Rathu_Rosa Tele drama actress

The_Lion

Member
Feb 16, 2015
850
73
0
මචන් අර ඉස්සර ගියෙ ලස්සන කතාවක්, රතු රෝස teledrama :love:, එකේ කොපි ඔක්කොම ඒකෙ කොපිරයිට් ඕනර් එලියට දාන්නේ නැතිලු නේද (කියන්නෙ නම් ෆන්ගස් නිසා හැමනිලා කියල ටේප් වලට, ඒව සෑහෙන ප්‍රමානෙකට හරි රිකවර් කරන්න පුළුවන් කියල ඕනෙ කෙනෙක් දන්නව) .. ඒකෙ ඉන්න චාපා විදිහට හිටපු actress wandana liyanarachchi කියල කෙනෙක් ලු නේද? එතකොට එයාගෙ ෆොටෝ එකක් වත් නැද්ද බන්? මට මතකයි මම හෙන පොඩියි ඒක යන කාලෙ ඒත් පට්ට ලව් බන් ඒකට :love: :lol: දැන් නම් මූණ වත් මතක නෑ .. මතකය අලුත් කරගන්න නැද්ද ෆොටෝ එකක් වත් .. :lol:


තීම් සෝන්ග් එකයි, production company එකේ කියල හිතෙන සෝන්ග්ස් දෙක නම් හම්බුනා ..




 
Last edited:

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඒකෙ ඉන්න චාපා විදිහට හිටපු actress chandana liyanarachchi කියල කෙනෙක් ලු නේද? එතකොට එයාගෙ ෆොටෝ එකක් වත් නැද්ද බන්? මට මතකයි මම හෙන පොඩියි ඒක යන කාලෙ ඒත් පට්ට ලව් බන් ඒකට :love: :lol: දැන් නම් මූණ වත් මතක නෑ .. මතකය අලුත් කරගන්න නැද්ද ෆොටෝ එකක් වත් .. :lol:

    Chandana%20Liyanarchchi.jpg
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,784
    9,481
    113
    ඔය teledrama එක ටොරානා කාරයා ගාව අනිවා ඇති..එලියට දැම්මොත් අරූ නඩු දාන නිසා නිකන් ඉන්නවා ඇති..
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    රතු රෝස ටෙලි නාට්‍යයෙ චාපාට රඟපෑවේ වන්දනා ලියනාරච්චි. :yes:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,754
    113
    රන්ජන්ද සිල්වාගේ පුතා හිටිය එළකිරි එකේ
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    රතු රෝස (1991)

    "රතු රෝස" කවදාවත් අමතක නොවෙන ලස්සන සිංහල ටෙලිනාට්‍යයක්.
    11.gif

    කුමාර කරුණාරත්නගෙ "රතු රෝස" නවකතාව ඇසුරෙන් 1991 දී නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය රන්ජන් ද සිල්වා. :)
    සංගීත නිර්මාණය කීර්ති පැස්කුවෙල්. ;)
    ගීත රචනය සුනිල් ආරියරත්න. :nerd:
    කමල් අද්දරාරච්චි, වන්දනා ලියනාරච්චි, කල්පනා ලියනාරච්චි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මානෙල් වානගුරු, දෙනවක හාමිනේ, වීනා ජයකොඩි, ආනන්ද වික්‍රමගේ, දීපානි සිල්වා රඟපෑවා. :D

    මේ මම රන්ජන් ද සිල්වා මහත්මයාගෙ Facebook එකෙන් හොයාගත්තු ඡායාරූප එකතුවක්: http://imgur.com/a/2c5eX
    :yes:
     
    Last edited:

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මේ කලින් ගිය thread එකක්...රතු රෝස නිෂ්පාදක රන්ජන් ද සිල්වා ගේ පුතා කියල කෙනෙක් පොස්ට් දාලත් තියනවා ...original tapes fungus කාල කියල තමයි කියන්නේ ... ඒ උනාට ඊට එහා ගිය කතාවක් තියනවා මට හිතෙන විදියට ...බලපන් කී දෙනෙක් ආයෙත් බලන්න ආසවෙන්ද ඉන්නේ කියල ...අඩුම ගානේ photo එකක්වත් හොයාගන්න නෑනේ වැඩේ කියන්නේ ...චාපා විදියට රගපාපු කෙල්ල පළමු සහ අවසාන රගපෑම ලු ...දැන් ඒ නිළිය ඉන්නේ උඩහමුල්ලේ ලු ළමයි එක්ක ...අඩුම ගානේ media එකකින්වත් interview එකක්වත් නැනේ බන් ...මොකක් හරි හේතුවකට බලපු හැම කෙනෙක්ටම වගේ සදා අමතකනොවන නාට්‍යක් වුණා රතු රෝස..මට හිතෙන්නේ ලොව පුරා 90 දශකයේ තරුණ තරුණියන් අත්වින්ද අවිහිංසක ආදරණිය බව රතු රෝස තුල තිබුන නිසා වෙන්න ඇති ...
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    "රතු රෝස" කවදාවත් අමතක නොවෙන ලස්සන සිංහල ටෙලිනාට්‍යයක්.
    11.gif

    කුමාර කරුණාරත්නගෙ "රතු රෝස" නවකතාව ඇසුරෙන් 1991 දී නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය රන්ජන් ද සිල්වා. :)
    සංගීත නිර්මාණය කීර්ති පැස්කුවෙල්. ;)
    ගීත රචනය සුනිල් ආරියරත්න. :nerd:
    කමල් අද්දරාරච්චි, වන්දනා ලියනාරච්චි, කල්පනා ලියනාරච්චි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මානෙල් වානගුරු, දෙනවක හාමිනේ, වීනා ජයකොඩි, ආනන්ද වික්‍රමගේ, දීපානි සිල්වා රඟපෑවා. :D

    මේ මම රන්ජන් ද සිල්වා මහත්මයාගෙ Facebook එකෙන් හොයාගත්තු ඡායාරූප එකතුවක්: [U]http://imgur.com/a/2c5eX[/U]
    :yes:

    photo ටික අයේ දාපන්කෝ