මචන් වැඩක පටන් ගත්තේ හැම එකටම ආතල් එකක් ගන්න
මට ඔකෙන්ලබෙන දෙයක් නෑ
වැඩ පාඩු වෙන එක විතරයි
ඒ හින්ද කරුණාකරලා
වැඩේ විනාස කරන්න දගලන්න එපා
මේක වැඩක නැත්තම් වෙන වැඩක කරහන් හැමෝටම ආතල් එකක් ගන්න
මම අනිවා සහයෝගය දෙනව්
ඔය වගේ වැඩ කරන්න එපා මචන් සිරාම
අයියෝහ් උඹ සිරාම ගත්තද බන්? උඹ ඇත්තටම මැකෝ වෙලානෙ? ෆන් එකට තමයි බන් දාන්නෙ. අපොහ්..........................අපි කැපුන මචන්.





අපෝ නැ බන් සාමයෙන් ඉන්නවා 

