මුන්ට මැජික් බන්, ජිවිතේට කිරියෙ තරගයකට ඇවිත් නැ, ආව පලවෙනි දේ දකින්නෙ නිල් පාට, ඉතින් කියනව පක්ශෙට චන්දෙ දෙනව කියල, අපි ලබ ඇදල දින්නෙත් නිල් නිසා වෙන්ඩ ඇති පව් ඉතින් නොදන්න කමනේ.
![]()
පොන්නයා මහා චන්දෙන් පැරදිලා දැන් එලකිරියේත් පරදින්න ඇවිත්. තොත් මේක පැරදුනාට පස්සේ පන්සල් ගානේ පලයන් "හාමුදුරුවනේ කිය කියා "

මේ පාර අපි එක්ක උන්නෙ ______ කරුමෙට ඌත් මාව මග ඇරිය චන්දෙ දුන්න නැනෙ අපිට.
දැන් තමයි හිතෙන්නෙ නික් කාරයට උදවු කරානම් කියල ඒක ඇරිච්චාවෙ,

