.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    විශේෂ රුක් රෝපණ වැඩසටහන
    එළකිරියේ බහුතරයකට ඇති රෙප් හිඟාකෑමට සිදුව ඇත්තේ හුදෙක් එලකිරියේ ආර්තිකයේ ප්‍රශ්නයක් නිසාම නොවන බවත්,හොඳ වැඩ වලට ලැබිය යුතු ප්‍රති උපකාරය නොලැබීමයි.

    හරිත පෙරමුණ මගින් මෙයට විසඳුමක් ලෙස ඔබ විසින් පැලයක් සිටුවන ඡායා රුපයක් දර්ශනය කල විට සාමාජික ම්ණ්ඩල වල රෙප් ඔබට ලබෙන ලෙස වැඩසටහනක් හඳුන්වා දෙනු ලැබේ. රෙප් හිඟමන අවසන් කරන පරිසරයට හිතැති - හරිත පෙරමුණේ යෝජනාවකි.
    ;)


    තව පොඩ්ඩක් විස්තර කරපන් බලන්න..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජොසී;20740773 said:
    ඉශ්‍රායලෙයි, ගාසා තීරෙයි සේරගෙම තියන ප්‍රතිපත්ති දානවා මූ. එකකිං හරි ඡන්දයක් එයි කියලා. ඒත්, තාම ලාස්ට්. :lol:

    මැණික් යට යනවා ගොම රිටි උඩ එනවා ...ලෝක සනාතන ධර්මය මචන්
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ජොසී;20740773 said:
    ඉශ්‍රායලෙයි, ගාසා තීරෙයි සේරගෙම තියන ප්‍රතිපත්ති දානවා මූ. එකකිං හරි ඡන්දයක් එයි කියලා. ඒත්, තාම ලාස්ට්. :lol:
    paw yako
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි රේඩියෝ ජනතා කරණයට ලක් කිරීමට බලධාරීන්ට බල කිරීමට ..අපට සහයෝගය දෙන්න [/SIZE][/QUOTE]

    එළකිරි සමාජ සේවා ව්‍යපෘති සැම මසකම

    එළකිරි කැපකරු මාපිය ක්‍රමයක් හදුන්වාදීම

    නිර්නාමිකව අදහස් ප්‍රකශ කිරීමේ අයිතිය තහවුරු කරන එකම පක්ෂය

    එළකිරි රැකියා බැංකුව .......


    විවධ රැකියා අබර්තු දැන්වීම් එකම ත්‍රෙඩ් එකක් තුලින්

    අපිව ජයග්‍රහණය කරවා සැම මසකම හොදම එළකිරි ත්‍රෙඩ් එක වෙනුවෙන් රුපියල් 500-1000 රිලෝඩ් දිනා දීමේ වරම් හිමි කරගන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    b903e17b29.png
    :)
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ජොසී;20740773 said:
    ඉශ්‍රායලෙයි, ගාසා තීරෙයි සේරගෙම තියන ප්‍රතිපත්ති දානවා මූ. එකකිං හරි ඡන්දයක් එයි කියලා. ඒත්, තාම ලාස්ට්. :lol:

    :lol::lol::lol::lol:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මාස 3 + Post 100. or නෙවෙයි and :yes: ප්‍රධාන කොමසාරිස්තුමා ආවම ආය වෙනස් උනොත් කියන්නං ;)

    මොකට මාරු කරත් කමක් නෑ ආණ්ඩුවව හම්බුනොත් අපේ පඩිය පොඩ්ඩක් වැඩි කරන්න, ප්ලේන්ටියක්වත් නැතුව මේ මැතිවරණ රාජකාරි කරන්නෙ. :(
    ඔන්න ඕකයි තත්වෙ.
    කවුරු හරි ප්‍රතිපත්තියක් ගේන්න මැතිවරණ දෙපාර්ථමේන්තුවේ නිලදාරීන්ට පඩියට අමතරම තේ දීමනාවක් ගෙවන්න. අවසාන ප්‍රතිඵලයේ සැලකිය යුතු වාසියක් තියෙයි. :lol:
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    නිල් පාට දිනනනවා කියලා දැනගෙන හිටියා බයට කිව්වේ නෑ

    - සුමනදාස
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එළකිරි රේඩියෝ ජනතා කරණයට ලක් කිරීමට බලධාරීන්ට බල කිරීමට ..අපට සහයෝගය දෙන්න [/SIZE]
    අපිව ජයග්‍රහණය කරවා සැම මසකම හොදම එළකිරි ත්‍රෙඩ් එක වෙනුවෙන් රුපියල් 500-1000 රිලෝඩ් දිනා දීමේ වරම් හිමි කරගන්න
    කරන්ඩ පුලුවන් දෙයක් කියපන් බන්- ටොන් පච පතබාවන්නෙ නැතුව. :lol:

    b903e17b29.png

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජොසී;20740797 said:
    ඔන්න ඕකයි තත්වෙ.
    කවුරු හරි ප්‍රතිපත්තියක් ගේන්න මැතිවරණ දෙපාර්ථමේන්තුවේ නිලදාරීන්ට පඩියට අමතරම තේ දීමනාවක් ගෙවන්න. අවසාන ප්‍රතිඵලයේ සැලකිය යුතු වාසියක් තියෙයි. :lol:

    ;) නෙස්කැෆේ මැෂින් එකක් වගේ හයිකරලා දුන්නොත් ආණ්ඩු පෙරලන්න උනත් පුළුවන් :yes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පැය බාගයක් තුල චන්ද 25 දාන අයට විශෙශ සැලකිමක් කරනු ලැබෙ,,චන්දය දමා පී,එම් එකකුත් අපට දමා යන්න:)
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මැණික් යට යනවා ගොම රිටි උඩ එනවා ...ලෝක සනාතන ධර්මය මචන්
    උඹත් උඩට එන්න ගොම ටිකක් හොයාගන්න නේද දත කන්නෙ තාම? උඹට පුළුවන් මචං. තව පොඩ්ඩක් try කරපං.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සැම එළකිරි වැසියෙක්ම එක හා සමානව සලකන එකම පක්ෂය

    ජාති බේද , ආගම් බෙද නොමැත ....ඔබත් ඒ මතයනම් අපි හා අත්වැල් බැඳගන්න



    eaMYMP8.png

    :)
     
    Status
    Not open for further replies.