.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පේනවනේ ඊර්ෂ්‍යාව.... යථාර්තය තේරුම් ගනින් බං.... කනිෂ්ඨයෙක් වුණත් මට ජනපි‍්‍රයකමක් තියෙනවා.... ඒ ජනපි‍්‍රයකම තියෙන්නේ මම ගොඩක් කල් එළකිරියේ ඉදලා දැන හදුනාගැනීම් නිසා නෙවෙයි... මම කෙටි කාලකෙට හරි එළකිරියට දුන්න දේවල් වල වටිනාකම නිසා... කුහක වෙන්න එපා... හරි නම් උඹ කරන්න ඕන මට උදව් කරන එක...

    අලුත්ද පරණද කුහකකමද ජනප්‍රිය බවද නෙමි මෙතන කියල තියෙන්නෙ මචන්. නීතිරීති ගැන.:P:P
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,907
    11,650
    113
    Elakiri samajawaadi pakshayata chandaya laba dun sahodarayan siyaluma denaata awanka stutiya puda kara sitimi.

    Mathiwarana prachanda kriya walin walaki sitina lesath sith amanaapakam athi kara noganna lesath illa sitimi

    Ee maknisada yath Chandayen pasu ekineka tharaha wee sitiyoth apa siyaluma dena sahoodarathwayen paraada wee athi bawini

    eaMYMP8.jpg
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කෝ මැතිවරණ කොමසාරිස්... මගේ අදහසට කරණු දක්වන්නේ නැත්තේ "මම පොඩි මිනිහෙක් " නිසා ද? :no:

    එහෙම නෙමෙයි බන්
    මට තනියම ඕකට උත්තරයක්‌ දෙන්න බෑ
    කමිටුවෙන් ඇහුව
    ලොක්කාගෙන් ඉල්ලුව පොස්ට් එක එඩිට් කරන්න
    100 කියන එක නම් කොහොමත් සාධාරණ නෑ
    හරි ගණක කමිටුව තීරණය කරලා දාන්නම්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එලකිරි මැතිවරණය නීත්‍යානුකූල නොවන බවට දැන් දැන් කරන ප්‍රකාශ මගින් පැහැදිලි වෙනවා. මැකෝතුමා අපේක්ෂකයෙක් හැටියට තෝරගෙන තියෙන්නෙ ජන්දෙවත් දෙන්න බැරි කෙනෙක්වයි. මහා මැතිවරණය මැකෝ විසින්ම විනාස කරදමා හමාර බවයි පෙනී යන්නේ. මේ පිළිබඳව වහාම අනෙකුත් පක්ශ තමන්ගේ මතය ඉදිරිපත් කල යුතුයි.
    :P:rofl:

    kisidu mathiyarana winasayak na :lol:

    e gana siyalu paksha katha baha kota egagathwakata awa

    post 100 and 3 months elakiri account

    oya sahodaraya anunge prshanaya nosaya wenath wadak bala gana
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,196
    18,805
    113
    අදාල නෑනේ
    ඒ වුණත් කරන්න දෙයක් නෑ සහෝ.... ඒ දේ හැම පක්ෂයකටම පොදු වෙනවනේ.... මාස 03 යි පෝස්ට් 100 යි තියමු..... ඉලෙක්ෂන් එකත් ටිකක් උද්යෝගිමත්ව කරන්න පුලුවන්... අනික මාව අපේක්ෂකයෙක් විදියට තොර්ගෙන ඉවරයි... මම අලුත් වුණාට මගේ මතය දැනට සියයට 30 ක් පිළිගන්නවා.... මේක මේ විදියට වෙනස් කරන්න ගියොත් ලොකු අවුලක් වෙනවා... අපේක්ෂකයාට පෝස්ට් 1000 ක් නෑ.... ඒ වුණාට චන්ද දායකයාට පෝස්ට් 1000 ක සීමාව... අනෙක දැන් දවස් දෙකක් ගිහිල්ලත් ඉවරයි... මේකෙන් හැම කෙනාටම එකම බලපෑමක් වෙන්නේ.... මාස 03 යි පෝස්ට් 100 යි කරමු

    පේනවනේ ඊර්ෂ්‍යාව.... යථාර්තය තේරුම් ගනින් බං.... කනිෂ්ඨයෙක් වුණත් මට ජනපි‍්‍රයකමක් තියෙනවා.... ඒ ජනපි‍්‍රයකම තියෙන්නේ මම ගොඩක් කල් එළකිරියේ ඉදලා දැන හදුනාගැනීම් නිසා නෙවෙයි... මම කෙටි කාලකෙට හරි එළකිරියට දුන්න දේවල් වල වටිනාකම නිසා... කුහක වෙන්න එපා... හරි නම් උඹ කරන්න ඕන මට උදව් කරන එක...

    ලොල් උඹේ ඇති මඟුලක් නිසා නෙවෙයි බන්. මේකෙ ඉන්නෙ පට්ට ජාතිවාදියො ටිකක්. උඹ වෙනුවට ඔටුවෙක් දාල ඡන්දෙ තිබ්බත් ඔය ඡන්ද ටික හම්බෙනව කොහොමත් :lol:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ලොල් උඹේ ඇති මඟුලක් නිසා නෙවෙයි බන්. මේකෙ ඉන්නෙ පට්ට ජාතිවාදියො ටිකක්. උඹ වෙනුවට ඔටුවෙක් දාල ඡන්දෙ තිබ්බත් ඔය ඡන්ද ටික හම්බෙනව කොහොමත් :lol:

    :lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එලකිරි මැතිවරණය නීත්‍යානුකූල නොවන බවට දැන් දැන් කරන ප්‍රකාශ මගින් පැහැදිලි වෙනවා. මැකෝතුමා අපේක්ෂකයෙක් හැටියට තෝරගෙන තියෙන්නෙ ජන්දෙවත් දෙන්න බැරි කෙනෙක්වයි. මහා මැතිවරණය මැකෝ විසින්ම විනාස කරදමා හමාර බවයි පෙනී යන්නේ. මේ පිළිබඳව වහාම අනෙකුත් පක්ශ තමන්ගේ මතය ඉදිරිපත් කල යුතුයි.
    :P:rofl:

    මචන් වැඩක පටන් ගත්තේ හැම එකටම ආතල් එකක් ගන්න
    මට ඔකෙන්ලබෙන දෙයක් නෑ
    වැඩ පාඩු වෙන එක විතරයි
    ඒ හින්ද කරුණාකරලා
    වැඩේ විනාස කරන්න දගලන්න එපා
    මේක වැඩක නැත්තම් වෙන වැඩක කරහන් හැමෝටම ආතල් එකක් ගන්න
    මම අනිවා සහයෝගය දෙනව්
    ඔය වගේ වැඩ කරන්න එපා මචන් සිරාම
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,907
    11,650
    113
    ලොල් උඹේ ඇති මඟුලක් නිසා නෙවෙයි බන්. මේකෙ ඉන්නෙ පට්ට ජාතිවාදියො ටිකක්. උඹ වෙනුවට ඔටුවෙක් දාල ඡන්දෙ තිබ්බත් ඔය ඡන්ද ටික හම්බෙනව කොහොමත් :lol:

    Ohoma kiyanna epa ban kalisan galawenawane :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අලුත්ද පරණද කුහකකමද ජනප්‍රිය බවද නෙමි මෙතන කියල තියෙන්නෙ මචන්. නීතිරීති ගැන.:P:P

    මැතිවරණය ප‍්‍රකාශ කරන කොට නීති තිබ්බේ නෑ යාලූ... හරි නම් වෙන්න ඕන අපේක්ෂකයන්ගේ සුදුසුකම්, චන්දදායකයින්ගේ සුදුසුකම්, චන්ද පැවැත්වෙන කාල වකවානුව, චන්ද නීතිරීති දක්වලා මැතිවරණ ප‍්‍රකාශයක් එළිදැක්වීමයි.... චන්ද යන වෙලාවෙවත් ඔය සීමාව ගැන කතා කරේ නෑ... චන්ද පොල අරින අවස්ථාවෙහි කොමසාරිස් නෝට් එකක් දාලා සයින් අවුට් වුණේ... අඩුම තරමේ අපේක්ෂකයින්ට තමන්ගේ මතයවත් ප‍්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ.. දැන් වුණත් මැතිවරණ නිලධාරින් වැරදිලාවත් පක්ෂග‍්‍රාහි වුණොත් කෙනෙකුට අසාධාරණයක් කරන්න පක්ෂ ග‍්‍රාහි තීරණ ගන්න පුලූවන්... මේක සාධාරණ නෑ වගේම ඒ වෙනුවෙන් මම පෙනී ඉන්නවා... :no:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සොහොන;20742205 said:
    kisidu mathiyarana winasayak na :lol:

    e gana siyalu paksha katha baha kota egagathwakata awa

    post 100 and 3 months elakiri account

    oya sahodaraya anunge prshanaya nosaya wenath wadak bala gana

    uba kiyana ewa kauda ganan ganne ban. uba anunge ewata paninne nathuwa hitapan. meka elakiri jandhe. ube ammage appage budale nemi. api nathnam kawuda katha karanne? masa thunayi post siyen hadaganin ban lamayekwa. oya nayakakamath lamayekuta dipan. ridila adanna epa. aye no reply.:P:rofl::yes::cool:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පොස්ට් 1000 නිතිය ඉවත් කරන අතර
    නිසි පොස්ට් ගණන කමිටුව තීරණය කර
    ඉදිරි පිටුවේ හෝ මද පිටුවක ප්‍රකාශයට පත කරන්නම්
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,907
    11,650
    113
    සොහොන;20742205 said:
    kisidu mathiyarana winasayak na :lol:

    e gana siyalu paksha katha baha kota egagathwakata awa

    post 100 and 3 months elakiri account

    oya sahodaraya anunge prshanaya nosaya wenath wadak bala gana

    Machan moko wenne?
    Wade saamakaamiwa yanawane?
    Man nathi tikata umba waliyak ehema dagatte nane?
    :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    2010 චන්දෙ මතක් උනා..ෆොන්සේකාට චන්දෙ බලේ නැතුව ඉදිරිපත් උනා වගේ :dull::dull:

    මේ පාරත් හත්පොලේම ගාගෙන නේද :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ලොල් උඹේ ඇති මඟුලක් නිසා නෙවෙයි බන්. මේකෙ ඉන්නෙ පට්ට ජාතිවාදියො ටිකක්. උඹ වෙනුවට ඔටුවෙක් දාල ඡන්දෙ තිබ්බත් ඔය ඡන්ද ටික හම්බෙනව කොහොමත් :lol:

    :lol::lol: :dull::dull:
     
    Status
    Not open for further replies.