උඹෙ කාඩ්බෝඩ් වලිං 1:3 අරය තියෙන රවුං දෙකක් කපාගෙන කරකෝල බලපංකො වට කීයක් කැරකෙනවද කියල![]()
![]()
ඊයෙ ඉඳං කරකෝ කරකෝ තමා හිටියෙ

උඹෙ කාඩ්බෝඩ් වලිං 1:3 අරය තියෙන රවුං දෙකක් කපාගෙන කරකෝල බලපංකො වට කීයක් කැරකෙනවද කියල![]()
![]()

පොඩි කාසිය යන දුර (කේන්ද්‍රය යන දුර) මෙතනට අදාල නෑ..
කාසිය යන්නෙ ලොකු කාසියෙ දාරෙ දිගේ![]()

මේ කලිං අැහුවද මතක නෑ![]()
පෘථිවිය වටේ හොඳට හිරවෙන්න පටියක් ගැටගහනව![]()
ගැටගහල පටියෙ තැනකිං කපල ඒකට තව මීටර් 6 තෑල්ලක් ගැටගහනව![]()
එහෙම ගැටගැහුවාම පටිය වෘත්තයක් වටේ තියෙන්න හැදුවොත් පොලොවෙන් මීටර් කීයක් උඩට ඉස්සෙයිද ?![]()

අදාලයි යකෝ![]()
පොඩි කාසිය යන්නෙ (R+r) අරය තියෙන වෘත්තයක දාරෙ දිගේ ගියාට![]()
R - ලොකු කාසියෙ අරේ
r - පොඩි කාසියෙ අරේ

(1/2)*3*(2+4+6+...+4030)*2016*2 =2.456842752*10^10
මේකෙ සුළු කිරීමෙ අවුලක් තියෙනව බං![]()
(2 + 4 + 6 + ... + 4030) කියල අරං තියෙන්නෙ ත්‍රිකෝණෙ යට පාදෙට ගන්න පුලුවන් දිගවල් ටිකේ එකතුවනෙ, ඒත් 2 කියන දිග ගන්න පුලුවන් අවස්ථා 2016*2 ද තියෙන්නෙ ?![]()
මේ ක්‍රමේට හැදුවොත් එන්නෙ අනිවා යට පේලියෙ පලවෙනිම තිත තෝරගෙන, උඩ පේලියෙන් එකකුයි යට පේලියෙන් තව එකකුයි තෝරං අඳින්න පුලුවන් ත්‍රිකෝණ සේරගෙන ව.ඵලය![]()
![]()
පහල පළමු තිතයි ඉහල පළමු තිතයි අරගෙන ඇදෙන ත්‍රිකෝණ වල ව.පලය =(1/2)*3*(2+4+6+...+4030)
පහල පළමු තිතයි ඉහලින් ඕනෑම තිතක් ගෙන = (1/2)*3*(2+4+6+...+4030) * 2016
ඉහළ පහල මාරු කර විට දෙගුණයක් වේ
(1/2)*3*(2+4+6+...+4030) * 2016 * 2
මග හැරුන ත්රිකොන්යක් තියනවා නම් කියපන් ?
මේ කලිං අැහුවද මතක නෑ![]()
පෘථිවිය වටේ හොඳට හිරවෙන්න පටියක් ගැටගහනව![]()
ගැටගහල පටියෙ තැනකිං කපල ඒකට තව මීටර් 6 තෑල්ලක් ගැටගහනව![]()
එහෙම ගැටගැහුවාම පටිය වෘත්තයක් වටේ තියෙන්න හැදුවොත් පොලොවෙන් මීටර් කීයක් උඩට ඉස්සෙයිද ?![]()
![]()
මම මේ තාම අර කාසි දෙක රෝල් කරනව..
මම කියන විදිය වැරදිද බං..
WhiteWalker answer එක explain කරන කන් හිටියේ ,
මටත් හිතුන යමක් එකතුකරන්න
පොඩි රවුමෙ center එක ගමන් කරන්නේ අරය 4ක් වන circle එකක ,
therefore , පොඩි රවුමෙ center එක 8π දුරක් ගමන් කරනවා
පොඩි රවුම තමා වටා එක් වරක් කැරකෙන විට ඉහත දුරින් 2π ප්‍රේමනයක් යනවා
එතින් පොඩි රවුම වට 4ක් යන්නම වෙනවා....
Ahuwa api uththare kiwwe na.![]()

පහල පළමු තිතයි ඉහල පළමු තිතයි අරගෙන ඇදෙන ත්‍රිකෝණ වල ව.පලය =(1/2)*3*(2+4+6+...+4030)
පහල පළමු තිතයි ඉහලින් ඕනෑම තිතක් ගෙන = (1/2)*3*(2+4+6+...+4030) * 2016
ඉහළ පහල මාරු කර විට දෙගුණයක් වේ
(1/2)*3*(2+4+6+...+4030) * 2016 * 2
මග හැරුන ත්රිකොන්යක් තියනවා නම් කියපන් ?
(link eke phpto eka balapan)
https://www.yogile.com/0efl6cm3/09585614l/share/?vsc=88683e87

ඒකනෙ උත්තර දීලත් නෑ රෙප් දීලත් නෑ![]()
ඉකිං බං මාරු කරන්නෙ පහල පලමු තිත අනිවා ගන්නව කියන තර්කෙ තියාගෙනනෙ![]()
මං කියන්නෙ පලමු තිත ගන්න එක අනිවාර්ය නෑ, පහල දෙවනි තිතයි තුන්වෙනි තිතයි ඉහල 2015වෙනි තිතයි අරගෙනත් ක්රිතෝණයක් ඇන්දෑකිනෙ ? ඒවත් එන්න ඕනෙ![]()
link එකේ පොටෝ එක පේන්නෙ නෑනෙ බං![]()
that kind of triangles are also included machan
![]()
පළමු රූපේ (1/2)*3*(2+4+6+...+4030) ක වර්ග පලයක් තියනවා
2nd also
like wise (1/2)*3*(2+4+6+...+4030)* 2016 තියනවා
දැන් ඕකම අනිත් පැත්තට කරනවා
awulak thiyanawa wage thama
balamu
සුලු කිරීමෙ අවුලක් තියෙනව බං![]()
X ට ගන්න පුලුවන් 2015*2 විතරද ?![]()
එක තිතක් ඇරල තිත් දෙකක් තෝරගත්තොත් ත්‍රිකෝණෙ එක පාදයක් 2 වෙනව. එහෙම ත්‍රිකෝණ සෙට් එකකුත් තියෙනව.![]()
මේ ක්‍රමේට සුලු කලාම එන්නෙ එක ලඟ තිත් තෝරං ඇඳපු ත්‍රිකෝණ වල ව.ඵල වල එකතුව![]()
![]()

( 6 / 2 pi)
ගාණක් ඉස්සෙයි..ගණන් හදන හැමෝගෙම සහය දෙන්න ඕනි .....තවත් මේ වගේ ත්‍රෙඩ් ...රිලෝඩ් තරග ලගදීම බලාපොරොත්තු වන්න
![]()

උඹලත් සිරාවටම දේශපාලඥයො වගේම තමා හැම තැනම පෝස්ටර් ගහල![]()
![]()