Facebook-උදව්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දැන් දවස් දෙකක විතර ඉදල මට ප්‍රන්ඩ් රික්වෙස්ට් එනව ඉන්දියන් එවුන්ගෙ මාර විදිහට අද දවසට 59 ක් ආව මොකක්ද බං කේස් එක මුලින් ආපු එව්ව 20 ක් විතර මම Confirm කරා මොකක්ද මේ සිද්ධිය හිතා ගන්න බැ :( මුන් මම ඉන්දියාවෙ නලුවෙක්වත් කිහල හිතන්ද දන්නෙ නෑ:lol: උන්ගෙ ප්‍රපයිල් බලපුවාම උන් ගැන එහෙම කේස් එවුනුත් නෙමේ
    මොකක් වෙලා අතිද කියල දන්න එකෙක් කියපල්ල
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    KOHEHARI INDIAN forum or grp ekaka ube profile eka share karala athi gay,free money bedana ekek,pimpiyek wage ekak dala balapan req ewana un commend interests thina unda kiyala :lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,526
    16,356
    113
    නයිස් ඉන්දියන් ගර්ල් හෝගී. අක්සේට්ප්ට් කරෝ. :love:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    නයිස් ඉන්දියන් ගර්ල් හෝගී. අක්සේට්ප්ට් කරෝ. :love:
    කරේගෙ කරේගෙ:lol::lol:
    14463226_124818151313777_8470476398713346466_n.jpg
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උබ Confirm කරලා තියෙන ඔක්කොම ඉන්දියන් කාරයෝ අන්ෆ්රෙන්ඩ් කරලා. ඔය req ටිකත් ඩිලේට් කරලා දාපන්, එතකොට ආයේ එන්නේ නෑ
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උබ Confirm කරලා තියෙන ඔක්කොම ඉන්දියන් කාරයෝ අන්ෆ්රෙන්ඩ් කරලා. ඔය req ටිකත් ඩිලේට් කරලා දාපන්, එතකොට ආයේ එන්නේ නෑ

    අඩේ ස්වීටි කෑලි ටිකක් ඉන්නව උන් අයින් කරන්න හිතෙන්නෙ නෑ:P:P මොකක්ද බං වෙලා ඇත්තෙ
     

    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    ඔහොම වෙන්නේ ඔයා අනිවාර්යෙන් ඉන්දියන් එකෙක් ව Friend කෙනක් කරගෙන ඇති , නැත්තම් follow කරලා වත් ඇති , නැත්තම් රික්වෙස්ට් කරලා ඇති රික්වෙස්ට් කරලා තියෙනවනම් මෙතනට ගිහින් අයින් කරගන්න. https://www.facebook.com/friends/requests/?fcref=ff&outgoing=1

    ඉන්දියෙන් එකෙක් Friend කරගෙන හෝ follow කරලා නම් ඌව අයින් කරලා දාන්න අනිවාර්යෙන් හරි යනවා.
     
    • Like
    Reactions: ^Buddhika^

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අඩේ ස්වීටි කෑලි ටිකක් ඉන්නව උන් අයින් කරන්න හිතෙන්නෙ නෑ:P:P මොකක්ද බං වෙලා ඇත්තෙ

    :lol::lol::lol::lol:
    එට්කා ආවොත් හොදයි නේ බන්


    උබේ තියෙන මෝලට ස්වීට් කැල්ලකට req එකක් දාන්න ඇති
    ඒකි confirm කරලත් ඇති.
    එතකොට ඒකිගේ යාලුවොන්ට උබව පෙන්නනවා news feed එකේ
    add friend කියලා
    දිගට හරහට req එනවා ඉතින්

    ඕක නවත්තගන්න ඕනි නම්

    Juck744
    කියලා තියෙන ඒවා කරපන් මචන්
    නැත්නම් තවත් එනවා
    :lol::lol::lol::lol::lol: