අඩො දැන් නම් පාර්ලිමේතුව ස්මුරුත්තාවට ඇවිත් තියෙන්නෙ එපා වෙනවනෙ,
![]()
එපාවෙලා තමා දැන් කිසි ගතියක් නෑ, දවස් දෙකෙන් වැඩේ ඉවර කරන්න තිබ්බේ.

ඔව් බන් දවස් 4ක් කියන්නෙ අප්පිරිය වැඩක්, හෙට වෙද්දි මීටත් එපා වෙනව. ඉලග ෆොල් 4 මීටත් වඩා චාටර් වෙනව.

ආය නං poll ඕනෙත් නෑ වගේ, නායකයින්ට ආසන ගාන අනුව කට්ටිය නම් කරන්න කිව නං හරි.

GT ta kiyala meka heta iwara karanna berida![]()
අඩො දැන් නම් පාර්ලිමේතුව ස්මුරුත්තාවට ඇවිත් තියෙන්නෙ එපා වෙනවනෙ,
![]()
එපාවෙලා තමා දැන් කිසි ගතියක් නෑ, දවස් දෙකෙන් වැඩේ ඉවර කරන්න තිබ්බේ.
ඔව් බන් දවස් 4ක් කියන්නෙ අප්පිරිය වැඩක්, හෙට වෙද්දි මීටත් එපා වෙනව. ඉලග ෆොල් 4 මීටත් වඩා චාටර් වෙනව.
එපාවෙලා තමා දැන් කිසි ගතියක් නෑ, දවස් දෙකෙන් වැඩේ ඉවර කරන්න තිබ්බේ.

රෙප් හම්බුනේ නැතෙයි![]()

GT ta kiyala meka heta iwara karanna berida![]()

දැන් මේක මචන් ඉවර වෙන්නෙ හෙට උදේ 7ටද නැත්තන් අනිද්ද උදේ 7ටද??ඒක නං පුලුවන්ද දන්නේ නෑ, ඕනෙනං ඉතින් වෙලාවක් දාගෙන ඒ වෙලාවේ ප්‍රතිපලේ ගන්න පුළුවන් අවසන් ප්‍රතිපලේ විදිහට.