සොහොන;20741191 said:මේකනම් අසත්‍ය කතාවක් සහෝදරයා
අපේ පක්ෂයේ නිල ලකුණ දැක්කා නේද එක ලංකාවේ කිසිම පක්ෂයකට ආදාළ දෙයක්ද
අනික ඉල්ලන ඕනෙම පාටකින් අපිට තරග කරන්න සුදානම තිබ්බා රතු පාටින් ඉදිරපත් වෙන්නට කියූ නිසා ඉදිරිපත් වුනා

උබට මම කබයක් දිනන්ඩ උදවු කරා මතක ඇති මචන් උබට, ඊට පස්සෙ උබ කාලයක් කිරියෙ නැතුව උන්න, ආයෙ ආව ඒත් මම හිටිය. හැමදාම එකට මාරාගන්ඩ හරි ඉන්න එකාට චන්දෙ දෙනව ඔක සරල දෙයක්,ගොඩක් උන්ට මැජික්. උබ කබේ දින්නෙ හොදම සිනියර් කෙනෙක් පරද්දල මතක ඇතිනෙ,ඒ උබ ඒ කාලෙ කිරියෙ හැමදාම උන්න නිසා ...
![]()

Machala gahaganilla api yanawa chanda dadayame![]()
තාම වලියක් ගියේ නැතෙයි...
මිට එක්සත් වලි සංගමය
නිල් හින්ද දින්න නෙවේ බන්, එකෙන් පොඩි හරි චන්ද ගානක් ආව කියල කිවේ, රතු උන්ටත් එහෙමයි, කොළ උන්ටත් එහෙමයි. එහෙම බැලුවොත් කහපාට එකේ ඉන්නෙත් වැඩිහරියක් නිල් උන් නෙ.

නැ කිසි අවුලක් නැ,,සමාජිකයන්ගෙ කැමත්ත නිසයි උබලට චන්ද හම්බ වෙන්නෙ,,අපි කුහක නැහැ එහෙම කියන්න තරම්...![]()
ලබන පාර චන්දෙ ගැන නෙමේ බන්මේ පාර එක ගැන හිතපන්,ලබන පාර එකට කල් තියෙනවනෙ.
![]()
හරි හරි බන් පරදිනකොට මොකක්හරි කීයන්ඩත් එපැයි, උඹල ඔහොම සසල වෙලා කොහොමද චන්ද කරන්නේ.

aadarshamath nayakayo. henryai umbai aluth paata dekakata daanna thibbe

aadarshamath nayakayo. henryai umbai aluth paata dekakata daanna thibbe

මරාගන්න එකක් විතරයි බන් ඉතුරු වෙන්නෙ, ලබන පාර ඉල්ලුවොත් මේ මාරාගත්ත එක හරි මතක් වෙලා චන්දෙ දෙනව, උබට තව ඉගෙන ගන්ඩ දේවල් තියෙනව.
![]()

සොහොන;20741191 said:මේකනම් අසත්‍ය කතාවක් සහෝදරයා
අපේ පක්ෂයේ නිල ලකුණ දැක්කා නේද එක ලංකාවේ කිසිම පක්ෂයකට ආදාළ දෙයක්ද
අනික ඉල්ලන ඕනෙම පාටකින් අපිට තරග කරන්න සුදානම තිබ්බා රතු පාටින් ඉදිරපත් වෙන්නට කියූ නිසා ඉදිරිපත් වුනා
Why ban mage election promote eka charterda...![]()
![]()