.:: එළකිරි පාර්ලිමේන්තුව - Result ::.

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    මම අගමැති නොවේ අගමැති ගුනේ,,තෙර්ඩ් එකේ උන්න උන්ට අසාධාරනයක් කරල වැඩක් නැනෙ මචන්.:):)

    Lazylizerd kiyanne kolai kahai sandanayak hadanawa kiyala :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලේ හම්බෙන්නේ නෑ, ආසන අටයිනෙ හම්බුනේ. :D කහ කොළ සන්ධානේ දැනටමත් ලෑස්තිලු.
    එහෙනම් තෙරුණිට හැමදාම අඩන්ඩ තමා වෙන්නෙ. :P
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    ජින්තුවා;20754640 said:
    දැනම දෙන්නේ නැද්ද ප්‍රතිපල නිදිමටහ්යි යකෝ ඉකමනට දීල,

    Parliament yana set eka kawuda kiyalada?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම අගමැති නොවේ අගමැති ගුනේ,,තෙර්ඩ් එකේ උන්න උන්ට අසාධාරනයක් කරල වැඩක් නැනෙ මචන්.:):)

    කමක් නැහැ ..උඹ තමයි හොඳ අගමැති කමට ..බිසී නේ
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    Parliament yana set eka kawuda kiyalada?

    අවුලක් න බන් අපි වැලි දාගත්ත ඒ උනත් අවුලක් නෑ එළකිරි කොල්ලොනේ.. ඔය ප්ප්‍රතිපල දීප්ලල්ල ඉකමනට වලියක් දාගන්න අයෙත්'
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    කමක් නැහැ ..උඹ තමයි හොඳ අගමැති කමට ..බිසී නේ

    Gunaya nikan indala pinata agamathi wena eka kathai ban. U harinan umbata denna one. Chande welawe janathawa athare hitapu nati kenek agamathi kamata sudusuda?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජින්තුවා;20754658 said:
    අවුලක් න බන් අපි වැලි දාගත්ත ඒ උනත් අවුලක් නෑ එළකිරි කොල්ලොනේ.. ඔය ප්ප්‍රතිපල දීප්ලල්ල ඉකමනට වලියක් දාගන්න අයෙත්'
    ඔව් බන් වලියක් නැතුව කිසිම ගතියක් නැ, :yes::yes:
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    දවල් වලියක් දගත්ට සොරි වෙන්නොනේ ඔක්කොඅටම සැප තමා උපරිම... මත ෆන් එකේ ඉන්නෙ හිට රිදුනනම් සම වෙයන් කස්ටියම
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් බන් වලියක් නැතුව කිසිම ගතියක් නැ, :yes::yes:

    වලි දැන් එපා වෙලා බන් ...දැන් ඇති වලි ...දැන් එකතුවෙලා වැඩක් කරමු ...හා ද ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Na ban kawuda? Ko avatar eka daapan balanna
    මේ ඉන්නෙ :P



    262o4zd.jpg
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ජයග්‍රාහක කණ්ඩායමට මගෙන් සුබ පැතුම්..!!

    :):):):):):)
    :):):):)
    :):):)
    :):)
    ;)