රිය අනතුරු සහ ගුටිකෙලි
මචන්, ෆේක් අනන් මනන් නෙමෙයි. සත්‍ය සිද්දියක්. ගොතපු කතාවකුත් නෙමෙයි කටුගස්තොට පාලම හන්දියේ උන සිද්දියක්. මේකයි සරල කතාව, ගිය සිකුරාදා හවස මගේ කාර් එක මල්ලි ඉල්ලගෙන ගියා එයාගේ වයිෆ්ගේ ඇස් ඔපෙරේශන් කරලා එක්ක එන්න කියලා නුවර හොස්පිටල් එකෙන්. පොර කටුගස්තොට පාලම පහුවෙලා කුරුනැගල පාරට දාන තැන කලර් ලයිට් ලගදි ස්කූටර් එකකින් ආපු කෙල්ලෙක් කලර් ලයිට් බලන්නේ නැතුව පාර හරහා දාලා.. කෙල්ල හැප්පිලා වැටිලා දනහිස් ලෙලි ගිහින්, එච්චරයි අමාරුව. බයික් එකේ පැත්තක් සීරිලා.. කොහොමහරි මල්ලි සිද්දිය උන හැටියේ වාහනෙන් බැහැලා ඇවිත් බලන්න හදනකොට ට්‍රැෆික් එකේ හිටපු බයික් වලින් ආපු කොල්ලො ටිකක් හෙල්මට් වලින් මල්ලිට හොදටම ගහලා.. හැබැයි කාර් එකට මුකුත්ම කරලා නැ. මල්ලිට ඔලුවෙන් ලේ එන්න ගහලා. කෙල්ලට වඩා තුවාල දැන් මල්ලිට, කොහොමහරි පොලිසියේ එකෙක් ඇවිත් බේරලා වලිය. කෙල්ලගේ සම්පූර්න වැරැද්ද. ලග හිටපු කඩේක උනුත් දැකලා. කෙල්ලත් වරද පිලිගත්තා රෙඩ් ලයිට් එකේ ගොහාගොඩ පාරට දැම්මා කියලා. මට සිද්දිය ආරන්චි උනාම මල්ලි හොස්පිටල් ගිහින්. මල්ලිට ගහපු උන් පොලිසිය ආවම මාරු වෙලා. මල්ලිගේ වයිෆ් ඇස් අමාරුව තිබ්බත් බයික් තුනක නම්බර් ලියාගෙන තිබ්බා. මල්ලිට කිව්වම පොලිසියේ ඇන්ට්‍රියක් දාමු කියලා ඇක්සිඩන්ට් වෙච්ච කෙල්ල වැන්දේ නැති ටික විතරයි පොලිසි යන්න බැ කියලා. එකිගේ දෙමව්පියොත් හම්බවෙලා ඇක්සිඩන්ට් එකේ කේස් එක ඉවර කරගත්තත්, ට්‍රැෆික් එකේ සද්දේ දාලා මොරාල් පිට ගහපු උන් ගැන මට තිබ්බේ මාරම කේන්තියක්. වෙන්න හො නොවෙන්න කියලා