awasan dinaye jathi hitheshi pakshaya wisin sanwidhanaya kala nelum kolaye bath dansela...
sahabagi wu samata thuthi!
![]()

අපි මේ තේ උගුරක්වත් නැතුව රාජකාරි කරනව නිකමටවත් මතක් වෙලා නෑ අපිව
දැන් මොනව හරි ප්‍රශ්න එහෙම තියෙනවද , ඔන්න අපි ආවා.

කෝ අපිට හම්බුනේ නෑ නෙඅපි මේ තේ උගුරක්වත් නැතුව රාජකාරි කරනව නිකමටවත් මතක් වෙලා නෑ අපිව
![]()

[/CENTER]
umba natiwa api 300 samaruwa![]()

Breaking news !
තවමත් ආසන සංක්‍යාව 9 - 6 - 4 - 2 අනුපාතයටම බෙදී යන බව පෙනෙන නමුත් නිල් පක්ෂයේ චන්ද ප්‍රතිශතය අඩුවීමක් පෙන්නුම් කෙරෙන අතර මේ නිසා අනිකුත් පක්ෂ වලට අමතර ආසනයක් දිනාගැනීමේ අවස්ථාව උදා වී ඇත. මේ අනුව අමතර චන්ද 10ක් පමණ ලබාගැනීමෙන් කහ පක්ෂයට හත්වෙනි ආසනයද, චන්ද 4 ක් ලබාගැනීමෙන් රතු පක්ෂයට තුන්වෙනි ආසනයද, අමතර චන්ද 8ක් පමණ ලබාගැනීමෙන් කොළ පක්ෂයට පස්වන ආසනයද ලබාගැනීමේ ඉඩකඩ පවතී.![]()

[/SIZE]
කොල පාටට ආදර කරන අය සදහා තවද අවස්තාව ඇත,,එන්න ඔබගෙ වටිනා චන්දය ලබාදී අරවද රැගෙන යන්න