ඔව් අපි කාතා වෙලා මෙක කරෙ කිරිය අසහන කාරයො පිරිච්ච siteඑකක් කියලා අනිත් site වල ත්රෙඩ් ගිය නිසා නිකන් වැඩක් නැතිව ඉන්න උන් එක තැනකට කරලා තියන්න බලපන් මෙ දවස් ටිකෙ අසහන ත්රෙඩ් අඩු උනේ නැද්ද
තව දෙයක් මම අයෙ ඔය ගැන කියන්නෙ නැ මොකද මට තව ෆෙක් නැති නිසා කිරියෙ

ජින්තුවා;20752358 said:ඕව කතා කරලා වැඩක් නෑ සංවිධායකයෝ support කරන පක්ෂයක්නම් ඕව අයින් වෙන්නෙ නෑ. කියනකොටනම් කියන්නෙ මෙහෙමයි.
ආතල් එකට මේ වැඩේ කල මිසක් මචන්
කාටවත් support කලේ නෑ
කෙල්ලොන්ගේ ජිවිතේ විකුණලා ගන්න මේ වගේ චන්දයක් නම් චාටර්
සිරාවටම දැන් දැක්කේ
එක එකාගේ වැඩේ කතා කියන එකනේ බන් වැඩක් කරද්දී
එක නම් අවුලක් නෑ
වැඩේ ඇත්තටම මේ වැඩේ නම් මේක organize කරපු එකටත් එක්ක චාටෙර් මචන්

මා සාමාජිකයෙක් ලෙස නම් කළ අයෙකු අතින් සිදුවන මෙම අපහසුතාවය නායකයෙකු ලෙස ඔබ සැමගෙන් සමාව ඉල්ලමි. මෙම අශෝභන කි්රයාව නවත්වන ලෙස කීවත් ඔහු ඒ පිළිබදව තැකීමක් නොකරයි..... පක්ෂයක් විදියට සමාව නැවතත් ඉල්ලා සිටිමි....

ආතල් එකට මේ වැඩේ කල මිසක් මචන්
කාටවත් support කලේ නෑ
කෙල්ලොන්ගේ ජිවිතේ විකුණලා ගන්න මේ වගේ චන්දයක් නම් චාටර්
සිරාවටම දැන් දැක්කේ
එක එකාගේ වැඩේ කතා කියන එකනේ බන් වැඩක් කරද්දී
එක නම් අවුලක් නෑ
වැඩේ ඇත්තටම මේ වැඩේ නම් මේක organize කරපු එකටත් එක්ක චාටෙර් මචන්
ජින්තුවා;20752384 said:දැන් ඉතින් එහෙමවත් කියපන්.![]()
ආතල් එකට මේ වැඩේ කල මිසක් මචන්
කාටවත් support කලේ නෑ
කෙල්ලොන්ගේ ජිවිතේ විකුණලා ගන්න මේ වගේ චන්දයක් නම් චාටර්
සිරාවටම දැන් දැක්කේ
එක එකාගේ වැඩේ කතා කියන එකනේ බන් වැඩක් කරද්දී
එක නම් අවුලක් නෑ
වැඩේ ඇත්තටම මේ වැඩේ නම් මේක organize කරපු එකටත් එක්ක චාටෙර් මචන්

මේකනේ මචං අපි ලස්සන වැඩක් කරන් ආවා... මේ වෙනකං කවුරුවත් ඔය වගේ වැඩක් කලේ නෑ... මූ ගන්න කොටම මම කිව්වා පුරුදු විදිහට ඉන්නවා නම් මේක කරන්න බෑ කියලා... අද වෙනකම්ම හොදට හිටියා බම්ප් එකක් දාගෙන.... සමහර විට ඌ කලින්ම ප්ලෑන් කරන්න ඇති මේ වගේ දෙයක්.... මට කරන්න පුලුවන් හැම එකෙක්ගෙන්ම සමාව ගන්න විතරයි....