පේනවනේ ඊර්ෂ්යාව.... යථාර්තය තේරුම් ගනින් බං.... කනිෂ්ඨයෙක් වුණත් මට ජනපි්රයකමක් තියෙනවා.... ඒ ජනපි්රයකම තියෙන්නේ මම ගොඩක් කල් එළකිරියේ ඉදලා දැන හදුනාගැනීම් නිසා නෙවෙයි... මම කෙටි කාලකෙට හරි එළකිරියට දුන්න දේවල් වල වටිනාකම නිසා... කුහක වෙන්න එපා... හරි නම් උඹ කරන්න ඕන මට උදව් කරන එක...
අලුත්ද පරණද කුහකකමද ජනප්රිය බවද නෙමි මෙතන කියල තියෙන්නෙ මචන්. නීතිරීති ගැන.







