.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    28m2p9c.jpg

    :confused::confused::confused::confused::confused::confused:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ

    ඕව කතා කරලා වැඩක් නෑ සංවිධායකයෝ support කරන පක්ෂයක්නම් ඕව අයින් වෙන්නෙ නෑ. කියනකොටනම් කියන්නෙ මෙහෙමයි.

    ඔව් අපි කාතා වෙලා මෙක කරෙ කිරිය අසහන කාරයො පිරිච්ච siteඑකක් කියලා අනිත් site වල ත්‍රෙඩ් ගිය නිසා නිකන් වැඩක් නැතිව ඉන්න උන් එක තැනකට කරලා තියන්න බලපන් මෙ දවස් ටිකෙ අසහන ත්‍රෙඩ් අඩු උනේ නැද්ද

    තව දෙයක් මම අයෙ ඔය ගැන කියන්නෙ නැ මොකද මට තව ෆෙක් නැති නිසා කිරියෙ

    වෙනකොට වෙන්නෙ එහෙමයි. :lol::lol::lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජින්තුවා;20752358 said:
    ඕව කතා කරලා වැඩක් නෑ සංවිධායකයෝ support කරන පක්ෂයක්නම් ඕව අයින් වෙන්නෙ නෑ. කියනකොටනම් කියන්නෙ මෙහෙමයි.

    ආතල් එකට මේ වැඩේ කල මිසක් මචන්
    කාටවත් support කලේ නෑ
    කෙල්ලොන්ගේ ජිවිතේ විකුණලා ගන්න මේ වගේ චන්දයක් නම් චාටර්
    සිරාවටම දැන් දැක්කේ
    එක එකාගේ වැඩේ කතා කියන එකනේ බන් වැඩක් කරද්දී
    එක නම් අවුලක් නෑ
    වැඩේ ඇත්තටම මේ වැඩේ නම් මේක organize කරපු එකටත් එක්ක චාටෙර් මචන්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මා සාමාජිකයෙක් ලෙස නම් කළ අයෙකු අතින් සිදුවන මෙම අපහසුතාවය නායකයෙකු ලෙස ඔබ සැමගෙන් සමාව ඉල්ලමි. මෙම අශෝභන කි‍්‍රයාව නවත්වන ලෙස කීවත් ඔහු ඒ පිළිබදව තැකීමක් නොකරයි..... පක්ෂයක් විදියට සමාව නැවතත් ඉල්ලා සිටිමි....
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ආතල් එකට මේ වැඩේ කල මිසක් මචන්
    කාටවත් support කලේ නෑ
    කෙල්ලොන්ගේ ජිවිතේ විකුණලා ගන්න මේ වගේ චන්දයක් නම් චාටර්
    සිරාවටම දැන් දැක්කේ
    එක එකාගේ වැඩේ කතා කියන එකනේ බන් වැඩක් කරද්දී
    එක නම් අවුලක් නෑ
    වැඩේ ඇත්තටම මේ වැඩේ නම් මේක organize කරපු එකටත් එක්ක චාටෙර් මචන්

    :lol::lol:
     
    දැන් ඉතින් එහෙමවත් කියපන්. :lol::lol:
     
    KWID

    Banned
    Oct 4, 2016
    21
    1
    0

    Last edited:
    • Like
    Reactions: labu gediya

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ජින්තුවා;20752384 said:
    දැන් ඉතින් එහෙමවත් කියපන්. :lol::lol:

    මේකනේ මචං අපි ලස්සන වැඩක් කරන් ආවා... මේ වෙනකං කවුරුවත් ඔය වගේ වැඩක් කලේ නෑ... මූ ගන්න කොටම මම කිව්වා පුරුදු විදිහට ඉන්නවා නම් මේක කරන්න බෑ කියලා... අද වෙනකම්ම හොදට හිටියා බම්ප් එකක් දාගෙන.... සමහර විට ඌ කලින්ම ප්ලෑන් කරන්න ඇති මේ වගේ දෙයක්.... මට කරන්න පුලුවන් හැම එකෙක්ගෙන්ම සමාව ගන්න විතරයි....
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ආතල් එකට මේ වැඩේ කල මිසක් මචන්
    කාටවත් support කලේ නෑ
    කෙල්ලොන්ගේ ජිවිතේ විකුණලා ගන්න මේ වගේ චන්දයක් නම් චාටර්
    සිරාවටම දැන් දැක්කේ
    එක එකාගේ වැඩේ කතා කියන එකනේ බන් වැඩක් කරද්දී
    එක නම් අවුලක් නෑ
    වැඩේ ඇත්තටම මේ වැඩේ නම් මේක organize කරපු එකටත් එක්ක චාටෙර් මචන්

    උඹ ඔවා ගනන් ගන්න එපා බන්. ඔක්කම කරන්නේ ආතල් එකටනේ.. හැබැයි විනයානුකූලව කටයුතු කලයුතු වැරද්දක්..... :yes: :yes: :yes:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මේකනේ මචං අපි ලස්සන වැඩක් කරන් ආවා... මේ වෙනකං කවුරුවත් ඔය වගේ වැඩක් කලේ නෑ... මූ ගන්න කොටම මම කිව්වා පුරුදු විදිහට ඉන්නවා නම් මේක කරන්න බෑ කියලා... අද වෙනකම්ම හොදට හිටියා බම්ප් එකක් දාගෙන.... සමහර විට ඌ කලින්ම ප්ලෑන් කරන්න ඇති මේ වගේ දෙයක්.... මට කරන්න පුලුවන් හැම එකෙක්ගෙන්ම සමාව ගන්න විතරයි....

    කන ඕනේ වෙනකොට කබරගොයත් තලගොයා වෙන ඒක අපේ උන්ගේ හැටියක් මචං. :lol::lol:
     
    KWID

    Banned
    Oct 4, 2016
    21
    1
    0
    මේකනේ මචං අපි ලස්සන වැඩක් කරන් ආවා... මේ වෙනකං කවුරුවත් ඔය වගේ වැඩක් කලේ නෑ... මූ ගන්න කොටම මම කිව්වා පුරුදු විදිහට ඉන්නවා නම් මේක කරන්න බෑ කියලා... අද වෙනකම්ම හොදට හිටියා බම්ප් එකක් දාගෙන.... සමහර විට ඌ කලින්ම ප්ලෑන් කරන්න ඇති මේ වගේ දෙයක්.... මට කරන්න පුලුවන් හැම එකෙක්ගෙන්ම සමාව ගන්න විතරයි....

    K1vPFmY.png

    laga nada pako kellonge walawal meke leek karane chanda gana

    thoge paksha nama mokakda :lol:

    එළකිරි ජාතිහිතෛෂී පෙරමුණට

    pake jathi hithesi ponayo me wage sakili wadada thoge membralata uganwane jathiya naga sitayana

    pakaya tho dakidith apiriyai hutto thoge amage walth oya thred ekema post karapiya jathi hithesi ponaya
     
    Status
    Not open for further replies.