එහෙම බැ පුතෙ,,ස0දාන ගත වෙන්න ඔනි නම් පුලුවන් අන්තිමට,එකයි කොන්දෙසිය මුලින්ම,ඇයි කියෙව්වෙ නැත්ද![]()
කහ පාටත් එකක් සාකච්චා ආරම්භ කරන්න
රතු කොහොමත් නිල එක්ක දීග කන්නේ නෑ ඒක ෂුවර් 
එහෙම බැ පුතෙ,,ස0දාන ගත වෙන්න ඔනි නම් පුලුවන් අන්තිමට,එකයි කොන්දෙසිය මුලින්ම,ඇයි කියෙව්වෙ නැත්ද![]()
රතු කොහොමත් නිල එක්ක දීග කන්නේ නෑ ඒක ෂුවර් 
මම නම් එහෙම කොන්දේසියක් දැක්කෙ නැ,සන්ධාන ගත උනා කියල බලේ හම්බෙන්නෙ නැ මචන්, , එහෙනම් පත් වෙන ආණ්ඩුවෙ මුදල් පනතක් පරාජය කරන්ඩ ඔනෙ එහෙම නැතුව බලේ ගන්ඩ බැ.
![]()
එක හරි ..එකනේ සමජවාදී නැඹුරුවක් කිවුවේ ....සම්ජවදීම වෙන්න බැහැ තමයි ...
රතු කොහොමත් නිල එක්ක දීග කන්නේ නෑ ඒක ෂුවර්
![]()
කහ පාටට ලේසියි නිල් පාට එක්ක සන්ධානගතවෙන එක, මත ගැටුම් අවමයි නේ


කහ පාටත් එකක් සාකච්චා ආරම්භ කරන්නරතු කොහොමත් නිල එක්ක දීග කන්නේ නෑ ඒක ෂුවර්
![]()


කහ පාටට ලේසියි නිල් පාට එක්ක සන්ධානගතවෙන එක, මත ගැටුම් අවමයි නේ
ඕන එකෙක් එක්ක සන්ධාන ගහන්න පුළුවන් 

එක තමයි ...උන් දෙගොල්ලොන්ගේ අදහස් එකට යනවා![]()

එහෙනම් ෆේක්අනිවා... Pathfinder ගෙයි Gunebhai, Erozan ගෙ එහෙම අදහස් බොහෝදුරට සමානයි...![]()

නිල් පාටට ප්‍රතිපත්තියක් නැති එක වාසියිඕන එකෙක් එක්ක සන්ධාන ගහන්න පුළුවන්
ප්‍රතිපත්තියක් නැති උන්ටමනේ හරියන්නේ අම්මප![]()


මැකෝ මොකෝ මේ ....ඒ කතාවෙන් උන්ට අවාසි ...හෙලා දකිනවා ....මොනවා උනත් කොමසාරිස් කාර්යාලය මේවට අත දාන්න ඕනි නහ ...ඒවා අපි අපි බලාගන්නම් 

![]()
විවෘත අභියෝගයයි
(තප්පුලන නායකයන්ට පමණක් අදාල වේ)
මැතිවරණය ආරම්භ වූ දා සිට අද දක්වාම කිසිදු නායකෙයකුට මා පෞද්ගලිකව මඩ ගසා නැත... නමුදු චන්ද පොල ආරම්භ වූ තැන සිට ඇතැම් නායකයන් බිය වී තප්පුලන්නට පටන්ගෙන ඇත.... ඒ තප්පුලෑමෙන් පෙනී යන්නේ මා පිළිබදව ඔවුන් බියෙන් සිටින බවකි...
අපගේ මැතිවරණ කාර්යාලය ආරම්භ කර සැනින් Pathfinder_A2Z යනු කවරෙක්ද යන්න හදුන්වා දී ඇත.... ඔබ එය කියවා නැත්නම් එය පළමුව පහල ලින්ක් එක ඔස්සේ කියවා බලන්න...
මා එළකිරියට පැමිණ දින 120 ක් පමණ වන බව සැබෑවකි.... මාගේ පෝස්ට් ප‍්‍රමාණය 1000 කට අඩු බව ද සත්‍යයකි.... මොහොතක් පහත කරුණු දෙස බලන්න.
01. මා නිල් කොටු 11 පිරවූයේ දින 30 කිනි....
02. මේ වන විට පෝස්ට් ප‍්‍රමාණය 1000 කට අඩු වූවත් මාගේ රෙප් පවර් 05 කි. ඒ රෙප් අතර පෝස්ට් 1000 ක් වෙනුවෙන් ලබා දෙන රෙප්වත් වසරක කාලය සදහා රෙප්වත් අඩංගු වී නැත... ඒ සියල්ලම මා වෙත ලැබී ඇත්තේ මා දමා ඇති ත්‍රෙඞ්වල ගුණාත්මක භාවය උදෙසාය.
03. මා මෙම මැතිවරණයේ පැරණි හා නව සියලූම බුද්ධිමත් සාමාජිකයින් අතර ජනපි‍්‍රය වී ඇත්තේ මා එළකිරිය වෙනුවෙන් ලබා දී ඇති දේවල්වල පවතින ගුණාත්මක තත්වය නිසාය.
මා ඔබට කරන අභියෝගය මෙයයි.... ඔබ එළකිරියේ සිටි මේ තරම් දිගු කාලය තුළ එළකිරියට මා මෙන් සේවයක් කර ඇත්ද...? (ඉද හිට බෝතලයකට සෙට් වීම නොසැලකේ) එසේ නම් එම සේවය වහා එළි කළ යුතුය.... පිළිමයකට අවුරුදු 1000 ක් වුවත් උද්‍යානයක නොසෙල්වී සිටිය හැකිය... නමුදු එයින් සමාජයට වන යහපතක් නැත.... නමුදු එක් දිනක් හෝ සකී‍්‍රයව තම සමාජයේ උන්නතියට කටයුතු කර මිය යාම යෙහෙකි... බොල් පිළිම හා වැඩ කරන්නවුන් අතර වෙනස එය වේ...
ඔබලාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශවලින් එළකිරියේ උන්නතියට, සාමාජික උන්නතියට, එළකිරියේ ගුණාත්මක භාවය උදෙසා ලබා දී ඇත්තේ මොනවා ද? මම අභියෝග කරමි..... වීදුරු ගෙවල්වල සිට බලකොටු වලට ගල් නොගසන්න... ප‍්‍රතිප‍්‍රහාරය දරුණු විය හැකිය....
අපගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය : http://www.elakiri.com/forum/showthread.php?t=1764418
නිල් පාටට ප්‍රතිපත්තියක් නැති එක වාසියි![]()
මට තියෙන දුක දැම්ම පරජය පිලිගන්ඩ කියල එක, එහෙම කියන එක හරි නැ නේද මචන්, උබ මැකොගෙ සහයකය නේද, කවුරු හරි හිතයි උබ අපෙන් පගා කාල කියල.
අනික මැකොගෙ සහයක ඔහොම කියන එක සධාචාර සම්පන්න නැ.
මට තියෙන දුක දැම්ම පරජය පිලිගන්ඩ කියල එක, එහෙම කියන එක හරි නැ නේද මචන්, උබ මැකොගෙ සහයකය නේද, කවුරු හරි හිතයි උබ අපෙන් පගා කාල කියල.
අනික මැකොගෙ සහයක ඔහොම කියන එක සධාචාර සම්පන්න නැ.
මැතිවරණය පැවැත්වීමට අමතරව දීග කෑමේ උපදෙස් සහ මැතිවරණයේ උණුසුම වර්ධනය කිරීම සඳහා දෙපැත්ත කෙටවීමේ වැඩත් අපි කරනව. හැබැයි කාටවත් සපෝට් නෑ.![]()


