.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මොනව හරි ප්‍රශ්න එහෙම තියෙනවද , ඔන්න අපි ආවා.

    b903e17b29.png

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    එලකිරි මැතිවරනය 2016. හෙට දින ප්‍රකාශ වන ප්‍රතිපලයත් සමග ඔබ සැම එකමුතුව ජයග්‍රහනය කරන පක්ශය සමග එලකිරි වෙබ් අඩවිය තවත් ගූනාත්මක බවින් යුතුව කරගෙන යාමට උත්සහ කරන්න

    10dh2rm.jpg
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉරෝසන් ප්‍රමුක එක්සත් තරුණ පෙරමුණට මාගේ සුභා සිංසන .....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    awasan dinaye jathi hitheshi pakshaya wisin sanwidhanaya kala nelum kolaye bath dansela...
    sahabagi wu samata thuthi!

    28412_398903334525_108681379525_4005377_4356808_n.jpg

    කෝ අපිට හම්බුනේ නෑ නෙ :angry::angry: අපි මේ තේ උගුරක්වත් නැතුව රාජකාරි කරනව නිකමටවත් මතක් වෙලා නෑ අපිව :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෝ අපිට හම්බුනේ නෑ නෙ :angry::angry: අපි මේ තේ උගුරක්වත් නැතුව රාජකාරි කරනව නිකමටවත් මතක් වෙලා නෑ අපිව :sorry:

    kalin orange barley ekaka deelane. prathipadana thawakalikawa nawatha atha :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Breaking news !

    තවමත් ආසන සංක්‍යාව 9 - 6 - 4 - 2 අනුපාතයටම බෙදී යන බව පෙනෙන නමුත් නිල් පක්ෂයේ චන්ද ප්‍රතිශතය අඩුවීමක් පෙන්නුම් කෙරෙන අතර මේ නිසා අනිකුත් පක්ෂ වලට අමතර ආසනයක් දිනාගැනීමේ අවස්ථාව උදා වී ඇත. මේ අනුව අමතර චන්ද 10ක් පමණ ලබාගැනීමෙන් කහ පක්ෂයට හත්වෙනි ආසනයද, චන්ද 4 ක් ලබාගැනීමෙන් රතු පක්ෂයට තුන්වෙනි ආසනයද, අමතර චන්ද 8ක් පමණ ලබාගැනීමෙන් කොළ පක්ෂයට පස්වන ආසනයද ලබාගැනීමේ ඉඩකඩ පවතී. :yes:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,198
    36,227
    113
    කෑගල්ල
    Breaking news !

    තවමත් ආසන සංක්‍යාව 9 - 6 - 4 - 2 අනුපාතයටම බෙදී යන බව පෙනෙන නමුත් නිල් පක්ෂයේ චන්ද ප්‍රතිශතය අඩුවීමක් පෙන්නුම් කෙරෙන අතර මේ නිසා අනිකුත් පක්ෂ වලට අමතර ආසනයක් දිනාගැනීමේ අවස්ථාව උදා වී ඇත. මේ අනුව අමතර චන්ද 10ක් පමණ ලබාගැනීමෙන් කහ පක්ෂයට හත්වෙනි ආසනයද, චන්ද 4 ක් ලබාගැනීමෙන් රතු පක්ෂයට තුන්වෙනි ආසනයද, අමතර චන්ද 8ක් පමණ ලබාගැනීමෙන් කොළ පක්ෂයට පස්වන ආසනයද ලබාගැනීමේ ඉඩකඩ පවතී. :yes:

    he heeee thada thada :D:D:D
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    Breaking news !

    තවමත් ආසන සංක්‍යාව 9 - 6 - 4 - 2 අනුපාතයටම බෙදී යන බව පෙනෙන නමුත් නිල් පක්ෂයේ චන්ද ප්‍රතිශතය අඩුවීමක් පෙන්නුම් කෙරෙන අතර මේ නිසා අනිකුත් පක්ෂ වලට අමතර ආසනයක් දිනාගැනීමේ අවස්ථාව උදා වී ඇත. මේ අනුව අමතර චන්ද 10ක් පමණ ලබාගැනීමෙන් කහ පක්ෂයට හත්වෙනි ආසනයද, චන්ද 4 ක් ලබාගැනීමෙන් රතු පක්ෂයට තුන්වෙනි ආසනයද, අමතර චන්ද 8ක් පමණ ලබාගැනීමෙන් කොළ පක්ෂයට පස්වන ආසනයද ලබාගැනීමේ ඉඩකඩ පවතී. :yes:

    කොල පාටට ආදර කරන අය සදහා තවද අවස්තාව ඇත,,එන්න ඔබගෙ වටිනා චන්දය ලබාදී අරවද රැගෙන යන්න
     
    Status
    Not open for further replies.