.:: එළකිරි පාර්ලිමේන්තුව - Result ::.

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    djnick mahatha athulu kamituwata thuthi meweni unusum tharagayak sanwidanaya kirima pilibadawa.
    elakiri samajika unnathiya udesha meweni tharaga thawa thawath sanwidhanaya karannata shakthiya labewa!

    Hari hari machan Dan wath kiyapanko ban umba ai shredder ta asa kiyala :P
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    machine එකත් stuck වෙනවා බන් මේ කාලකන්නි වැඩ නිසා.
    කර කර හිටපු වැඩ ටිකටත් කෙල වෙනවා.
    report කලාට මූව ban වෙන්නෙත් නැහැ. :growl:

    manda math gt ayyata kiwa
    wadak na
    munwa bann karanneth na
    pahadiliwama moka unath patha image ekak ape post ekak danwa nam
    u waraddakne karanne
    kiwata wadakuth na
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    when i came to elakiri first time, I was banned as I was in political treads. I couldn't believe myself.

    Now people here deliberately disturb treads but no bans or actions.:no::no::(:(

    එකනේ බන් වැදගත් උන් හිටියේ එළකිරියේ ඉස්සර
    මේකට නම් action එකක් ගන්නම කියන්න ඕන
    නැත්තම් වෙන්නේ ඉන්න උන් ටිකත් නැති වෙන එක
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113

    manda math gt ayyata kiwa
    wadak na
    munwa bann karanneth na
    pahadiliwama moka unath patha image ekak ape post ekak danwa nam
    u waraddakne karanne
    kiwata wadakuth na

    Ekane man yojanawak kale.kaata hari ehema kadakappal kaari kriyawak hari nusudusu deyak dakkoth Parliament members la haraha eka GT ta report karawala uwa ban karanna hari thread makanna hari kramayak hadagamu katha karala. GT ge thirane thama awasan thirane. Parliament members la nusudu dewal eyata pennnala denawa

    Moko kiyanne kattiya?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාම බලේ හම්බුනේ නැ මචන් හම්බුනාම තමයි කරන්ඩ වෙන්නෙ.:P

    බලේ හම්බෙන්නේ නෑ, ආසන අටයිනෙ හම්බුනේ. :D කහ කොළ සන්ධානේ දැනටමත් ලෑස්තිලු.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Apith kamathi anith pakshawala saamajikayo gana hoyala balana agamathi kenekta :)
    මම අගමැති නොවේ අගමැති ගුනේ,,තෙර්ඩ් එකේ උන්න උන්ට අසාධාරනයක් කරල වැඩක් නැනෙ මචන්.:):)