පේන විදියට සුපුරුදු පරිදි රතු කොළ සන්ධානයකුත් කහ නිල් සන්ධානයකුත් ගහයි වගේ.
නවතම ප්‍රතිපල අනුව කහ නිල් පක්ෂ එළකිරි සභාග ආණ්ඩුවක් පිහිටුවන ලකුණු.


එකතු කලත් 30ක් වත් නහ 

උබලා කිසිම කෙනෙක්ගෙන් රෙප් ගත්තේ නෑ. .
හිතට එකගව සතුටින් පක්ශෙකට චන්දේ දුන්නා. .
![]()
අනිත් අය තරහවෙන්න එපා. .![]()

නෑ බන් මේක පබ්ලික් පෝල් එකක් නෙ. දාපු කට්ටිය බලන්න පුලුවන්ලොල්

සාමාන්යෙං,මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඒවට ගැජට් තියෙනවඔහෙන් අවලංගු චන්ද වැටෙද්දී මෙහෙ රිගින්ටොන් එකක් යනව "සුදු අරලියා මල..." කියල. දැන් සින්දුව අහලම එපා වෙලා තියෙන්නේ උදේ ඉඳන් වදිනව
![]()

ජොසී;20740622 said:මුං දින්නම, එලකිරියම රක්ෂිත වනෝද්‍යානයක් කරනවලු.
thread වල බුලත් කෙල ගැසීම සහ කුණු දැමීම තහනම් කරනවලු.

නෑ බන් මේක පබ්ලික් පෝල් එකක් නෙ. දාපු කට්ටිය බලන්න පුලුවන්![]()
එළකිරියේ වැටෙන අසහන thread එකක සෑම post 100 කටම එක පැලයක් සිටුවනවද.අර පෝන්හබ් එකේ උන් කරනවා වගේපරිසරය රැකගන්න උපන් පක්ෂය
හරිත පක්ශයයි

ජොසී;20740646 said:සාමාන්යෙං,
දේශපාලකයෝ බොරු කියන්නෙ,
--> ඡන්ද ගන්න.මැතිවරණ දෙපාර්තමේන්තුව බොරු කියන්නෙ,
--> මැතිවරණය promote කරන්න සහමේ ඒකට තවත් එක උදාහරණයක් විතරයි.
-->සාදාරණ ඡන්දයක් පැවැත්වූ බව ඡන්ද දායකයන්ට ඒත්තු ගන්වන්න.![]()


එළකිරියේ වැටෙන අසහන thread එකක සෑම post 100 කටම එක පැලයක් සිටුවනවද.අර පෝන්හබ් එකේ උන් කරනවා වගේ![]()


හොඳ අදහසක්ජොසී;20740646 said:සාමාන්යෙං,
දේශපාලකයෝ බොරු කියන්නෙ,
--> ඡන්ද ගන්න.මැතිවරණ දෙපාර්තමේන්තුව බොරු කියන්නෙ,
--> මැතිවරණය promote කරන්න සහමේ ඒකට තවත් එක උදාහරණයක් විතරයි.
-->සාදාරණ ඡන්දයක් පැවැත්වූ බව ඡන්ද දායකයන්ට ඒත්තු ගන්වන්න.![]()

අපි ඇවිල්ලා අපක්ෂපාතී මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක්මු ඔක්කොටම බනිනවා .....![]()

බොරු නෙවේ බන්, දාපු එවුන්ගේ අකවුන්ට් වලට ගිහින් බලල චෙක් කරල තමා කිවේ. පොස්ට් 100 නැත්තන් හරි රෙජිස්ටර් වෙලා මාස තුනක් නැත්තන් චන්දෙ අවලංගුයි
