Help කොල්ලනේ

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,129
    1,514
    113
    WANNITHAMMANNAWA
    Display Driver Stopped responding + No Signal

    මගේ තියෙන්නේ මචන්ලා Nvidia Geforce 8500 GT
    MZd3efN.jpg

    මොනවා කලත් මේ ලෙඩේ එනවා මචන්ලා...මන් vga මාරු කලා driver එකත් update කලත් හරි යන්නේ නැනේ.සමහර වෙලාවට bluescreen එක ඇවිල්ල shutdownම වෙනවා
    97Iwfgh.png

    මන් මේවා ගැන වැඩිය දන්නේ නැ..එක එක උන් එක එක ක්‍රම කිව්වා එත් හරි යන්නේ නැ මචන්ලා.පොඩි උදව්වක් දීපල්ලකෝ... :(:(:(:(:(:(:(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය සීන් එක මටත් ආවා.
    පිස්සු හැදෙනවා ආවම.
    මම අලුතෙන් වින්ඩෝස් දැම්මා.
    ඊට පස්සේ නම් ඕක ආවේම නෑ.
     

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,129
    1,514
    113
    WANNITHAMMANNAWA
    :yes::yes::yes:
    :yes::yes::yes:
    format karahan
    Format karala baluwa machan
    :yes::yes::yes::yes: man dala balannam machannn
    ඔය සීන් එක මටත් ආවා.
    පිස්සු හැදෙනවා ආවම.
    මම අලුතෙන් වින්ඩෝස් දැම්මා.
    ඊට පස්සේ නම් ඕක ආවේම නෑ.
    man dalath baluwa machan... hari yanne na.... pissu kiyanne...pc eka pole gahanna hithenawa:(:(:(:(
    Thiyena Drivers Remove karala apahu dapan. Drivers thamai problem eka.:P
    drivers maru karala baluwa machan habai...
     

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    BUMP....PC eka format Karanna one na
    1.iobit uninstaller eken display driver ekai eke leftovers tikai okkoma makala danna
    2.Registry editor(Reg edit) ekata gihilla Driver ekata adala Registry files okkoma makala danna.
    3.Try Reinstall Display Drivers Again....!!!
     

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,129
    1,514
    113
    WANNITHAMMANNAWA
    BUMP....PC eka format Karanna one na
    1.iobit uninstaller eken display driver ekai eke leftovers tikai okkoma makala danna
    2.Registry editor(Reg edit) ekata gihilla Driver ekata adala Registry files okkoma makala danna.
    3.Try Reinstall Display Drivers Again....!!!

    Thank you machann... ill try:yes::yes::yes:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,919
    1
    15,669
    113
    මට ඔහොම වෙලා
    ටික කලකින් VGA ට ඩ්‍රයිවර්ස් ගන්නෙම නැතුව ගිහින් කෙලවෙලම ගියා

    :sorry::sorry::sorry: