.:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.

Status
Not open for further replies.

casper88

Member
Aug 22, 2014
1,103
109
0
The Dark World
b9042108fc.png



OAjaycF.png
 

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    පැරදුනත් දිනුවත් ඒවා ක්‍රියාත්මක කරනවානම් අපිත් සහයෝගය දෙනවා
    බොහොම ස්තුතියි සහෝදරයා. මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරීමට අපගේ ඒකායන අරමුණ වේ.
    b9042108fc.png

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    .:: එළකිරි... 09-30-2016 08:20 PM thopilata wena wada nadda pako..

    කෝ මේ පැෆරල් සහෝදරයා අදත් නිදිද මෙන්න ආයෙමත් ප්‍රචණ්ඩ ක්‍රියා පටන් අරන් විසදුමක් දෙන්න
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ceDbjMv.png


    bf28c7749d.png


    ✪ ~ESP ප්‍රතිපත්ති ප්‍රකාශය~✪

    http://www.elakiri.com/forum/showthread.php?t=1764349

    ✪ නිල ELAKIRI සමාජවාදී පක්ෂ Social Group එක ✪

    http://www.elakiri.com/forum/group.php?groupid=357


    ✪ ELAKIRI සමාජවාදී පක්ෂ කාර්යාලය ✪

    http://www.elakiri.com/forum/showthread.php?t=1764194

    ✪ ELAKIRI සමාජවාදී පක්ෂ සාමාජිකයින් බදවා ගැනීම් ✪

    http://www.elakiri.com/forum/showthread.php?t=1764202
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඡන්දය දවස් 04 ක් තියන්න තීරණය කලා.එතකොට නිවාඩු දවස් 02 යි,සතියේ දවස් 02 යි වැටෙනවා.කාටවත් අසාධාරණයක් නොවෙයි කියලා හිතනවා.
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    [FONT=&quot]
    b9042108fc.png
    [/FONT]


    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකළොත් නුඹෙන් පුතේ
    මෙළොවට කිසි පළක් නැතේ


    [FONT=&quot][FONT=&quot]- [/FONT][/FONT]රටට දැයට සමයට හිත ඇති - වැඩ ඇති, මනුසත් ගුණයෙන් සපිරුණු, සොඳුරු මිනිසුනි එක්වන්න අප සමඟ [FONT=&quot][FONT=&quot][FONT=&quot]-[/FONT][/FONT][/FONT]

    [FONT=&quot]
    OAjaycF.png
    [/FONT]

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුරු දිනුවත් දිනන පැත්තේ නායකත්වයට

    ඩයලොග් වෙතින් රුපියල් 1000 ක රිලෝඩ්

    latest
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    [FONT=&quot]
    b9042108fc.png

    ජාතිය රන් විමනක් වේ[/FONT]

    [FONT=&quot]ආගම මිණි පහනක් වේ[/FONT]
    [FONT=&quot]එය රැක ගන්නට මෙලො වේ[/FONT]
    [FONT=&quot]සමත් වෙතොත් පුත නුඹ වේ

    එක්වන්න අප සමඟ - රැකගන්න අපගේ ජාතිය

    OAjaycF.png

    [/FONT]

    [FONT=&quot]
    b9042108fc.png
    [/FONT]


    ඉටු කොට කළ යුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුලුවන්නම්
    නුඹයි මගේ පුතා උතුම්

    [FONT=&quot][FONT=&quot]- සුජාත සිංහ පුතනුවනි එක්වන්න අප සම[FONT=&quot]ඟ -[/FONT][/FONT][/FONT]

    [FONT=&quot]
    OAjaycF.png
    [/FONT]

    [FONT=&quot]
    b9042108fc.png
    [/FONT]


    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකළොත් නුඹෙන් පුතේ
    මෙළොවට කිසි පළක් නැතේ


    [FONT=&quot][FONT=&quot]- [/FONT][/FONT]රටට දැයට සමයට හිත ඇති - වැඩ ඇති, මනුසත් ගුණයෙන් සපිරුණු, සොඳුරු මිනිසුනි එක්වන්න අප සමඟ [FONT=&quot][FONT=&quot][FONT=&quot]-[/FONT][/FONT][/FONT]

    [FONT=&quot]
    OAjaycF.png
    [/FONT]

    එන්න රැකගන්න අපගේ උරුමය.......
     
    Status
    Not open for further replies.