යූස් කලා කියයි..මේකෙන් දෑම්මේ කියයි...
    අපි ලෙව කාල බලල ඔවු කියන්නද?ලන්කාවෙ ඉන්න බාස් සහ කොන්ත්‍රත් අයියල ගෑන සතයක විශ්වාසයක් තියන්න බෑ..හොදම දේ ලග ඉදන් අපිට ඕනි විදියට ගේ හදාගන්න එක...
    මම දෑන් ඉන්නේ කුලී ගෙයක ( රෑකියාව මත ) ඔය කොන්ත්‍රත් ක්‍රමයට හදපු එකක්...
    බිත්ති වේයො කනව...පොලොවෙන් මතු නොවෙන කූබියෙක් නෑ... ඌරු මීයෝ..
    මුලින් කරන්න ඕනි කිසිම ට්‍රීට්මන් එකක් කරල නෑ...

    hariyatama hari oka tamai atta kataawa

    arawa damma mewa damma kiyanwa kawuda bun danne
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ඒ වුනාට කොහොම හදල තියනවද දන්නවද?
    අර මෑටීරියල් එක යූස් කලා කියයි..මේකෙන් දෑම්මේ කියයි...
    අපි ලෙව කාල බලල ඔවු කියන්නද?ලන්කාවෙ ඉන්න බාස් සහ කොන්ත්‍රත් අයියල ගෑන සතයක විශ්වාසයක් තියන්න බෑ..හොදම දේ ලග ඉදන් අපිට ඕනි විදියට ගේ හදාගන්න එක...
    මම දෑන් ඉන්නේ කුලී ගෙයක ( රෑකියාව මත ) ඔය කොන්ත්‍රත් ක්‍රමයට හදපු එකක්...
    බිත්ති වේයො කනව...පොලොවෙන් මතු නොවෙන කූබියෙක් නෑ... ඌරු මීයෝ..
    මුලින් කරන්න ඕනි කිසිම ට්‍රීට්මන් එකක් කරල නෑ...

    construction company වලින් හදල විකුණන ගෙවල් ගැනනම් කතාකරන්න එපා
    මම ගෙවල් 15ක් විතර බලල බැරිම තැන ගේ හදන්න ගත්තේ
    මට ගෙවල් බැලිල්ල එපා උනා