.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සෙල්ල තමන්ගෙ පක්ෂෙට චන්දෙ දාල හිටපන් :P
    ඒ අපිට චන්දෙ දීපන් මචන් හොද එකානෙ උබට මම සලකන්නම්,:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනම් ඉතින් ඒ පක්ෂෙට චන්දෙ දෙන අයට අසාදාරණයි. චන්ද බලය නොලැබීමට නුසුදුස්සෙකු පක්ෂයක නායකයකු කිරීම නිසා අදාල පක්ෂයේ මතවාදය ඔහු ගෙන යාවිද? ප්‍රජාතන්ත්‍රවාදය නම් මතවාදය දිනවීමයි. පක්ශයේ මතවාදයට චන්දය දෙන එම පක්ශයේ චන්දදායකයන් බලවත් අසාදාරනයකට මෙන්ම රැවටීමකට ලක් වනු දැකීම කනගාටුදායකය.
    අපිට කිසිදු
    එළකිරි පක්ශයක ප්‍රතිපත්ති වෙනස් කිරීමට අවශ්‍යතාවයක් නොමැති උවද, එළකිරි වාසීන් දරුණු රැවටීමකට ලක් කිරීමට නම් එරෙහි වෙමු!

    මගේ අදහස පොස්ට් 1000 හෝ මාස තුනක් පරණ සාමාජිකයෙක් කියන දෙකෙන් එකක් සම්පුර්ණයි නං ප්‍රශ්නයක් නෑ කියන එකයි. සෑහෙන පරණ අය ඉන්නව තාම පොස්ට් 1000ක් නැති. සමහරු 2010 කලින් රෙජිස්ටර් උන අය. එහෙම උනොත් එයාලටත් චන්ද නැතිවෙනව
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    :lol: පව් වැඩේ අර මනුස්සයාට විතරක් පොස්ට් ගාන ටිකක් අඩු කරන්න කියලා මැකොට කියමු

    නැත්තම් ජන්දේ අවලංගු වෙනවානේ

    පක්ෂ නායක සහෝදරයන්ගේ අවදානය පිණිසයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    b9cdfb6dd0.png
    deparak hithuwe nehe...ekenma dunna chande..:rofl:

    b9cdfb6dd0.png

    බොහොම ස්තුතියි.ඉදිරියේදි පවතින චන්දෙන් ඇමතිකම් ලබාදෙන්ඩ පොරොන්දු වෙනව.

    b903e17b29.png

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    elakiri waaseen rawatawida oya :dull: ethanai aula.
    Pakshaye neadda election rules walata comply wana kenek party leader karanna kiyala :shocked:

    අප්පට සිරි නිතිය නම් නීතියද

    ඒ කියන්නේ පොස්ට් 1000 අනිවාර්යෙන් වොට් කරන සාමාජිකයාට තියෙන්නේ ඕනේ

    ලිහිල් කිරීමකට යමු නේද :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ අදහස පොස්ට් 1000 හෝ මාස තුනක් පරණ සාමාජිකයෙක් කියන දෙකෙන් එකක් සම්පුර්ණයි නං ප්‍රශ්නයක් නෑ කියන එකයි. සෑහෙන පරණ අය ඉන්නව තාම පොස්ට් 1000ක් නැති. සමහරු 2010 කලින් රෙජිස්ටර් උන අය. එහෙම උනොත් එයාලටත් චන්ද නැතිවෙනව
    ඔව් මාත් දැක්ක 2008 රෙජිස්ටර් උන කෙනෙකුත් දාල තියෙන්නෙ පොස්ට් අටසිය ගානක් ඔය 1000 එච්චර හරියන ගානක් නෙමේ.

    b903e17b29.png

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ අදහස පොස්ට් 1000 හෝ මාස තුනක් පරණ සාමාජිකයෙක් කියන දෙකෙන් එකක් සම්පුර්ණයි නං ප්‍රශ්නයක් නෑ කියන එකයි. සෑහෙන පරණ අය ඉන්නව තාම පොස්ට් 1000ක් නැති. සමහරු 2010 කලින් රෙජිස්ටර් උන අය. එහෙම උනොත් එයාලටත් චන්ද නැතිවෙනව

    Thnx. hungak 2007 mage yaluwonta chande nea kiyala barapathala apahasayata haa upahasayata lak wela hitiye:)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මගේ අදහස පොස්ට් 1000 හෝ මාස තුනක් පරණ සාමාජිකයෙක් කියන දෙකෙන් එකක් සම්පුර්ණයි නං ප්‍රශ්නයක් නෑ කියන එකයි. සෑහෙන පරණ අය ඉන්නව තාම පොස්ට් 1000ක් නැති. සමහරු 2010 කලින් රෙජිස්ටර් උන අය. එහෙම උනොත් එයාලටත් චන්ද නැතිවෙනව

    Yes.... mata thiyena baya penawane... mada... mada...:lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ අදහස පොස්ට් 1000 හෝ මාස තුනක් පරණ සාමාජිකයෙක් කියන දෙකෙන් එකක් සම්පුර්ණයි නං ප්‍රශ්නයක් නෑ කියන එකයි. සෑහෙන පරණ අය ඉන්නව තාම පොස්ට් 1000ක් නැති. සමහරු 2010 කලින් රෙජිස්ටර් උන අය. එහෙම උනොත් එයාලටත් චන්ද නැතිවෙනව

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Eka ape fault ekak newei.. api baladarin danuwath karanawa... election rule wala oka na.... mage apekshakathwsya mako piligena echcharay dont worry
    උබේ චන්ද අයිතිය වෙනුවෙන් අපි පෙනි ඉන්නව.මෙහුට චන්ද අයිතිය ලබා දෙනු. දුශිත මැ.කො පන්නමු.

    b903e17b29.png

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිල් පක්ෂයේ චන්ද 11 න් 6ක් ම පොස්ට් 1000 සම්පුර්ණ නොකළ අයගේ චන්ද බව සැල කිරීමට කැමතියි :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සොහොන;20738208 said:

    අප්පට සිරි නිතිය නම් නීතියද

    ඒ කියන්නේ පොස්ට් 1000 අනිවාර්යෙන් වොට් කරන සාමාජිකයාට තියෙන්නේ ඕනේ

    ලිහිල් කිරීමකට යමු නේද :lol:

    පාත්ෆයින්ඩර්ට ට මාස තුන හමාරක් නිසා, මාස තුනේ ප්‍රශ්නය හරි. (වෙලාවට මැකෝ අවම මාස 4ක් නොකිව්වේ

    පෝස්ට් ගාන 150-200 ට බස්ස්ලා දාමු. නැත්නම් ආයෙ ප්‍රශ්නයක් එන්න පුලුවන් පක්ශෙ නයකය විදිහට ලියාපදින්චි වෙනකොට පොස්ට් අඩුවෙන් තිබ්බා කියල.

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මගේ අදහස පොස්ට් 1000 හෝ මාස තුනක් පරණ සාමාජිකයෙක් කියන දෙකෙන් එකක් සම්පුර්ණයි නං ප්‍රශ්නයක් නෑ කියන එකයි. සෑහෙන පරණ අය ඉන්නව තාම පොස්ට් 1000ක් නැති. සමහරු 2010 කලින් රෙජිස්ටර් උන අය. එහෙම උනොත් එයාලටත් චන්ද නැතිවෙනව

    ඔව්
    මේක ලොකු වැරදීමක්..
    මාස3 ඕකේ.. පොස්ට්1000 කතාව තෙරුමක් නෑ බං
    :eek::eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නිල් පක්ෂයේ චන්ද 11 න් 6ක් ම පොස්ට් 1000 සම්පුර්ණ නොකළ අයගේ චන්ද බව සැල කිරීමට කැමතියි :P

    eeka nisa wennathi case adde:lol:
     
    Status
    Not open for further replies.