.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    b903e17b29.png
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පේන විදියට සුපුරුදු පරිදි රතු කොළ සන්ධානයකුත් කහ නිල් සන්ධානයකුත් ගහයි වගේ.
    නවතම ප්‍රතිපල අනුව කහ නිල් පක්ෂ එළකිරි සභාග ආණ්ඩුවක් පිහිටුවන ලකුණු.

    අපි සන්ධාන ගහලා මොනවා කරන්නද බන් :lol::lol::lol:එකතු කලත් 30ක් වත් නහ :lol::lol:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඒවට ගැජට් තියෙනව :yes: ඔහෙන් අවලංගු චන්ද වැටෙද්දී මෙහෙ රිගින්ටොන් එකක් යනව "සුදු අරලියා මල..." කියල. දැන් සින්දුව අහලම එපා වෙලා තියෙන්නේ උදේ ඉඳන් වදිනව :(
    සාමාන්යෙං,
    දේශපාලකයෝ බොරු කියන්නෙ,
    --> ඡන්ද ගන්න.​
    මැතිවරණ දෙපාර්තමේන්තුව බොරු කියන්නෙ,
    --> මැතිවරණය promote කරන්න සහ
    -->සාදාරණ ඡන්දයක් පැවැත්වූ බව ඡන්ද දායකයන්ට ඒත්තු ගන්වන්න.​
    මේ ඒකට තවත් එක උදාහරණයක් විතරයි. :lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ජොසී;20740622 said:
    මුං දින්නම, එලකිරියම රක්ෂිත වනෝද්‍යානයක් කරනවලු. :lol:
    thread වල බුලත් කෙල ගැසීම සහ කුණු දැමීම තහනම් කරනවලු. :lol:

    Hina yakow....:lol:
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    පරිසරය රැකගන්න උපන් පක්ෂය
    හරිත පක්ශයයි :baffled::dull:
    එළකිරියේ වැටෙන අසහන thread එකක සෑම post 100 කටම එක පැලයක් සිටුවනවද.අර පෝන්හබ් එකේ උන් කරනවා වගේ :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජොසී;20740646 said:
    සාමාන්යෙං,
    දේශපාලකයෝ බොරු කියන්නෙ,
    --> ඡන්ද ගන්න.​
    මැතිවරණ දෙපාර්තමේන්තුව බොරු කියන්නෙ,
    --> මැතිවරණය promote කරන්න සහ
    -->සාදාරණ ඡන්දයක් පැවැත්වූ බව ඡන්ද දායකයන්ට ඒත්තු ගන්වන්න.​
    මේ ඒකට තවත් එක උදාහරණයක් විතරයි. :lol:

    මු ඔක්කොටම බනිනවා .....:lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරියේ වැටෙන අසහන thread එකක සෑම post 100 කටම එක පැලයක් සිටුවනවද.අර පෝන්හබ් එකේ උන් කරනවා වගේ :lol:

    :eek::eek::eek: හොඳ අදහසක්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජොසී;20740646 said:
    සාමාන්යෙං,
    දේශපාලකයෝ බොරු කියන්නෙ,
    --> ඡන්ද ගන්න.​
    මැතිවරණ දෙපාර්තමේන්තුව බොරු කියන්නෙ,
    --> මැතිවරණය promote කරන්න සහ
    -->සාදාරණ ඡන්දයක් පැවැත්වූ බව ඡන්ද දායකයන්ට ඒත්තු ගන්වන්න.​
    මේ ඒකට තවත් එක උදාහරණයක් විතරයි. :lol:

    බොරු නෙවේ බන්, දාපු එවුන්ගේ අකවුන්ට් වලට ගිහින් බලල චෙක් කරල තමා කිවේ. පොස්ට් 100 නැත්තන් හරි රෙජිස්ටර් වෙලා මාස තුනක් නැත්තන් චන්දෙ අවලංගුයි :yes:

    නැත්තන් පස් දෙනෙක් සෙට් වෙලා ෆේක් පහ ගානේ හැදුවොත් එතනම චන්ද 25ක් නෙ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපිව ජයග්‍රහණය කරවා සැම මසකම හොදම එළකිරි ත්‍රෙඩ් එක වෙනුවෙන් රුපියල් 500-1000 රිලෝඩ් දිනා දීමේ වරම් හිමි කරගන්න
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි රේඩියෝ ජනතා කරණයට ලක් කිරීමට බලධාරීන්ට බල කිරීමට ..අපට සහයෝගය දෙන්න
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි සමාජ සේවා ව්‍යපෘති සැම මසකම
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි කැපකරු මාපිය ක්‍රමයක් හදුන්වාදීම
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    බොරු නෙවේ බන්, දාපු එවුන්ගේ අකවුන්ට් වලට ගිහින් බලල චෙක් කරල තමා කිවේ. පොස්ට් 100 නැත්තන් හරි රෙජිස්ටර් වෙලා මාස තුනක් නැත්තන් චන්දෙ අවලංගුයි :yes:


    පෝස්ට් 1000 නෙවේද? :eek:
     
    Status
    Not open for further replies.