Dont PM me for beg my vote

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ජින්තුවා;20751095 said:
ඕක ඉවර වෙන්නෙ ලොකු වලියක් ගිහින්.. මතකනේ එකපාරක් සම්මාන දෙන්න ගිහින් උනා දේ. :rofl:

ඔව් එකෙක් අගමැති වෙන්න උගේ පක්ෂේ ප්‍රතිපත්ති සේරම විකුනන්න හදන්නේ :rofl::rofl:

වලියක පෙර ලකුණු පේනවා :rofl::rofl:
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මුනට කියන්න බැරි කමට බන්..මාත් නිකන් PM දාලා දන්න අයගෙන් ඇහුව...උනුත් මුන්ට නොසැහෙන්න ගුණ කියනවා :rofl::rofl: :lol::lol:

    සිරාවටම බන් මුන්ට වෙන වැඩක් නැද්ද,පෝස්ටර් හදන්...කෙල්ලොන්ගේ ෆොටෝ වලටත් උන්ගේ සලකුණු දාගෙන,තරින්කරම කාලේ කා දැමීමක් :baffled:

    රත්තරන් කියනවා වගේ..

    බෝක්කු උඩ කාවයියෝ අල්ලන සෙට් එකක් එළකිරි පොර වෙන්න කරන වැඩක් :dull::dull:

    ane manda bun
    oya wage dekata wadiya kaata hari udawak wage dekata katiya ekatu wenawa nam kochara hodada

    link ekak dammot balapan kee denek ekatu wenwada dan :lol:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,623
    522
    113
    ලන්ඩන් වත්ත
    පක්ශ කෙලිය
    දැන් එලකිරියේ අලුත්ම කෙලිය පක්ශ කෙලියයි. වසරේ විවිද වකවානුවල විනෝදය තකා මෙවන් තරග ආරම්භ කලද, එදා මෙදා තුර ඉතිහාසයේ මෙවැන්නක් අවසාන වූයේ එල්කිරි සාමාජිකයෙකු හො සමාජිකයන් කිහිප දෙනෙක් එලකිරි හැරදමා යාමත් තරගය අවසානයේදී විශාල වලියක් ඇතිකරවමින් හිත් නොහොද කම් ඇති කරවමිනි. ඇතැමුන් කෙසේ හෝ තම වරද අනෙකා පිට පටවා ගොන් පාට් දමා මෝඩ ජෝක් සපයා බොලය පාස් නියාය අනුගමනය කර පසෙකට වන අතර සියල්ල අවසානයේ හිත් නොහොදකම් මත එලකිරිය හැර ගිය සාමාජිකයින් ගැන එලකිරියෙ නිතර ගැවසෙන මැදහත් සිතින් බලන අයෙකුට දැකගත හැක. මෙවරද එසේ වේවායි නොපතන මුත් අරමුන කෙසේ වුවද මෙයද පෙර ආකාරයටම අවසාන විමට වැඩි ඉඩ කඩක් ඇත.
    පිටපත-
    ලන්ඩන් වත්තෙ මහතුන්.

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ane manda bun
    oya wage dekata wadiya kaata hari udawak wage dekata katiya ekatu wenawa nam kochara hodada

    link ekak dammot balapan kee denek ekatu wenwada dan :lol:

    ඔව් යකෝ දැන් කිරියේ update වෙනවා xgossip වලටත් කලින් :dull::dull: :shocked::shocked:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    v83el3.jpg
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,620
    1,467
    113
    වයබ පාලාතේ
    අපි මේක අතල් එකට කරන දෙයක් බන් එලකිරිය අසහන ත්‍රෙඩ් වලින් පුරවනවට වඩා මෙක හොද නැද්ද

    :rolleyes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අපි මේක අතල් එකට කරන දෙයක් බන් එලකිරිය අසහන ත්‍රෙඩ් වලින් පුරවනවට වඩා මෙක හොද නැද්ද

    :rolleyes:

    useless බන්...මොකෝ දැන් ඕකෙන් සෙතක් වෙනවද....තනිකරම කාලේ කා දැමීමක්...අනවශ්‍ය වැඩකට නැති තෙඩ් විශාල ගානක් ගොඩ ගැහීමක් :rofl::rofl:

    අගමැති පත් වෙනකන් ඉඩපන්කෝ.... :P:P

    එකෙක් මිනියක් මරල හරි අගමැති වෙන්න දගලන ලයින් එකක් තියෙන්නේ :dull::dull:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,185
    18,790
    113
    අදාල නෑනේ
    අපෙනුත් එකක් ඇවිල්ල ඇති. අපිටනම් කාලෙ කන්න වෙලාවක් නෑ, අපෙ fully automated ප්‍රොසෙස් එකක් යන්නෙ. අපහසුතාවයට පත් උනානම් සමාව බජනය කරනව :baffled:

    168ik5e.png

    දැන් තරහ ගිය මල්ලිල ස්ක්‍රිප්ට් එක ඉල්ලල PM ගහන්නෙපා :lol:

    eaMYMP8.png
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,620
    1,467
    113
    වයබ පාලාතේ
    useless බන්...මොකෝ දැන් ඕකෙන් සෙතක් වෙනවද....තනිකරම කාලේ කා දැමීමක්...අනවශ්‍ය වැඩකට නැති තෙඩ් විශාල ගානක් ගොඩ ගැහීමක් :rofl::rofl:

    අගමැති පත් වෙනකන් ඉඩපන්කෝ.... :P:P

    එකෙක් මිනියක් මරල හරි අගමැති වෙන්න දගලන ලයින් එකක් තියෙන්නේ :dull::dull:

    එක එකාගෙ පුද්ගලික ජිවිතෙ දෙවල් හොයලා උව expose කරනවට වඩමෙක හොද නැද්ද ඩේටා කපාගෙන ෆොටො හොයලා වහන උන්ගෙ නෙමෙයි කියලා මතක්යිනේ

    :P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එක එකාගෙ පුද්ගලික ජිවිතෙ දෙවල් හොයලා උව expose කරනවට වඩමෙක හොද නැද්ද ඩේටා කපාගෙන ෆොටො හොයලා වහන උන්ගෙ නෙමෙයි කියලා මතක්යිනේ

    :P

    Henry L said:
    ubawa maranna plan ekak gahuwa okkoma details hoyagena thiyennne. lgadima lasthi una nan hodai ;)

    :dull::dull:

    පිස්සු බල්ලෙක් Aus ගැන පච හල හල අහිංසක මිනිස්සු ගොඩක් අන්දනවා නම් බෝට්ටුවෙන් හරි Aus වර කියලා...අපි එකට එහෙහි උනාම උබට රිදුනේ ඇයි :dull::dull:

    අනික ඔයි උමනේ ෆොටෝ දාලා නා ගත්තේ..අපිද දැම්මේ :P:P
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,620
    1,467
    113
    වයබ පාලාතේ
    :dull::dull:

    පිස්සු බල්ලෙක් Aus ගැන පච හල හල අහිංසක මිනිස්සු ගොඩක් අන්දනවා නම් බෝට්ටුවෙන් හරි Aus වර කියලා...අපි එකට එහෙහි උනාම උබට රිදුනේ ඇයි :dull::dull:

    අනික ඔයි උමනේ ෆොටෝ දාලා නා ගත්තේ..අපිද දැම්මේ :P:P

    මටනම් රිදුනේ නැ මම දැකපු දෙයක් තමා කිරියෙ අවුරුද්දට කඹ අදින්න ත්‍රෙඩ් එකක් දැම්මත් සම්මානයක් දෙන්න ත්‍රෙඩ් එකක් දැම්මත් අහක ඉන්න සෙට් එකක් පැනලා අන්තිමට වලියක් අදිනවා අනික මේක forum site එකක් බන් මෙවා සීරියස් ගන්න උනුත් ඉන්නවා නෙ අනේ මන්දා මන් කාගෙවත් හිත රිදවලා නැ කිරියේ ඔන්න මන් ගියා
    ;)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මටනම් රිදුනේ නැ මම දැකපු දෙයක් තමා කිරියෙ අවුරුද්දට කඹ අදින්න ත්‍රෙඩ් එකක් දැම්මත් සම්මානයක් දෙන්න ත්‍රෙඩ් එකක් දැම්මත් අහක ඉන්න සෙට් එකක් පැනලා අන්තිමට වලියක් අදිනවා අනික මේක forum site එකක් බන් මෙවා සීරියස් ගන්න උනුත් ඉන්නවා නෙ අනේ මන්දා මන් කාගෙවත් හිත රිදවලා නැ කිරියේ ඔන්න මන් ගියා
    ;)

    දැන් බලපන් මෙතනම කි දෙනෙක් බනිනවද..උබ මොකද හොද කියන්නේ?උබත් ඔකේ මොකද්ද පැපරල් සාමාජික නිසා නේද :rofl::rofl:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අපෙනුත් එකක් ඇවිල්ල ඇති. අපිටනම් කාලෙ කන්න වෙලාවක් නෑ, අපෙ fully automated ප්‍රොසෙස් එකක් යන්නෙ. අපහසුතාවයට පත් උනානම් සමාව බජනය කරනව :baffled:

    168ik5e.png

    දැන් තරහ ගිය මල්ලිල ස්ක්‍රිප්ට් එක ඉල්ලල PM ගහන්නෙපා :lol:

    eaMYMP8.png

    ඒක වෙන්න ඇති උඹලට votes 94ම තියෙන්නෙ. :lol::lol:
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    ජින්තුවා;20751239 said:
    ඒක වෙන්න ඇති උඹලට votes 94ම තියෙන්නෙ. :lol::lol:

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    මාත් ලියලා පෙන්නන්ම් ඔහොම එකක් නිකන් php code එකක් අටවාගෙන දගලනවා මුන් පොඩි උන් වගේ අනාථයෝ