ikman හොරු

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ඔය කිව්වට සාධාරණ අය ඉන්නවා බන්
    ස්කයිප් එකෙන් සේරම ලැප් එකේ සීන් පෙන්නලා, මට ඔෆිස් එක ගාවට ගෙනත් දුන්නා එකෙක්
    මමත් ඌට කලින් සල්ලි දැම්මා බැංකුවට :);)
    හැබැයි ඉතින් මූණවත් පෙන්නනන් නැති උන් නම් විස්වාස කරන්න හොඳ නැහැ :eek:

    u office eka gawata enawa nam ai bun deposit kale .. pissuda ubata
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    22,000කට පොලිසි ගිහින් වැඩක් නැහැ මචන්, නිකම් බොරු රස්තියාදුව විතරයි අන්තිමට.
    ඌ සල්ලි බාර ගත්තා කියලා උඹ ගාව රිසිට් එකක් නැහැ නෙ?
    ඌ මෙන්න මේ දේට සල්ලි ගත්තෙ කියලා උඹ ගාව මොනා හරි සාක්ෂියක් තියද?
    ඔන්න 50,000ට වැඩි උනා නම් පොඩි හරි චාන්ස් එකක් තියෙනවා සල්ලි ආපහු ගන්න
    අනිත් සේරම උන් කියන නිසා උඹට ආස නම් ගිහින් ඇන්ට්‍රියක් දාන්න පුළුවන්
    ඒත් සල්ලි නම් ලැබෙන්නෙ නැහැ මචන්

    ඇන්ට්‍රියක් දාලා මාස 5ක් 6ක් ගිහින් අප්ඩේට් එකක් දාපන් කට්ටියට පේන්න :)

    ai bun u sali dapu recipt tiyenawa

    mokakda boru rastiyaduwa

    policiyata gihin tawa gaanak wiyadam karala hari mama nam oya wage ewunge ata deka talonawa...:growl::growl:

    horunge patta ganna lajja nadda bun
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    හොරුන්ගේ පැත්ත ගන්නවා නෙමේ බන්!
    එහෙම හිතයි කියලා තමා මමත් ඇන්ට්‍රියක් දාන්න කිව්වේ, ඒත් වැඩක් නැහැ
    මොකද මම ඔහොම සීන් අනන්ත දැකලා තියෙනවා, හැබැයි සල්ලි ලැබුනේ කේස් 4 - 5 කට වගේ

    සල්ලි බාර ගත්තා කියලා සහතික කරලා දෙන රිසිට් එක වගේ වටිනාකමක් නැහැ බන් ඔය බැංකුවෙන් දෙන කොපියට
    ඒකේ මොකට දෙනවද ලැබෙන එකා කැමැත්තෙන් බාර ගත්තද මුකුත් නැහැ නෙ
    සමහරු ඉන්නවා ඔහොම වෙලාවට "අනේ මම නම් දන්නෙ නැහැ, මගේ සල්ලිත් එක්ක අරන් වියදම් වෙලා" කියනවා
    එහෙම කිව්වොත් කරන්න දෙයක් නැහැ ඉතින්
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    837
    113
    In La Srinka

    ehema ekak na..ube account ekata weradila wetena salli unath ubata ayithi naha. bank eken apahu ewa gannawa.. uba account eken salli adala iwara nam uben e salli aniwaryayen ayakara gannawa bank eka.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ehema ekak na..ube account ekata weradila wetena salli unath ubata ayithi naha. bank eken apahu ewa gannawa.. uba account eken salli adala iwara nam uben e salli aniwaryayen ayakara gannawa bank eka.
    එහෙම අය කර ගන්නෙ බැංකුවේ වැඩ කරන එකෙක් අතින් සල්ලි වැරදිලා දැම්මොත් මචන්
    එහෙම දාලා උනත් එකවුන්ට් එකේ සල්ලි සේරම අරන් නම්, කපා ගන්න තැනක් නැත්තම් සල්ලි බලෙන් ගන්න බැහැ
    එතකොට බැංකුවේ ඒ වැරැද්ද කරපු සේවකයා තමා පාඩුව බැංකුවට පියවන්න ඕන

    දැන් මූ වැරදිලා නෙමේයි නෙ දැන ගෙන නෙ දාලා තියෙන්නෙ
    අනිත් පැත්තෙ එකාට කියන්න පුළුවන් ඌ සල්ලි දැම්මා කියලා දන්නෙ නැහැ කියලා

    ඉක්මන් එකේ නෙමේ ෆේස්බුක් එකේ ප්‍රසිද්ධ කෙල්ලෙක් ඉන්නවා
    එහාට එනවා මෙහාට එනවා කියලා කට්ටිය ගෙන් සල්ලි ගන්නවා
    පස්සෙ කියනවා ඒ සල්ලි වලින් හරක් නිදහස් කලා, අරක කලා එහෙම
    පස්සෙ එකෙක්ටවත් මේ තාක් කාලෙකට සල්ලි නම් ලැබිලා නැහැ

    හොඳම වැඩේ මෙතන වැඩි පිරිසක් කියන විදිහට පොලිසියේ ඇන්ට්‍රියක් දාන එක
    දාලා මාස 5න් 6න් මෙතනම වෙච්ච දේ කිව්වා නම් ඔය ඇන්ට්‍රියක් දාන්න කියන අයටම තේරෙනවා අන්තිමට වෙච්ච දෙයක් නැහැ කියලා :)
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93

    uba hari.. matat bankuwen kiwwa aai salli denna ba kiyala podi case ekakadi...un waraddala nan witari denne.. laksha ganan nan komada dan na :yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මලාට ඔහොම ගනුදෙනු කරන්න එපා බං..බැංකු වලට සල්ලි දාලා බඩු එවන්නම් එනම මනං හෙන අවදානම් වැඩ...ගන්න දෙයක් තමන් ඉන්න තැන ඉදන් පැයෙන් දෙකෙන් ගිහින් එන්න පුළුවන් දුර තියෙන තැනකින් ගන්න..අනිවා ඒ තැනට ගිහින්ම ගන්න චෙක් කරලා බලලා..
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔිවායින් බඩු ගන්නෙ පරිස්සමින්.ගාන වැඩිවුනත් ලංකාවෙි වගකිමක් ඇති හොද කමිපනි එකට ගිහින් බඩුව අතපත ගලා බලලා කෙලින්ම සල්ලි දිලා නැතතමි ගෙවන්න ගන්න ගත්තනමි නේද හොද.නැත්තමි ඇමසන්, eBay වලින් ගන්න ඔිනා.ලේසියට,ලාභෙට කියලා බඩු වෙබි වලින් ගෙන්න ගන්නවා.බඩුවලත් කොලිටිය කොහෝමද කියලා දන්නෙ දෙවියෝ තමා.මොනව වුනත් සල්ලි ගනුදෙනුවක්නෙ.සල්ලිත් අපරාදේ.ගන්න තැන,බඩුව,ගනුදෙනු,ඩිලර්ස්ලා ගැන විස්වාසය මුලින් ඇතිකරගන්න ඔිනා.එක තමා අමාරැම වැඩෙි.:sorry:
     
    Last edited:

    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28
    අඩෝ උගේ ටෝක් වලට මමත් අහුවුණා බං. මගෙන් රු.20000 ක් ගත්තා. මන් පොලිසි ගියාම පොලිසියෙන් කිව්වා එන්ට්‍ර් දාන්න බෑ කියල ඔය වගේ මෝඩ වැඩ කලාම කියල. ඇත්තටම මාත් මෝඩයා වගේ අහුවුණා බං. මොකද ඒ කාලේ ලැප් හොය හොය හිටියේ. දැන් අවුරුද්දකට වැඩියි බං. :no::no::no: මුගේ තොරතුරක් ලැබුනොත් මටත් කියපන්. :no::no:
     
    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    වලේ වැටෙන්ඩ කලින් මොලේ පාවිච්චි කරන්ඩ තිබ්බ කියල දැං ඉතිං කිව්වට වැඩක් නෑනෙ. වැටුන එකාව ගොඩට අදින විදියක් බලන්ඩත් එපෑයැ.

    සරලව කරන්ඩ තියෙන්නෙ ඒක ෆෝන් ආන්ස්වර් කරනවනං රෙකෝඩ් කරගනිං උඹ ඌට සල්ලි දුන්න ඌ තාම බඩු දුන්නෙ නෑ කියල පැහැදිලිවෙන දෙබසක්.

    ඊට පස්සෙ මේ මල්ලි කියල තියෙන විදියට වැඩේ කරන්ඩ. මේක තමා අපිට මේ වෙලාවෙ ගන්ඩ තියෙන හොඳම පියවර.

    pradeeplk1025
    මචන් ඉස්සර්ලම පොලීසි ගිහින් ඕක විස්තර ඇතුව කියලා ඔයාගේ ඔය ස්ලිප් එහෙම කොපි + original අරන් ගිහින් එන්ට්‍රි එකක් දාන්න. ඉන් පස්සේ එන්ට්‍රි කොපි එකයි ඔයාගේ අයිඩී කොපි එකයි එක්ක සම්පූර්ණ සිදුවීමේ විස්තරය ලියලා පාරිභෝගික සේවා අදිකාරියට මේල් එකක් හරි රෙජිස්ටර් පෝස්ට් හරි යවන්න. සල්ලි දාපු ස්ලිප් කොපි සමග. ඉක්මන් එකේ ඇඩ් එකට අදාල ලින්ක් එකත් යවන්න. ඇත්ත සිදුවීම කියන්න. අතින් දාන්න යන්නෙපා. ඔය ටික කරන්න. ඉන් පස්සේ ගේමක් නැහැ. හැබැයි නඩු කියන්න යන්න වෙයි බොහෝවිට විශ්වාසය කඩ කිරීම යටතේ. නමුත් ඔයා ඒ ගැන කලබල වෙන්නෙපා. ඕක එච්චර දුර ගෙනියන එකක් නැහැ.

    එළමකිරි
    සියලු රෙකෝඩ් ගත්තා,
    ඌ දානවා දානවා කියනවා තවම දැම්මේ නැහැ.
    හෙටත් බලල හෙටම දානවා complain එක
     
    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    අඩෝ උගේ ටෝක් වලට මමත් අහුවුණා බං. මගෙන් රු.20000 ක් ගත්තා. මන් පොලිසි ගියාම පොලිසියෙන් කිව්වා එන්ට්‍ර් දාන්න බෑ කියල ඔය වගේ මෝඩ වැඩ කලාම කියල. ඇත්තටම මාත් මෝඩයා වගේ අහුවුණා බං. මොකද ඒ කාලේ ලැප් හොය හොය හිටියේ. දැන් අවුරුද්දකට වැඩියි බං. :no::no::no: මුගේ තොරතුරක් ලැබුනොත් මටත් කියපන්. :no::no:

    එල බන්
    මන් අනිවා කියන්නම්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    අඩෝ උගේ ටෝක් වලට මමත් අහුවුණා බං. මගෙන් රු.20000 ක් ගත්තා. මන් පොලිසි ගියාම පොලිසියෙන් කිව්වා එන්ට්‍ර් දාන්න බෑ කියල ඔය වගේ මෝඩ වැඩ කලාම කියල. ඇත්තටම මාත් මෝඩයා වගේ අහුවුණා බං. මොකද ඒ කාලේ ලැප් හොය හොය හිටියේ. දැන් අවුරුද්දකට වැඩියි බං. :no::no::no: මුගේ තොරතුරක් ලැබුනොත් මටත් කියපන්. :no::no:

    mona policiyenda ubata ehema kiwe kiyapan ... tamanta wanchawak unama ekata antry danna ba kiyane mona policiyen da yako

    yako allapu gedara eka maranwa kiyala bannat polici gihin antry ekak danna puluwan
     
    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28
    mona policiyenda ubata ehema kiwe kiyapan ... tamanta wanchawak unama ekata antry danna ba kiyane mona policiyen da yako

    yako allapu gedara eka maranwa kiyala bannat polici gihin antry ekak danna puluwan

    අනේ මන්ද බං උන් සත පහකට ගණන් ගත්තේ නෑ මාව පච කරන්න ගත්තා මෝඩය කියල. උන් අන්තිමට කිව්වා කුරුණෑගල පොලිසියට කියන්න කියල.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    අනේ මන්ද බං උන් සත පහකට ගණන් ගත්තේ නෑ මාව පච කරන්න ගත්තා මෝඩය කියල. උන් අන්තිමට කිව්වා කුරුණෑගල පොලිසියට කියන්න කියල.

    itin yanna epai yako

    gihin kiyana tibbe ara policiyen paminila bara gatte na ekai mehe awe kiyala

    ehema paminila liya nogena inna ba bun

    ubalat policiyata giyama nikan kudukarayo wage hasirenawda danne na

    podak genta widihata bahina one :eek:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    uba hari.. matat bankuwen kiwwa aai salli denna ba kiyala podi case ekakadi...un waraddala nan witari denne.. laksha ganan nan komada dan na :yes::yes:
    ඔව් ඔහොම සීන් වල සල්ලි දුන්නොත් දුන්නම තමා ;)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අනේ මන්ද බං උන් සත පහකට ගණන් ගත්තේ නෑ මාව පච කරන්න ගත්තා මෝඩය කියල. උන් අන්තිමට කිව්වා කුරුණෑගල පොලිසියට කියන්න කියල.

    Uba eda police giya nam, ada mehema thread ekak watenne na ban.

    Dan Muu wath police giya nam, wena kenek ta mehema wenne nathi wei