Sunil Ariyaratne ge lyrics ne.
Nanada Malini oka kiwwe neththe mokada danne ne..
ඔව් නන්දා මාලනි කිව්වත් ඕක නියෙමෙට තියෙයි ..
පට්ට ලිරික්ස් ටික 
Sunil Ariyaratne ge lyrics ne.
Nanada Malini oka kiwwe neththe mokada danne ne..
පට්ට ලිරික්ස් ටික 
නෙදකින් හිපාටුවා.......මැරීඩ් ක්ලබ් එකේ නාකියෙක් කාලෙකින් දුටුවෙමි අද දින![]()

පට්ටලේට අල්ලන්න අරකේ මුල ටික නෑ නේ බං රෙද්ද.....නැ බන් දන්නා තරමින් ...කිඹුලා දැකල තියෙනවා කිරියේ උන් දෙන්නෙක් ඕක අහල තියෙනවා කියල කථා වෙනවාමූ ඕක ausi ගිය වෙලේ කියල තියෙනවා කියලයි ආරංචිය ...එදා කොන්සට් එකේදී නම් කිව්වේ පලවෙනි පාර කියන්නේ කියල ...වල් කලවැද්දා බොරු කියල තියෙන්නේ
![]()



අහ් තනි ඇටේ ... කොහොමැයි කාලෙකින් දැක්කේ

අහ් තනි ඇටේ ... කොහොමැයි කාලෙකින් දැක්කේ
රිදිලාහ් වෙසිව දැක්කේ නැතෙයි ?
නෙදකින් හිපාටුවා.......
යකෝ තොගෙ වයස අනිත් පැත්තට යනවද, නැත්තම් බියුටි කචල් පොට් එකක්ට ගිහින් රැලි ඇරියද මූනේ.....![]()



පට්ටලේට අල්ලන්න අරකේ මුල ටික නෑ නේ බං රෙද්ද.....
වැඩක් වෙයි ද මංදා.....![]()

උඹේ වයස එන්න එන්නම අඩුවෙන්නේ පේන්නේ......රිදිලා දූවගෙන ඇවිත් නාකි කොටළුවා
ඇයි බන් මොකෝ එහෙම අහන්නේ ?![]()

උඹේ වයස එන්න එන්නම අඩුවෙන්නේ පේන්නේ......![]()
උඹේ ඇස් පෙනීම අඩුවෙනවද ? 
නෑ බන් උඹ කාලෙකින් නේ දැක්කේ.....ඈඋඹේ ඇස් පෙනීම අඩුවෙනවද ?
![]()
බඩ එනව බන් අම්බානක. ෆුට් සයිකල් එකක් අරන් පදිනවත් එක්ක. ඒත් කනව වැඩිද කොහෙද බඩ අඩුවෙන්නෙම නෑ......නෑ බන් උඹ කාලෙකින් නේ දැක්කේ.....
අපි නම් දැන් චොර වේගෙන එන්නේ.බඩ එනව බන් අම්බානක. ෆුට් සයිකල් එකක් අරන් පදිනවත් එක්ක. ඒත් කනව වැඩිද කොහෙද බඩ අඩුවෙන්නෙම නෑ......
ඇබ් කිංග් ප්‍රෝ එකට පින් සිද්ධ වෙන්න (39 ඉඳන් 36 වෙනකන් )... ඊට පස්සේ නිකන්ම අඩු කර ගත්තා දැන් 32 උනා කියහන්කෝ
ලෙඩ අඩුයි බන් පත සයිස් උනාම අමාරුයි 