eeka nisa wennathi case adde![]()

නිල් පක්ෂයේ චන්ද 11 න් 6ක් ම පොස්ට් 1000 සම්පුර්ණ නොකළ අයගේ චන්ද බව සැල කිරීමට කැමතියි
නෑ නෑ වලංගුයි. එරෝසන් පෝස්ට් 1000 ගැන කිව නිසා කිවේ.ඒව අලවංගු වෙනවද හිටං
![]()
මට එලකිරි එකේ චන්ද 600කටත් වඩා දාන්න පුලුවන්.
සොහොන;20738107 said:post 1000 ට අඩු සහෝදරයන්ගේ ජන්ද අවලන්ගුද එතකොට !!!









ඒව අලවංගු වෙනවද හිටං
![]()
උඹ හුඟක් ළඟදි ලියාපදිංචි වෙලා නිසා කවුරුවත් හරියටම උඹ කව්ද කියලා ලොකු විස්වාසයක් ඇතිවෙන්න කාලෙ මදි එකයි තිබ්බෙ මචන්.උඹෙ මතයෙ ටික කාලයක් හිටියම හැමෝම වැඩියෙන් විස්වාස කරනවනේ. ෆේක් එකක් වෙලා අන්තිමට වෙන බයිලාවක් ගැහුවොත් කියන බය ආවෙ.Yes.... mata thiyena baya penawane... mada... mada...![]()
කෝ බන් උබේ සමානාත්මතාවේ?? හරිනම් වෙන්න ඕනි ඌත් මනුස්සයෙක් කියලා හිතලා අයිතිය ලබාදීම නේද?? උබලගේ සමාජවාදේ රෙද්ද පල්ලෙන් බේරේ!!![]()





ඔකුන්ට මොන සමාජවාදයක්ද මචන් අලුත් කොල්ල චන්ද ගත්ත කියල කුහක කමේ නලියනව.
Y ban ochchara thatamanne.... bump dalada post 1000 panne...![]()

ඒව කොහොද මචන්, මම බලාගන්නම්, මැ.කොයි ගොලයොයි පන්නනව කිරියෙන් එහෙම කරල තිබ්බොත්
නිල් චන්දෙට අත නොතබනු.
![]()


