එළකිරි ගණන් කාරයෝ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,048
    113
    උඹෙ කාඩ්බෝඩ් වලිං 1:3 අරය තියෙන රවුං දෙකක් කපාගෙන කරකෝල බලපංකො වට කීයක් කැරකෙනවද කියල :baffled: :baffled:

    ඊයෙ ඉඳං කරකෝ කරකෝ තමා හිටියෙ :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොඩි කාසිය යන දුර (කේන්ද්‍රය යන දුර) මෙතනට අදාල නෑ..
    කාසිය යන්නෙ ලොකු කාසියෙ දාරෙ දිගේ :angry:

    අදාලයි යකෝ :baffled: :baffled:
    පොඩි කාසිය යන්නෙ (R+r) අරය තියෙන වෘත්තයක දාරෙ දිගේ ගියාට :baffled: :baffled:
    R - ලොකු කාසියෙ අරේ
    r - පොඩි කාසියෙ අරේ
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මේ කලිං අැහුවද මතක නෑ :baffled: :baffled:
    පෘථිවිය වටේ හොඳට හිරවෙන්න පටියක් ගැටගහනව :yes: :yes:
    ගැටගහල පටියෙ තැනකිං කපල ඒකට තව මීටර් 6 තෑල්ලක් ගැටගහනව :yes: :yes:
    එහෙම ගැටගැහුවාම පටිය වෘත්තයක් වටේ තියෙන්න හැදුවොත් පොලොවෙන් මීටර් කීයක් උඩට ඉස්සෙයිද ? :baffled: :baffled:

    Ahuwa api uththare kiwwe na. :rofl::rofl::P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,048
    113
    මේ කලිං අැහුවද මතක නෑ :baffled: :baffled:
    පෘථිවිය වටේ හොඳට හිරවෙන්න පටියක් ගැටගහනව :yes: :yes:
    ගැටගහල පටියෙ තැනකිං කපල ඒකට තව මීටර් 6 තෑල්ලක් ගැටගහනව :yes: :yes:
    එහෙම ගැටගැහුවාම පටිය වෘත්තයක් වටේ තියෙන්න හැදුවොත් පොලොවෙන් මීටර් කීයක් උඩට ඉස්සෙයිද ? :baffled: :baffled:

    සාමාන්‍ය පෘථිවියෙ පරිධිය X නම්, පටිය ගැටගැසූ පසු පරධිය X+6

    2 pi තිබුණ අරය = X
    2 pi අලුත් අරය = X+6 :)

    අලුත් අරය තිබුණ අරයෙන් අඩු කළාම හරි ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,048
    113
    අදාලයි යකෝ :baffled: :baffled:
    පොඩි කාසිය යන්නෙ (R+r) අරය තියෙන වෘත්තයක දාරෙ දිගේ ගියාට :baffled: :baffled:
    R - ලොකු කාසියෙ අරේ
    r - පොඩි කාසියෙ අරේ

    නෑ ලොකු කාසියෙ පරිධිය දිගෙ පොඩි කාසිය ගියේ.. :angry:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    (1/2)*3*(2+4+6+...+4030)*2016*2 =2.456842752*10^10

    මේකෙ සුළු කිරීමෙ අවුලක් තියෙනව බං :sorry: :sorry:
    (2 + 4 + 6 + ... + 4030) කියල අරං තියෙන්නෙ ත්‍රිකෝණෙ යට පාදෙට ගන්න පුලුවන් දිගවල් ටිකේ එකතුවනෙ, ඒත් 2 කියන දිග ගන්න පුලුවන් අවස්ථා 2016*2 ද තියෙන්නෙ ? :no: :no:
    මේ ක්‍රමේට හැදුවොත් එන්නෙ අනිවා යට පේලියෙ පලවෙනිම තිත තෝරගෙන, උඩ පේලියෙන් එකකුයි යට පේලියෙන් තව එකකුයි තෝරං අඳින්න පුලුවන් ත්‍රිකෝණ සේරගෙන ව.ඵලය :yes: :yes:

    පහල පළමු තිතයි ඉහල පළමු තිතයි අරගෙන ඇදෙන ත්‍රිකෝණ වල ව.පලය =(1/2)*3*(2+4+6+...+4030)

    පහල පළමු තිතයි ඉහලින් ඕනෑම තිතක් ගෙන = (1/2)*3*(2+4+6+...+4030) * 2016

    ඉහළ පහල මාරු කර විට දෙගුණයක් වේ

    (1/2)*3*(2+4+6+...+4030) * 2016 * 2

    මග හැරුන ත්රිකොන්යක් තියනවා නම් කියපන් ?
    (link eke phpto eka balapan)

    https://www.yogile.com/0efl6cm3/09585614l/share/?vsc=88683e87
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,048
    113
    පහල පළමු තිතයි ඉහල පළමු තිතයි අරගෙන ඇදෙන ත්‍රිකෝණ වල ව.පලය =(1/2)*3*(2+4+6+...+4030)

    පහල පළමු තිතයි ඉහලින් ඕනෑම තිතක් ගෙන = (1/2)*3*(2+4+6+...+4030) * 2016

    ඉහළ පහල මාරු කර විට දෙගුණයක් වේ

    (1/2)*3*(2+4+6+...+4030) * 2016 * 2

    මග හැරුන ත්රිකොන්යක් තියනවා නම් කියපන් ?

    මම මේ තාම අර කාසි දෙක රෝල් කරනව..
    මම කියන විදිය වැරදිද බං..
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මේ කලිං අැහුවද මතක නෑ :baffled: :baffled:
    පෘථිවිය වටේ හොඳට හිරවෙන්න පටියක් ගැටගහනව :yes: :yes:
    ගැටගහල පටියෙ තැනකිං කපල ඒකට තව මීටර් 6 තෑල්ලක් ගැටගහනව :yes: :yes:
    එහෙම ගැටගැහුවාම පටිය වෘත්තයක් වටේ තියෙන්න හැදුවොත් පොලොවෙන් මීටර් කීයක් උඩට ඉස්සෙයිද ? :baffled: :baffled:

    ( 6 / 2 pi)​
     
    • Like
    Reactions: WhiteWalker

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මම මේ තාම අර කාසි දෙක රෝල් කරනව..
    මම කියන විදිය වැරදිද බං..

    WhiteWalker answer එක explain කරන කන් හිටියේ ,

    මටත් හිතුන යමක් එකතුකරන්න

    පොඩි රවුමෙ center එක ගමන් කරන්නේ අරය 4ක් වන circle එකක ,
    therefore , පොඩි රවුමෙ center එක 8π දුරක් ගමන් කරනවා

    පොඩි රවුම තමා වටා එක් වරක් කැරකෙන විට ඉහත දුරින් 2π ප්‍රේමනයක් යනවා

    එතින් පොඩි රවුම වට 4ක් යන්නම වෙනවා....

    කාසියේ මොකක්ක්ද අවුල ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ahuwa api uththare kiwwe na. :rofl::rofl::P

    ඒකනෙ උත්තර දීලත් නෑ රෙප් දීලත් නෑ :angry: :angry:

    පහල පළමු තිතයි ඉහල පළමු තිතයි අරගෙන ඇදෙන ත්‍රිකෝණ වල ව.පලය =(1/2)*3*(2+4+6+...+4030)

    පහල පළමු තිතයි ඉහලින් ඕනෑම තිතක් ගෙන = (1/2)*3*(2+4+6+...+4030) * 2016

    ඉහළ පහල මාරු කර විට දෙගුණයක් වේ

    (1/2)*3*(2+4+6+...+4030) * 2016 * 2

    මග හැරුන ත්රිකොන්යක් තියනවා නම් කියපන් ?
    (link eke phpto eka balapan)

    https://www.yogile.com/0efl6cm3/09585614l/share/?vsc=88683e87

    ඉකිං බං මාරු කරන්නෙ පහල පලමු තිත අනිවා ගන්නව කියන තර්කෙ තියාගෙනනෙ :confused: :confused:
    මං කියන්නෙ පලමු තිත ගන්න එක අනිවාර්ය නෑ, පහල දෙවනි තිතයි තුන්වෙනි තිතයි ඉහල 2015වෙනි තිතයි අරගෙනත් ක්‍රිතෝණයක් ඇන්දෑකිනෙ ? ඒවත් එන්න ඕනෙ :yes: :yes:
    link එකේ පොටෝ එක පේන්නෙ නෑනෙ බං :confused: :confused:
     
    Last edited:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඒකනෙ උත්තර දීලත් නෑ රෙප් දීලත් නෑ :angry: :angry:

    ඉකිං බං මාරු කරන්නෙ පහල පලමු තිත අනිවා ගන්නව කියන තර්කෙ තියාගෙනනෙ :confused: :confused:
    මං කියන්නෙ පලමු තිත ගන්න එක අනිවාර්ය නෑ, පහල දෙවනි තිතයි තුන්වෙනි තිතයි ඉහල 2015වෙනි තිතයි අරගෙනත් ක්‍රිතෝණයක් ඇන්දෑකිනෙ ? ඒවත් එන්න ඕනෙ :yes: :yes:
    link එකේ පොටෝ එක පේන්නෙ නෑනෙ බං :confused: :confused:

    that kind of triangles are also included machan

    334kl6h.jpg

    පළමු රූපේ (1/2)*3*(2+4+6+...+4030) ක වර්ග පලයක් තියනවා

    2nd also

    like wise (1/2)*3*(2+4+6+...+4030)* 2016 තියනවා

    දැන් ඕකම අනිත් පැත්තට කරනවා

    awulak thiyanawa wage thama

    balamu
     
    Last edited:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    that kind of triangles are also included machan

    334kl6h.jpg

    පළමු රූපේ (1/2)*3*(2+4+6+...+4030) ක වර්ග පලයක් තියනවා

    2nd also

    like wise (1/2)*3*(2+4+6+...+4030)* 2016 තියනවා

    දැන් ඕකම අනිත් පැත්තට කරනවා

    awulak thiyanawa wage thama

    balamu

    (1/2)*3*( (2+4+6+...+4030)+ (2+4+6+...+4028)+(2+4)+(2+4+6+...+4026)+(2+4)+(2) ) * 2016 * 2
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සුලු කිරීමෙ අවුලක් තියෙනව බං :sorry: :sorry:
    X ට ගන්න පුලුවන් 2015*2 විතරද ? :no: :no:
    එක තිතක් ඇරල තිත් දෙකක් තෝරගත්තොත් ත්‍රිකෝණෙ එක පාදයක් 2 වෙනව. එහෙම ත්‍රිකෝණ සෙට් එකකුත් තියෙනව. :yes: :yes:
    මේ ක්‍රමේට සුලු කලාම එන්නෙ එක ලඟ තිත් තෝරං ඇඳපු ත්‍රිකෝණ වල ව.ඵල වල එකතුව :sorry: :sorry:

    hafoi. umba ahala tyenne "OKKOma" triangle walane. mama rea mada nidi mathe dakke "lokuma" triangle wala kiyala :sorry:

    thnx yaluwa:yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,048
    113
    ( 6 / 2 pi)​

    මීටර 6 මොකක්ද මචං පෘථිවියෙ පරිධියත් එක්ක බැලුවම..
    ඕනෙම නං සෙන්ටමීටර බින්දුවයි දශම බින්දුවයි බින්දුවයි බින්දුවයි......... :lol: ගාණක් ඉස්සෙයි..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,048
    113
    Capture.JPG

    මෙතන තියෙන ඔක්කොම ත්‍රිකෝණ ගාන කීයද බං :baffled:
    මට ඒකවත් හොයාගන්ඩ බෑනෙ :lol:

    වයිට්වෝකරය අපෙන් මෙහෙම පලි ගනී කියල හිතුවෙ නෑ මම :angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගණන් හදන හැමෝගෙම සහය දෙන්න ඕනි .....තවත් මේ වගේ ත්‍රෙඩ් ...රිලෝඩ් තරග ලගදීම බලාපොරොත්තු වන්න

    bf28c7749d.png