Bus help

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මචන්ලා මට හෙල්ප් එකක් ඕනේ..මට දැන ගන්න ඕනේ අපි බස් එකක් අරගෙන පාරට දානවනම් ඒක හොඳ අදහසක්ද?

    1)රූට් පමිට් එකක් කීයක් විතර වෙයිද? [ගාල්ල-කොළඹ, මහනුවර-කොළඹ, මාතර-කොළඹ, 176 (හෙට්ටියාවත්ත-කරගම්පිටිය වගේ)]

    2)දුර ගමන් සහ කොළඹ ඇතුලේ කීයද??

    3)කීයක් විතර යයිද පර්මිට් එකක් ගන්න?

    4)අලුතෙන් හයිවේ එකේ යන බස් එකක පර්මිට් එක කීයක් විතර වෙයිද??

    5)දවසකට නෙට් ප්‍රොෆිට් එක අපිට කොච්චර බලාපොරොත්තුවෙන්න පුලුවන්ද?

    6)කොල්ඹ ඇතුලේ යන බස් වලට දවසකට ටර්න් කීයක් විතර හම්බවෙනවාද?

    7)ඩ්‍රයිවර්ට කීයක් දවසකට ගෙවන්න ඔනෙද??

    8)කොන්දොස්තරට දවසකට කීයක් විතර ගෙවන්න ඕනේද??

    පොඩ්ඩක් බස් ගැන දන්න අය මට මේ ගැන විස්තර ටිකක් හොයල දෙන්නකො ලොකු උදව්වක් මචන්ලා..:yes::yes::yes:
     
    Last edited:

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    driver 15% condostara 12% bus mamagen ahuwanam okkoma kiyai .lap ekakuth ganna adahasak thiyanawa kiyala oya thred ekema yatin dahan ,ethakota miniha duwagena ei.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    route eken ekata wenas wenawa ban permit eka. anika aluth permit denne ne godak ewata, ape route eke nam mata mathaka vidihata 2-3k dakoheda. uba oya kiyana ewa nam machan million ganak wenawa permit ekata.
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    route eken ekata wenas wenawa ban permit eka. anika aluth permit denne ne godak ewata, ape route eke nam mata mathaka vidihata 2-3k dakoheda. uba oya kiyana ewa nam machan million ganak wenawa permit ekata.

    mokakda bnz umba kyana route eka??
    2k 3k kiwwe lakshada?
    gaalla colombo ehema gananda?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ගාල්ල කොලබ මාතර කොලබ නම් පර්මිට් අරං තේරුමක් නැ.. පාඩුයි හයිවේ එක නිසා... ගාලු පාරේ සල්ලි හොයන්න පුළුවන් රූට් තින්නේ.. කතරගම කොලබ (පර්මිට් එක ලක්ෂ 90න් උඩ යන්නේ මම දන්න විදිහට..පර්මිට් විකුනන්නෙත් හොරෙන් සිගිරි එක්ස්ප්‍රස් කියන උන් පර්මිට් ඔක්කොම ගන්නවා කිය උනත්) මිද්දෙනිය කොලබ 32 (සුපිරිම රූට් එකක්),තංගල්ල කොලබ වගේ තමයි. :yes::yes: .පානදුර මහනුවරත් හොදට හම්බ කරන්න පුළුවන් රූට් එකක්..මතුගම කොළබත් ඒ වගේ... පර්මිට් වල ගණන් එක එක රූට් එකෙන් එකට වෙනස් වෙනවා... සමහර පර්මිට් තිනවා මාසෙට ගෙවන්න ඕනේ ඒවා දිව්වත් නැතත් මාසෙට ගානක් NTC එකට ගෙවන්න ඕනේ යාපනේ කොලබ එහෙම ගොඩක් පර්මිට් එහෙමයි..
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මචෝ... උඹ අහලා තියෙනවද බස් කෙරුවාව ගැන මෙහෙම කතාවක්.

    • බස් අයිතිකාරයා ලිඳ කපනවා
    • බස් ඩ්‍රයිවර් වතුර අදිනවා
    • කොන්දොස්තර නානවා

    බස් පාරට දාන එක ලේසි වැඩක් නෙමේ මචන්. හරි හමන් ගෝලයෝ දෙන්නෙක් සෙට් වුණේ නැතිනම් ඉතින් සෙත්තපෝච්චි තමයි. අපිත් ඔය බිස්නස් එකේ හිටියා ගොඩක් ඉස්සර. ඒ වගේම අපේ පියාණන්ද වැඩ කළා ප්‍රවාහන අධිකාරියේ. බස් වදෙන් නැත්තටම නැති වෙච්ච උන් ඉන්නවා හොඳ සෙට් එකක් වැඩට හොයාගන්න බැරි වුණු. ඒ නිසා මචන් හොඳට කල්පනා කරලා වැඩේට අතගහපන්. කොන්දොස්තර නාන්නේ නැතිව උන් දෙන්නට කියවලා වතුර ඇදගන්න පුළුවන් විදියේ ගෝලයෝ දෙන්නෙක් ඉන්නවනම් අවුලක් නෑ මචන්.

    උඹට ජය !

    :cool::cool::cool:
     
    thank you so much bnz..!!! :yes::yes:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ගාල්ල කොලබ මාතර කොලබ නම් පර්මිට් අරං තේරුමක් නැ.. පාඩුයි හයිවේ එක නිසා... ගාලු පාරේ සල්ලි හොයන්න පුළුවන් රූට් තින්නේ.. කතරගම කොලබ (පර්මිට් එක ලක්ෂ 90න් උඩ යන්නේ මම දන්න විදිහට..පර්මිට් විකුනන්නෙත් හොරෙන් සිගිරි එක්ස්ප්‍රස් කියන උන් පර්මිට් ඔක්කොම ගන්නවා කිය උනත්) මිද්දෙනිය කොලබ 32 (සුපිරිම රූට් එකක්),තංගල්ල කොලබ වගේ තමයි. :yes::yes: .පානදුර මහනුවරත් හොදට හම්බ කරන්න පුළුවන් රූට් එකක්..මතුගම කොළබත් ඒ වගේ... පර්මිට් වල ගණන් එක එක රූට් එකෙන් එකට වෙනස් වෙනවා... සමහර පර්මිට් තිනවා මාසෙට ගෙවන්න ඕනේ ඒවා දිව්වත් නැතත් මාසෙට ගානක් NTC එකට ගෙවන්න ඕනේ යාපනේ කොලබ එහෙම ගොඩක් පර්මිට් එහෙමයි..

    thank you bnz..!!!