Display Driver Stopped responding + No Signal
මගේ තියෙන්නේ මචන්ලා Nvidia Geforce 8500 GT
මොනවා කලත් මේ ලෙඩේ එනවා මචන්ලා...මන් vga මාරු කලා driver එකත් update කලත් හරි යන්නේ නැනේ.සමහර වෙලාවට bluescreen එක ඇවිල්ල shutdownම වෙනවා
මන් මේවා ගැන වැඩිය දන්නේ නැ..එක එක උන් එක එක ක්රම කිව්වා එත් හරි යන්නේ නැ මචන්ලා.පොඩි උදව්වක් දීපල්ලකෝ...