මචන් අර ඉස්සර ගියෙ ලස්සන කතාවක්, රතු රෝස teledrama
, එකේ කොපි ඔක්කොම ඒකෙ කොපිරයිට් ඕනර් එලියට දාන්නේ නැතිලු නේද (කියන්නෙ නම් ෆන්ගස් නිසා හැමනිලා කියල ටේප් වලට, ඒව සෑහෙන ප්රමානෙකට හරි රිකවර් කරන්න පුළුවන් කියල ඕනෙ කෙනෙක් දන්නව) .. ඒකෙ ඉන්න චාපා විදිහට හිටපු actress wandana liyanarachchi කියල කෙනෙක් ලු නේද? එතකොට එයාගෙ ෆොටෝ එකක් වත් නැද්ද බන්? මට මතකයි මම හෙන පොඩියි ඒක යන කාලෙ ඒත් පට්ට ලව් බන් ඒකට
දැන් නම් මූණ වත් මතක නෑ .. මතකය අලුත් කරගන්න නැද්ද ෆොටෝ එකක් වත් .. 
තීම් සෝන්ග් එකයි, production company එකේ කියල හිතෙන සෝන්ග්ස් දෙක නම් හම්බුනා ..

Last edited:

.Utamai directorge putha.Dan rata inne miniha mage FB eketh innawa!!