ඒ අපිට චන්දෙ දීපන් මචන් හොද එකානෙ උබට මම සලකන්නම්,ඉස්සෙල්ල තමන්ගෙ පක්ෂෙට චන්දෙ දාල හිටපන්![]()

Sitha niwana katha...BAYADA
ethanai aula.
එහෙනම් ඉතින් ඒ පක්ෂෙට චන්දෙ දෙන අයට අසාදාරණයි. චන්ද බලය නොලැබීමට නුසුදුස්සෙකු පක්ෂයක නායකයකු කිරීම නිසා අදාල පක්ෂයේ මතවාදය ඔහු ගෙන යාවිද? ප්රජාතන්ත්රවාදය නම් මතවාදය දිනවීමයි. පක්ශයේ මතවාදයට චන්දය දෙන එම පක්ශයේ චන්දදායකයන් බලවත් අසාදාරනයකට මෙන්ම රැවටීමකට ලක් වනු දැකීම කනගාටුදායකය.
අපිට කිසිදු එළකිරි පක්ශයක ප්‍රතිපත්ති වෙනස් කිරීමට අවශ්‍යතාවයක් නොමැති උවද, එළකිරි වාසීන් දරුණු රැවටීමකට ලක් කිරීමට නම් එරෙහි වෙමු!

පව් වැඩේ අර මනුස්සයාට විතරක් පොස්ට් ගාන ටිකක් අඩු කරන්න කියලා මැකොට කියමු parties 4k tibbata owata members la select karanne kohomada?
deparak hithuwe nehe...ekenma dunna chande..
![]()
elakiri waaseen rawatawida oyaethanai aula.
Pakshaye neadda election rules walata comply wana kenek party leader karanna kiyala![]()

ඔව් මාත් දැක්ක 2008 රෙජිස්ටර් උන කෙනෙකුත් දාල තියෙන්නෙ පොස්ට් අටසිය ගානක් ඔය 1000 එච්චර හරියන ගානක් නෙමේ.මගේ අදහස පොස්ට් 1000 හෝ මාස තුනක් පරණ සාමාජිකයෙක් කියන දෙකෙන් එකක් සම්පුර්ණයි නං ප්‍රශ්නයක් නෑ කියන එකයි. සෑහෙන පරණ අය ඉන්නව තාම පොස්ට් 1000ක් නැති. සමහරු 2010 කලින් රෙජිස්ටර් උන අය. එහෙම උනොත් එයාලටත් චන්ද නැතිවෙනව
මගේ අදහස පොස්ට් 1000 හෝ මාස තුනක් පරණ සාමාජිකයෙක් කියන දෙකෙන් එකක් සම්පුර්ණයි නං ප්‍රශ්නයක් නෑ කියන එකයි. සෑහෙන පරණ අය ඉන්නව තාම පොස්ට් 1000ක් නැති. සමහරු 2010 කලින් රෙජිස්ටර් උන අය. එහෙම උනොත් එයාලටත් චන්ද නැතිවෙනව

බොහොම ස්තුතියි.ඉදිරියේදි පවතින චන්දෙන් ඇමතිකම් ලබාදෙන්ඩ පොරොන්දු වෙනව.
![]()

මගේ අදහස පොස්ට් 1000 හෝ මාස තුනක් පරණ සාමාජිකයෙක් කියන දෙකෙන් එකක් සම්පුර්ණයි නං ප්‍රශ්නයක් නෑ කියන එකයි. සෑහෙන පරණ අය ඉන්නව තාම පොස්ට් 1000ක් නැති. සමහරු 2010 කලින් රෙජිස්ටර් උන අය. එහෙම උනොත් එයාලටත් චන්ද නැතිවෙනව

මගේ අදහස පොස්ට් 1000 හෝ මාස තුනක් පරණ සාමාජිකයෙක් කියන දෙකෙන් එකක් සම්පුර්ණයි නං ප්‍රශ්නයක් නෑ කියන එකයි. සෑහෙන පරණ අය ඉන්නව තාම පොස්ට් 1000ක් නැති. සමහරු 2010 කලින් රෙජිස්ටර් උන අය. එහෙම උනොත් එයාලටත් චන්ද නැතිවෙනව

Eka ape fault ekak newei.. api baladarin danuwath karanawa... election rule wala oka na.... mage apekshakathwsya mako piligena echcharay dont worry
සොහොන;20738208 said:
අප්පට සිරි නිතිය නම් නීතියද
ඒ කියන්නේ පොස්ට් 1000 අනිවාර්යෙන් වොට් කරන සාමාජිකයාට තියෙන්නේ ඕනේ
ලිහිල් කිරීමකට යමු නේද![]()
මගේ අදහස පොස්ට් 1000 හෝ මාස තුනක් පරණ සාමාජිකයෙක් කියන දෙකෙන් එකක් සම්පුර්ණයි නං ප්‍රශ්නයක් නෑ කියන එකයි. සෑහෙන පරණ අය ඉන්නව තාම පොස්ට් 1000ක් නැති. සමහරු 2010 කලින් රෙජිස්ටර් උන අය. එහෙම උනොත් එයාලටත් චන්ද නැතිවෙනව

නිල් පක්ෂයේ චන්ද 11 න් 6ක් ම පොස්ට් 1000 සම්පුර්ණ නොකළ අයගේ චන්ද බව සැල කිරීමට කැමතියි