විශේෂ රුක් රෝපණ වැඩසටහන
එළකිරියේ බහුතරයකට ඇති රෙප් හිඟාකෑමට සිදුව ඇත්තේ හුදෙක් එලකිරියේ ආර්තිකයේ ප්රශ්නයක් නිසාම නොවන බවත්,හොඳ වැඩ වලට ලැබිය යුතු ප්රති උපකාරය නොලැබීමයි.
හරිත පෙරමුණ මගින් මෙයට විසඳුමක් ලෙස ඔබ විසින් පැලයක් සිටුවන ඡායා රුපයක් දර්ශනය කල විට සාමාජික ම්ණ්ඩල වල රෙප් ඔබට ලබෙන ලෙස වැඩසටහනක් හඳුන්වා දෙනු ලැබේ. රෙප් හිඟමන අවසන් කරන පරිසරයට හිතැති - හරිත පෙරමුණේ යෝජනාවකි.
තව පොඩ්ඩක් විස්තර කරපන් බලන්න..



ප්රධාන කොමසාරිස්තුමා ආවම ආය වෙනස් උනොත් කියන්නං 