බස් එකක් ගන්න -Help

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    මචංලා බස් එකක් රූට් පර්මිට් එකක් එක්ක ගන්නකොට සාමාන්‍යෙන් කීයක් වෙයි ද බන් ?? රූට් එකෙන් රූට් එකට ගාන වෙනස් නේද ?? බස් කෙරුවාවෙන් ලාභ තියන්න පුළුවන් ද බන් ?? :angry::angry::angry::angry:
    එහෙමත් නැත්තම් පාඩුයි ද ?? මම් නම් හෝමාගම 138 ,122,125 වගෙම 99 බදුල්ල කොළඹ සහ 128,129 වගෙ රූට් පවා හෝමාගම හරහා යන්නෙ. දන්න එව්න් දන්නවා ඇති නේ ?:yes::yes::yes::yes::yes::yes::yes::yes: මෙවායෙ ගාණ කොහොමද ? මන් වැඩි දෙයක් දන්නෙ නැහැ මේ සම්බන්ධව. දන්න එවුන් හෙල්ප් එකක් දීපන්.මේ ගැන විස්තර දන්නෙ නැති උන් සහ දැනගැනීමට බලාපොරොත්තුවෙන් පසුවෙන එවුන් බම්ප් එකක්වත් දාලා පලයන් .;);););););)
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,319
    6,754
    113
    හෙල බිමේ
    දුර ගමන් සේවා මාතර-යාපනය වගේ රු කෝටියක් විතර ඇති.. අනිත් ඒවා ඊට අඩු ඇති...
    හරියටම නොදනී...
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    දුර ගමන් සේවා මාතර-යාපනය වගේ රු කෝටියක් විතර ඇති.. අනිත් ඒවා ඊට අඩු ඇති...
    හරියටම නොදනී...

    Kotoyak nam labayi
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචංලා බස් එකක් රූට් පර්මිට් එකක් එක්ක ගන්නකොට සාමාන්‍යෙන් කීයක් වෙයි ද බන් ?? රූට් එකෙන් රූට් එකට ගාන වෙනස් නේද ?? බස් කෙරුවාවෙන් ලාභ තියන්න පුළුවන් ද බන් ?? :angry::angry::angry::angry:
    එහෙමත් නැත්තම් පාඩුයි ද ?? මම් නම් හෝමාගම 138 ,122,125 වගෙම 99 බදුල්ල කොළඹ සහ 128,129 වගෙ රූට් පවා හෝමාගම හරහා යන්නෙ. දන්න එව්න් දන්නවා ඇති නේ ?:yes::yes::yes::yes::yes::yes::yes::yes: මෙවායෙ ගාණ කොහොමද ? මන් වැඩි දෙයක් දන්නෙ නැහැ මේ සම්බන්ධව. දන්න එවුන් හෙල්ප් එකක් දීපන්.මේ ගැන විස්තර දන්නෙ නැති උන් සහ දැනගැනීමට බලාපොරොත්තුවෙන් පසුවෙන එවුන් බම්ප් එකක්වත් දාලා පලයන් .;);););););)

    රූට් එකෙන් රූට් එකට ගාන වෙනස්.අන්තර් පළාත් /පළාත් සභා ගණන් වෙනස්....
    සාමන්යෙන් දුර ගමන් රූට් ගණන්.අලුතෙන් පර්මිට් හදන්න නම් අමාරුයි.ටෙන්ඩර් දානකොට පර්මිට් එකක් ගන්න පුළුවන්.හැබැයි මාසෙන් මාසෙට ටෙන්ඩර් ගෙවන්න ඕන.එක මාර පාඩු වැඩක් .....
    උබට වැඩි කරදරයක් නැතුව නිදහසේ අතට ගානක් හොයාගන්න නම් මම රෙකමන්ඩ් කරනවා 138 හෝමාගම හරි 125 ඉංගිරිය කොළඹ වගේ රූට් පර්මිට් එකක් ගන්න කියලා...ගේමක් ගහන්න පුළුවන් රූට් දෙකක් තමා ....
    122 අවිස්සාවේල්ල & 99 බදුල්ල කරන්න අමාරුයි සිටිබි එක්ක......අනික අවිස්සාවේල්ල වගේ ඒවා වල ලෝඩ් එක කැපෙනවා බදුල්ල බලන්ගොඩ ඇඹිලිපිටිය මොනරාගල අම්පාර වගේ රූට් වල බස් නිසා ...................
    හෝමාගම නේ ඉන්නවා කිවුවේ.190 මීගොඩ රූට් පර්මිට් එකකට ට්‍රයි එකක් දෙන්න.එකත් ගේමක් ගහන්න පුළුවන් රූට් එකක් තමා
     
    • Like
    Reactions: BruceWayne92

    අඩෙ තැන්ක්ස් විස්තර වලට. මමත් වැඩි කැමැත්ත 138 රූට් එක තමා .මොකද සී ටී බි වලින් වැඩ් තර්ජනයක් නැහැ ඒ රූට් එකට දන්න තරමින් .අනික උපන් දවසෙ ඉඳන් දන්න ප්ලෙස් එකක් හොමාගම .ගොඩක් අඳුරන එවුනුත් ඉන්නවා .ඒක නිසා ලේසි වෙයි. උඹ 190 කිව්වෙ මීගොඩ බොරැල්ල සයිඩ් එකෙන් යන රුට් එකද ?? එක ගැන නම් වැඩි දැනීමක් නැහැ .හොයලා බලන්න ඕන මචං. 120 රූට් එක කොහොමද? කැස්බැව, පිළියන්දල පැත්තෙන් යන රූට් එක ??
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,545
    3,227

    162, 120 horana hondayi danna tharamin oya paare
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    kottawa - mount ekath hodayi..bus ekak danawa nam aduran un innawa epre duwana ona tharam..permit eka ganin
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් එකක් කරනවා නම්.... කොන්දොස්තර වැඩේ තමන් හෝ තමන්ගේ නෑයෙක් කරනවා නම් ගනින්.... :yes: නැත්නම් අමාරුවේ.... :dull:

    138 හොදයි...... අපි දුවලා තිබේ.... :D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    බස් එකක් කරනවා නම්.... කොන්දොස්තර වැඩේ තමන් හෝ තමන්ගේ නෑයෙක් කරනවා නම් ගනින්.... :yes: නැත්නම් අමාරුවේ.... :dull:

    138 හොදයි...... අපි දුවලා තිබේ.... :D

    ඔව් එක නම් ඇත්ත කොන්දොස්තර වැඩෙන් මාටියා පාර ගහනවා නෙ. කොන්දා වැඩෙට නැයෙක් දානවා. 138 රූට් පර්මිට් එක කීයද බන් ??
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අඩෙ තැන්ක්ස් විස්තර වලට. මමත් වැඩි කැමැත්ත 138 රූට් එක තමා .මොකද සී ටී බි වලින් වැඩ් තර්ජනයක් නැහැ ඒ රූට් එකට දන්න තරමින් .අනික උපන් දවසෙ ඉඳන් දන්න ප්ලෙස් එකක් හොමාගම .ගොඩක් අඳුරන එවුනුත් ඉන්නවා .ඒක නිසා ලේසි වෙයි. උඹ 190 කිව්වෙ මීගොඩ බොරැල්ල සයිඩ් එකෙන් යන රුට් එකද ?? එක ගැන නම් වැඩි දැනීමක් නැහැ .හොයලා බලන්න ඕන මචං. 120 රූට් එක කොහොමද? කැස්බැව, පිළියන්දල පැත්තෙන් යන රූට් එක ??

    ඔව් ඔව් 190 මීගොඩ පිටකොටුව
    අතුරුගිරිය මාලබේ බත්තරමුල්ල බොරැල්ල ටවුන්හෝල් පිටකොටුව...රූට් එක පාඩු නෑ.
    138 ත් හොඳයි ඉන්න වෙලාවට කට කැපෙන්න ඉන්නවනේ ඔෆිස් ටයිම් ස්කුල් අත්යිම් එහෙම. එනිසා අවුලක් නෑ.ගන්නවානම් හෝමාගම වගේ එකක් ගන්න.කොට්ටාව මහරගම ඒවා හෝමාගමට සාපේක්ෂව අවුල්.හැබැයි හෝමාගම ඒ දෙකටම වඩා පර්මිට් එකත් ගණන් වැඩියි මම හිතන්නේ
    120 කැස්බෑව පට්ට පාඩුයි.දවසට දෙදාහක් වත් ඉතුරු බෑ ලු දැන් .සිටිබි වැඩියි ගොඩක්ම.හොරණත් ඒ වගේම තමා
    162 බණ්ඩාරගම ශේප්.හැබැයි උදේටයි හවසටයි විතරයි

    162, 120 horana hondayi danna tharamin oya paare

    120 දැන් අවුල් බන්.සිටිබි තොගයක් දාල තියෙන්නේ.ප්‍රයිවට් එකකට සිටිබි එකක් දෙකක් යනවමයි.....බොරු වැඩක් ඒක ගන්න එක.....
    162 නම් ශේප් එකේ ගේමක් ගහන්න පුළුවන්