දැන් දවස් දෙකක විතර ඉදල මට ප්‍රන්ඩ් රික්වෙස්ට් එනව ඉන්දියන් එවුන්ගෙ මාර විදිහට අද දවසට 59 ක් ආව මොකක්ද බං කේස් එක මුලින් ආපු එව්ව 20 ක් විතර මම Confirm කරා මොකක්ද මේ සිද්ධිය හිතා ගන්න බැ
මුන් මම ඉන්දියාවෙ නලුවෙක්වත් කිහල හිතන්ද දන්නෙ නෑ
උන්ගෙ ප්‍රපයිල් බලපුවාම උන් ගැන එහෙම කේස් එවුනුත් නෙමේ
මොකක් වෙලා අතිද කියල දන්න එකෙක් කියපල්ල
මුන් මම ඉන්දියාවෙ නලුවෙක්වත් කිහල හිතන්ද දන්නෙ නෑ
උන්ගෙ ප්‍රපයිල් බලපුවාම උන් ගැන එහෙම කේස් එවුනුත් නෙමේමොකක් වෙලා අතිද කියල දන්න එකෙක් කියපල්ල


