ICT Business Analyst / Product Designer

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    BA කෙනෙක්ගේ Salary Scale එක කොහොමද තියෙන්නේ?

    මුලින්ම යන්න ලැබෙන පෝස්ට් එක මොකක්ද?

    Associate BA කියල වගේ posts තියෙනවද?

    BA Interns ල කියල වර්ගයකුත් ඉන්නවද?

    තව ප්‍රශ්න තියෙනවා..පස්සේ හිමීට අහන්නම් :)
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    BA කෙනෙක්ගේ Salary Scale එක කොහොමද තියෙන්නේ?

    මුලින්ම යන්න ලැබෙන පෝස්ට් එක මොකක්ද?

    Associate BA කියල වගේ posts තියෙනවද?

    BA Interns ල කියල වර්ගයකුත් ඉන්නවද?

    තව ප්‍රශ්න තියෙනවා..පස්සේ හිමීට අහන්නම් :)

    Find my comments in blue..

    BA කෙනෙක්ගේ Salary Scale එක කොහොමද තියෙන්නේ?

    Associate Business Analyst = 35000 - 70000
    Business Analyst = 70000 - 11000
    Senior Business Analyst = 11000 - 18000
    Lead Business Analyst = 180+

    මුලින්ම යන්න ලැබෙන පෝස්ට් එක මොකක්ද?

    Associate Business Analyst or Trainee Business Analyst

    Associate BA කියල වගේ posts තියෙනවද? ඔව්, තිබේ

    BA Interns ල කියල වර්ගයකුත් ඉන්නවද? ඔව්, ඉන්නව

    තව ප්‍රශ්න තියෙනවා..පස්සේ හිමීට අහන්නම්

    එල, අහපන්. දන්න දෙවල් ඔනෙ දෙයක් කියල දෙන්නම්.
     
    Last edited:

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    වෙන ගොඩක් industries වල තියන job role එකක්.. මේක මුලින්ම හදුන්වල දුන්නෙත් IT වලට නෙවේ..

    නමුත් IT වලනම් Software Development වල තමා BA කියන role එක ගොඩක්ම තියෙන්නෙ

    thanks
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,930
    113
    Kottawa
    Find my comments in blue..

    BA කෙනෙක්ගේ Salary Scale එක කොහොමද තියෙන්නේ?

    Associate Business Analyst = 35000 - 70000
    Business Analyst = 70000 - 11000
    Senior Business Analyst = 11000 - 18000
    Business Analyst Lead = 180+

    මුලින්ම යන්න ලැබෙන පෝස්ට් එක මොකක්ද?

    Associate Business Analyst or Trainee Business Analyst

    Associate BA කියල වගේ posts තියෙනවද? ඔව්, තිබේ

    BA Interns ල කියල වර්ගයකුත් ඉන්නවද? ඔව්, ඉන්නව

    තව ප්‍රශ්න තියෙනවා..පස්සේ හිමීට අහන්නම්

    එල, අහපන්. දන්න දෙවල් ඔනෙ දෙයක් කියල දෙන්නම්.

    මචන් සාමාන්‍යෙන් ඔය වගේ තැනකට යන්න එක පාර පුලුවන්ද? නැත්තම් SDLC එකේ වගේ යට ඉදන් උඩට වගේ නෙමෙයිද යන්න ඕනේ.. :confused::confused:
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    හෙනයා;20749547 said:
    මචන් සාමාන්‍යෙන් ඔය වගේ තැනකට යන්න එක පාර පුලුවන්ද? නැත්තම් SDLC එකේ වගේ යට ඉදන් උඩට වගේ නෙමෙයිද යන්න ඕනේ.. :confused::confused:

    ඉස්සරනන් එහෙම තමා බන් ආවෙ.. හරියට Project Manager role එක වගේම.. දෑන් නම් එහෙම නෑ.. Direct start කරන්න පුලුවන් BA කෙනෙක් විදිහටම..
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    Finally....:yes::yes:
    මන් BA ගැන විස්තර හොයා හොයා හිටියේ. thread එකකුත් දැම්ම..
    thanks..:D
    Rep++
     
    • Like
    Reactions: heenputha

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Finally....:yes::yes:
    මන් BA ගැන විස්තර හොයා හොයා හිටියේ. thread එකකුත් දැම්ම..
    thanks..:D
    Rep++

    Kaaleena maathrukaawak nisa damme ban.. Digatama one wisthara daanam..
    Adata Rep iwara wela..
     
    Last edited:

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    තොත්ත බබා;20749788 said:
    bump..

    BA keruwaawa leesi na ,
    BA la/Marketing teams wada awul karala loss wechcha companies oona tharan thiyenawa Ex: Apona / Virtusa :rolleyes:

    Sampurna attha.. Oya kiwwa companies wala wagema 99% wage anith companies wala samahara projects lath thanama lop wenawa BA failures nisa.

    Marketing waladi witharak newei, project life cycle eke unath mama dakina critical task ekak thama user requirement identify karala analyse karana eka.. Mee step eka aul giyothnam mulu project ekama iwarai..

    A nisa BA seen eka hithana tharan lesi naa.. Project failures nisa gedara yawapu BA teams one tharam thiyanawa..
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    සාමන්යෙන් අපි දන්නවා Software Developers ලට එහෙම ඉතින් ගොඩක් වෙලා වැඩ කරන්න වෙනවා..Work-Life balance එක අඩුයි කියල තමයි මම අහල තියෙන්නේ..

    කොහොමද BA කෙනෙක්ගේ Work-Life balance එක?
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    සාමන්යෙන් අපි දන්නවා Software Developers ලට එහෙම ඉතින් ගොඩක් වෙලා වැඩ කරන්න වෙනවා..Work-Life balance එක අඩුයි කියල තමයි මම අහල තියෙන්නේ..

    කොහොමද BA කෙනෙක්ගේ Work-Life balance එක?

    හොද ප්‍රශ්ණයක්..

    අනිවාර්යෙන්ම Development කියන්නෙ වෑඩ වෑඩි role එකක්.. Release එකක් set වෙද්දි එහෙම බඩුම තමා.. Code එක commit කරගන්නකන් නටන්න එපෑයි..:baffled:

    හරි, දෑන් ප්‍රශ්ණෙට බහිමුකො..

    BA කියන්නෙ ඒ තරන් pressure එකක් තියන role එකක් නන් නෙවේ (work life balance is good).. හෑබෑයි dev ට වඩා ලොකු responsibility එකක් තියනව.. මොකද කිව්වොත් තනිකරම design එකෙ වහකීම එන්නෙ BA ට.. Critical functional requirement එකක් එහෙම මහහෑරුනොත් project එක dispute යන්නත් පුලුවන්.. සහ ලොකුම අවුල තමා project එකේ final phase එකකදි මොනවහරි අවුලක් උනගමන් Dev/QA ඔනෙ එකෙක් ලේසියෙන්ම ball pass කරන්නෙ BA ට. (මම මෙතනදි කතා කරන්නෙ Product Designers ල ගෑන මිසක් ඔය සමහර company වල BA ල කියල ඉන්න Technical Writing කරන කෙල්ලො ගෑන නෙවේ).

    මේ දෙවල් ගොඩ දෙනෙකුට දෑනට නම් වෑදගත් නෑතිවේ.. හෑබෑයි පස්සට ප්‍රයොජනයක් තියෙයි.
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හොද ප්‍රශ්ණයක්..

    අනිවාර්යෙන්ම Development කියන්නෙ වෑඩ වෑඩි role එකක්.. Release එකක් set වෙද්දි එහෙම බඩුම තමා.. Code එක commit කරගන්නකන් නටන්න එපෑයි..:baffled:

    හරි, දෑන් ප්‍රශ්ණෙට බහිමුකො..

    BA කියන්නෙ ඒ තරන් pressure එකක් තියන role එකක් නන් නෙවේ (work life balance is good).. හෑබෑයි dev ට වඩා ලොකු responsibility එකක් තියනව.. මොකද කිව්වොත් තනිකරම design එකෙ වහකීම එන්නෙ BA ට.. Critical functional requirement එකක් එහෙම මහහෑරුනොත් project එක dispute යන්නත් පුලුවන්.. සහ ලොකුම අවුල තමා project එකේ final phase එකකදි මොනවහරි අවුලක් උනගමන් Dev/QA ඔනෙ එකෙක් ලේසියෙන්ම ball pass කරන්නෙ BA ට. (මම මෙතනදි කතා කරන්නෙ Product Designers ල ගෑන මිසක් ඔය සමහර company වල BA ල කියල ඉන්න Technical Writing කරන කෙල්ලො ගෑන නෙවේ).

    මේ දෙවල් ගොඩ දෙනෙකුට දෑනට නම් වෑදගත් නෑතිවේ.. හෑබෑයි පස්සට ප්‍රයොජනයක් තියෙයි.

    එල..මම මේ උත්තරේ දැක්කේ අද..තව ප්‍රශ්න තියෙනවා, ඉස්සරහට හිමීට අහන්නම් :)
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    small business එකකට ඔය වගේ කෙනෙක්ගේ සේවාව ලබාගන්න පුලුවන්ද?? එහෙම ලබාගන්න එකෙන් වෙන වාසි මොනාද??