.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

casper88

Member
Aug 22, 2014
1,103
109
0
The Dark World
පෝරිසාදයා;20741972 said:
R9b13rT.png

dunna bolaw...

thanks.png
 
D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    සූලු සිද්දින් කිහිපයක් ඇරුනු විට පලවන දින මැතිවරනය සාමකාමි අයුරින් පැවති බව කියන්න පුලුවන් ඉදිරි දින වලද මෙම තත්වය පවත්වා ගෙන යාමට ඔබ සැමගේ සහයොගය බලාපොරොත්තු වෙමි.

    10dh2rm.jpg
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    පාර්ලිමේන්තු ගියා වගේ නෙමෙයි machanla ,අඩුම තරමේ එළකිරි යාවජීව සාමාජිකයන් ge ළඟම අවමඟුලk වුණොත් ඒවාට සහභාගි wena වැඩ පිළිවෙළක් තියෙන්න ඕනෑ .elakiri banner එකකුත් සමග ,පාලකයන් වුනාම ewa කරන්න වෙනවා .barimanam e e pradeshaye සාමාජිකයකු වත් යවන වැඩ පිළිවෙළක් මම යෝජනා කරනවා.ඔන්න oya වගේ දේවල් තමා අලුත් පාර්ලිමේන්තුවේ සම්මත kara ගන්න ඕන.නැත්නම් බොරුවට උඩ පැනලා වැඩක් නෑනේ machan
    kattiya මොකද කියන්නේ
    පනතක් විදියට gemuda?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පාර්ලිමේන්තු ගියා වගේ නෙමෙයි machanla ,අඩුම තරමේ එළකිරි යාවජීව සාමාජිකයන් ge ළඟම අවමඟුලk වුණොත් ඒවාට සහභාගි wena වැඩ පිළිවෙළක් තියෙන්න ඕනෑ .elakiri banner එකකුත් සමග ,පාලකයන් වුනාම ewa කරන්න වෙනවා .barimanam e e pradeshaye සාමාජිකයකු වත් යවන වැඩ පිළිවෙළක් මම යෝජනා කරනවා.ඔන්න oya වගේ දේවල් තමා අලුත් පාර්ලිමේන්තුවේ සම්මත kara ගන්න ඕන.නැත්නම් බොරුවට උඩ පැනලා වැඩක් නෑනේ machan
    kattiya මොකද කියන්නේ
    පනතක් විදියට gemuda?

    :lol::lol:
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    හරි ඔන්න චන්දෙ දැම්ම....

    IMG_6209-970x728.jpg

    දැන් ඉතින් දින්නම අපිට වෙච්ච පොරොන්දු ඉටු කරනවද????

    ..
    ..
    ..
    ..
    ..
    ..​

    article-urn:publicid:ap.org:4ff5eb23680340e4b8ed26c5cdd53368-GzbaTMIsSefd930c548c0ac26d9-146_634x441.jpg
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,196
    18,805
    113
    අදාල නෑනේ
    පාර්ලිමේන්තු ගියා වගේ නෙමෙයි machanla ,අඩුම තරමේ එළකිරි යාවජීව සාමාජිකයන් ge ළඟම අවමඟුලk වුණොත් ඒවාට සහභාගි wena වැඩ පිළිවෙළක් තියෙන්න ඕනෑ .elakiri banner එකකුත් සමග ,පාලකයන් වුනාම ewa කරන්න වෙනවා .barimanam e e pradeshaye සාමාජිකයකු වත් යවන වැඩ පිළිවෙළක් මම යෝජනා කරනවා.ඔන්න oya වගේ දේවල් තමා අලුත් පාර්ලිමේන්තුවේ සම්මත kara ගන්න ඕන.නැත්නම් බොරුවට උඩ පැනලා වැඩක් නෑනේ machan
    kattiya මොකද කියන්නේ
    පනතක් විදියට gemuda?

    +1
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පාර්ලිමේන්තු ගියා වගේ නෙමෙයි machanla ,අඩුම තරමේ එළකිරි යාවජීව සාමාජිකයන් ge ළඟම අවමඟුලk වුණොත් ඒවාට සහභාගි wena වැඩ පිළිවෙළක් තියෙන්න ඕනෑ .elakiri banner එකකුත් සමග ,පාලකයන් වුනාම ewa කරන්න වෙනවා .barimanam e e pradeshaye සාමාජිකයකු වත් යවන වැඩ පිළිවෙළක් මම යෝජනා කරනවා.ඔන්න oya වගේ දේවල් තමා අලුත් පාර්ලිමේන්තුවේ සම්මත kara ගන්න ඕන.නැත්නම් බොරුවට උඩ පැනලා වැඩක් නෑනේ machan
    kattiya මොකද කියන්නේ
    පනතක් විදියට gemuda?

    කතාව ඇත්ත... මේ ගැන කතා කරන්නේ අපි විතරයි... මේක ගොඩාක් වැදගත් වැඩක් කියලා අපිත් පිළිගන්නවා.... කවුරු දිනුවත් මේ ටික කරනවා නම් ගොඩාක් හොදයි.... බලන්න ලින්ක එක.... :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1764418
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පාර්ලිමේන්තු ගියා වගේ නෙමෙයි machanla ,අඩුම තරමේ එළකිරි යාවජීව සාමාජිකයන් ge ළඟම අවමඟුලk වුණොත් ඒවාට සහභාගි wena වැඩ පිළිවෙළක් තියෙන්න ඕනෑ .elakiri banner එකකුත් සමග ,පාලකයන් වුනාම ewa කරන්න වෙනවා .barimanam e e pradeshaye සාමාජිකයකු වත් යවන වැඩ පිළිවෙළක් මම යෝජනා කරනවා.ඔන්න oya වගේ දේවල් තමා අලුත් පාර්ලිමේන්තුවේ සම්මත kara ගන්න ඕන.නැත්නම් බොරුවට උඩ පැනලා වැඩක් නෑනේ machan
    kattiya මොකද කියන්නේ
    පනතක් විදියට gemuda?

    :lol: hamotama oka karana pluwan da

    marununu sahodaraya muslim or tamil unoth meke ene yaragayadio oyata yaida :lol:

    hoda wade oka marila giya kiyala edi :no:

    ape pakshen withri sama elakiri sahodarayektama samanaya salakana pluwan mulu elakiriyatmathiyana ekama pakshe sahodaraya
     
    Status
    Not open for further replies.