එහෙම අය කර ගන්නෙ බැංකුවේ වැඩ කරන එකෙක් අතින් සල්ලි වැරදිලා දැම්මොත් මචන්
එහෙම දාලා උනත් එකවුන්ට් එකේ සල්ලි සේරම අරන් නම්, කපා ගන්න තැනක් නැත්තම් සල්ලි බලෙන් ගන්න බැහැ
එතකොට බැංකුවේ ඒ වැරැද්ද කරපු සේවකයා තමා පාඩුව බැංකුවට පියවන්න ඕන
දැන් මූ වැරදිලා නෙමේයි නෙ දැන ගෙන නෙ දාලා තියෙන්නෙ
අනිත් පැත්තෙ එකාට කියන්න පුළුවන් ඌ සල්ලි දැම්මා කියලා දන්නෙ නැහැ කියලා
ඉක්මන් එකේ නෙමේ ෆේස්බුක් එකේ ප්‍රසිද්ධ කෙල්ලෙක් ඉන්නවා
එහාට එනවා මෙහාට එනවා කියලා කට්ටිය ගෙන් සල්ලි ගන්නවා
පස්සෙ කියනවා ඒ සල්ලි වලින් හරක් නිදහස් කලා, අරක කලා එහෙම
පස්සෙ එකෙක්ටවත් මේ තාක් කාලෙකට සල්ලි නම් ලැබිලා නැහැ
හොඳම වැඩේ මෙතන වැඩි පිරිසක් කියන විදිහට පොලිසියේ ඇන්ට්‍රියක් දාන එක
දාලා මාස 5න් 6න් මෙතනම වෙච්ච දේ කිව්වා නම් ඔය ඇන්ට්‍රියක් දාන්න කියන අයටම තේරෙනවා අන්තිමට වෙච්ච දෙයක් නැහැ කියලා