.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    g1vc7BN.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩො දැන් නම් පාර්ලිමේතුව ස්මුරුත්තාවට ඇවිත් තියෙන්නෙ එපා වෙනවනෙ,:confused:
    :confused:

    එපාවෙලා තමා දැන් කිසි ගතියක් නෑ, දවස් දෙකෙන් වැඩේ ඉවර කරන්න තිබ්බේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එපාවෙලා තමා දැන් කිසි ගතියක් නෑ, දවස් දෙකෙන් වැඩේ ඉවර කරන්න තිබ්බේ.
    ඔව් බන් දවස් 4ක් කියන්නෙ අප්පිරිය වැඩක්, හෙට වෙද්දි මීටත් එපා වෙනව. ඉලග ෆොල් 4 මීටත් වඩා චාටර් වෙනව.:confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන් දවස් 4ක් කියන්නෙ අප්පිරිය වැඩක්, හෙට වෙද්දි මීටත් එපා වෙනව. ඉලග ෆොල් 4 මීටත් වඩා චාටර් වෙනව.:confused:

    ආය නං poll ඕනෙත් නෑ වගේ, නායකයින්ට ආසන ගාන අනුව කට්ටිය නම් කරන්න කිව නං හරි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    GT ta kiyala meka heta iwara karanna berida:baffled:

    ඒක නං පුලුවන්ද දන්නේ නෑ, ඕනෙනං ඉතින් වෙලාවක් දාගෙන ඒ වෙලාවේ ප්‍රතිපලේ ගන්න පුළුවන් අවසන් ප්‍රතිපලේ විදිහට.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,167
    20,457
    113
    Panadura
    අඩො දැන් නම් පාර්ලිමේතුව ස්මුරුත්තාවට ඇවිත් තියෙන්නෙ එපා වෙනවනෙ,:confused:
    :confused:

    එපාවෙලා තමා දැන් කිසි ගතියක් නෑ, දවස් දෙකෙන් වැඩේ ඉවර කරන්න තිබ්බේ.

    ඔව් බන් දවස් 4ක් කියන්නෙ අප්පිරිය වැඩක්, හෙට වෙද්දි මීටත් එපා වෙනව. ඉලග ෆොල් 4 මීටත් වඩා චාටර් වෙනව.:confused:

    :yes: :yes: :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක නං පුලුවන්ද දන්නේ නෑ, ඕනෙනං ඉතින් වෙලාවක් දාගෙන ඒ වෙලාවේ ප්‍රතිපලේ ගන්න පුළුවන් අවසන් ප්‍රතිපලේ විදිහට.
    දැන් මේක මචන් ඉවර වෙන්නෙ හෙට උදේ 7ටද නැත්තන් අනිද්ද උදේ 7ටද??:confused:
     
    Status
    Not open for further replies.