ජින්තුවා;20751095 said:ඕක ඉවර වෙන්නෙ ලොකු වලියක් ගිහින්.. මතකනේ එකපාරක් සම්මාන දෙන්න ගිහින් උනා දේ.![]()
ඔව් එකෙක් අගමැති වෙන්න උගේ පක්ෂේ ප්‍රතිපත්ති සේරම විකුනන්න හදන්නේ


වලියක පෙර ලකුණු පේනවා


ජින්තුවා;20751095 said:ඕක ඉවර වෙන්නෙ ලොකු වලියක් ගිහින්.. මතකනේ එකපාරක් සම්මාන දෙන්න ගිහින් උනා දේ.![]()




මුනට කියන්න බැරි කමට බන්..මාත් නිකන් PM දාලා දන්න අයගෙන් ඇහුව...උනුත් මුන්ට නොසැහෙන්න ගුණ කියනවා![]()
සිරාවටම බන් මුන්ට වෙන වැඩක් නැද්ද,පෝස්ටර් හදන්...කෙල්ලොන්ගේ ෆොටෝ වලටත් උන්ගේ සලකුණු දාගෙන,තරින්කරම කාලේ කා දැමීමක්
රත්තරන් කියනවා වගේ..
බෝක්කු උඩ කාවයියෝ අල්ලන සෙට් එකක් එළකිරි පොර වෙන්න කරන වැඩක්![]()

ane manda bun
oya wage dekata wadiya kaata hari udawak wage dekata katiya ekatu wenawa nam kochara hodada
link ekak dammot balapan kee denek ekatu wenwada dan![]()



ජින්තුවා;20750952 said:මමනම් එන්නෙ ෆන් එකට බන්.

අපි මේක අතල් එකට කරන දෙයක් බන් එලකිරිය අසහන ත්‍රෙඩ් වලින් පුරවනවට වඩා මෙක හොද නැද්ද






උබ නේද gta v group එකක් හදලා තිබ්බෙ
එ්කෙ reply වලට කිසි ප්‍රතිචාරයක් නෑ


useless බන්...මොකෝ දැන් ඕකෙන් සෙතක් වෙනවද....තනිකරම කාලේ කා දැමීමක්...අනවශ්‍ය වැඩකට නැති තෙඩ් විශාල ගානක් ගොඩ ගැහීමක්
අගමැති පත් වෙනකන් ඉඩපන්කෝ....
එකෙක් මිනියක් මරල හරි අගමැති වෙන්න දගලන ලයින් එකක් තියෙන්නේ![]()
එක එකාගෙ පුද්ගලික ජිවිතෙ දෙවල් හොයලා උව expose කරනවට වඩමෙක හොද නැද්ද ඩේටා කපාගෙන ෆොටො හොයලා වහන උන්ගෙ නෙමෙයි කියලා මතක්යිනේ
Henry L said:ubawa maranna plan ekak gahuwa okkoma details hoyagena thiyennne. lgadima lasthi una nan hodai![]()






අපි මේක අතල් එකට කරන දෙයක් බන් එලකිරිය අසහන ත්‍රෙඩ් වලින් පුරවනවට වඩා මෙක හොද නැද්ද

සිරාවට ඔයි මහා රෙද්දේ වදයක් තියෙන්නේ..මං මෙලෝ දෙයක් දන්නේ ත් නැ මං දුන්නේ නැ එකෙක්ව්ටවත්


me too bun
පිස්සු බල්ලෙක් Aus ගැන පච හල හල අහිංසක මිනිස්සු ගොඩක් අන්දනවා නම් බෝට්ටුවෙන් හරි Aus වර කියලා...අපි එකට එහෙහි උනාම උබට රිදුනේ ඇයි
අනික ඔයි උමනේ ෆොටෝ දාලා නා ගත්තේ..අපිද දැම්මේ![]()
මටනම් රිදුනේ නැ මම දැකපු දෙයක් තමා කිරියෙ අවුරුද්දට කඹ අදින්න ත්‍රෙඩ් එකක් දැම්මත් සම්මානයක් දෙන්න ත්‍රෙඩ් එකක් දැම්මත් අහක ඉන්න සෙට් එකක් පැනලා අන්තිමට වලියක් අදිනවා අනික මේක forum site එකක් බන් මෙවා සීරියස් ගන්න උනුත් ඉන්නවා නෙ අනේ මන්දා මන් කාගෙවත් හිත රිදවලා නැ කිරියේ ඔන්න මන් ගියා


අපෙනුත් එකක් ඇවිල්ල ඇති. අපිටනම් කාලෙ කන්න වෙලාවක් නෑ, අපෙ fully automated ප්‍රොසෙස් එකක් යන්නෙ. අපහසුතාවයට පත් උනානම් සමාව බජනය කරනව
![]()
දැන් තරහ ගිය මල්ලිල ස්ක්‍රිප්ට් එක ඉල්ලල PM ගහන්නෙපා
![]()


ජින්තුවා;20751239 said:ඒක වෙන්න ඇති උඹලට votes 94ම තියෙන්නෙ.![]()
