රිය අනතුරු සහ ගුටිකෙලි

minihekmama

Banned
Apr 23, 2015
57
4
0
රිය අනතුරු සහ ගුටිකෙලි

මචන්, ෆේක් අනන් මනන් නෙමෙයි. සත්ය සිද්දියක්. ගොතපු කතාවකුත් නෙමෙයි කටුගස්තොට පාලම හන්දියේ උන සිද්දියක්. මේකයි සරල කතාව, ගිය සිකුරාදා හවස මගේ කාර් එක මල්ලි ඉල්ලගෙන ගියා එයාගේ වයිෆ්ගේ ඇස් ඔපෙරේශන් කරලා එක්ක එන්න කියලා නුවර හොස්පිටල් එකෙන්. පොර කටුගස්තොට පාලම පහුවෙලා කුරුනැගල පාරට දාන තැන කලර් ලයිට් ලගදි ස්කූටර් එකකින් ආපු කෙල්ලෙක් කලර් ලයිට් බලන්නේ නැතුව පාර හරහා දාලා.. කෙල්ල හැප්පිලා වැටිලා දනහිස් ලෙලි ගිහින්, එච්චරයි අමාරුව. බයික් එකේ පැත්තක් සීරිලා.. කොහොමහරි මල්ලි සිද්දිය උන හැටියේ වාහනෙන් බැහැලා ඇවිත් බලන්න හදනකොට ට්‍රැෆික් එකේ හිටපු බයික් වලින් ආපු කොල්ලො ටිකක් හෙල්මට් වලින් මල්ලිට හොදටම ගහලා.. හැබැයි කාර් එකට මුකුත්ම කරලා නැ. මල්ලිට ඔලුවෙන් ලේ එන්න ගහලා. කෙල්ලට වඩා තුවාල දැන් මල්ලිට, කොහොමහරි පොලිසියේ එකෙක් ඇවිත් බේරලා වලිය. කෙල්ලගේ සම්පූර්න වැරැද්ද. ලග හිටපු කඩේක උනුත් දැකලා. කෙල්ලත් වරද පිලිගත්තා රෙඩ් ලයිට් එකේ ගොහාගොඩ පාරට දැම්මා කියලා. මට සිද්දිය ආරන්චි උනාම මල්ලි හොස්පිටල් ගිහින්. මල්ලිට ගහපු උන් පොලිසිය ආවම මාරු වෙලා. මල්ලිගේ වයිෆ් ඇස් අමාරුව තිබ්බත් බයික් තුනක නම්බර් ලියාගෙන තිබ්බා. මල්ලිට කිව්වම පොලිසියේ ඇන්ට්‍රියක් දාමු කියලා ඇක්සිඩන්ට් වෙච්ච කෙල්ල වැන්දේ නැති ටික විතරයි පොලිසි යන්න බැ කියලා. එකිගේ දෙමව්පියොත් හම්බවෙලා ඇක්සිඩන්ට් එකේ කේස් එක ඉවර කරගත්තත්, ට්‍රැෆික් එකේ සද්දේ දාලා මොරාල් පිට ගහපු උන් ගැන මට තිබ්බේ මාරම කේන්තියක්. වෙන්න හො නොවෙන්න කියලා
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැප්පුනේ කෙල්ලෙක්නෙ ඒකයි, ගෑනු ළමයින්ට කරදර උනාම අහක පහල අයියලට ගොඩක් පපුව උණු වෙනව :yes:
     
    minihekmama

    Banned
    Apr 23, 2015
    57
    4
    0
    වෙන්න හො නොවෙන්න කියලා මම කලේ DMV එකෙන් බයික් නොම්බර් ටික බැලුවම ඔක්කොම ෆිනැස් එව්වා. එකක් ඇසට්ලයින්, අනික් දෙකම සෙන්ට්‍රල් ෆිනැස්. දෙකේම අදුරන උන් ඉන්න නිසා සෙනසුරාදාම දුන්නා උන්ට කොල් එකක්. සදුදා උදේ හම්බ උන ඔක්කොගෙම ඇඩ්‍රස් සහා නම්. එකෙක් ගොහාගොඩ. අනික් දෙන්නා ගලගෙදර.. මම උන්ගේ ගෙවල් හොයාගෙන ඒ වෙලවෙම ගියා. ගොහාගොඩ පොර හිටියේ නැ සදුදා වැඩට ගිහින්. ගලගෙදර උන් දෙන්නාම මේසන් බාස්ලා (කසින්ලා ).
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    අප්පො ඔහොම ගොං පොරවල් ඔනා තරම් ඉන්නවා... පොලීසියට ඇන්ට්‍රි එක දාලා මට්ටුවක් දෙන්න තිබ්බේ...
     
    minihekmama

    Banned
    Apr 23, 2015
    57
    4
    0
    මේසන් බාස් උන් දෙන්නගෙන් මම සිද්දිය කියලා ඇහුවා ඇක්සිඩන්ට් එක දැක්කද කියලා.. ඌ කියනවා දැක්කලු. මොකද උනේ කිව්වම කාර් එකට ක්ල්ලව හැප්පුනාලු. ඔක තමා දැකලා තියෙන්නේ. මම ඇහුවා හරි වැරදක් හොයන්නේ නැතුව ඇයි ගැහුවේ කියලා.. එතකොට කතා නැ. මම කෙල්ලගේ සිද්දිය කියලා ඇක්සිඩන්ට් එකේ වැඩේ සමාදානයි. මම පොලිසි යන්න හැදුවේ නමුත් කෙල්ල ඉඩ දුන්නේ නැ. ඒකට වඩා මට අවුල් උබලා දෙන්න ගහපු එක චන්ඩි වෙලා දැන් උබලට මොකද මම කරන්න ඔනා කියලා.. මුන් දෙන්නා දාඩිය දාගෙන වෙව්ලනවා. ඔන්න පාරේ චන්ඩින්ගේ තරම.. ගමේ එවුන් එකා දෙන්න සෙට් උනා එතනට. මම උන්ට සිද්දිය කිව්වම, එකෙක් නැ ගමේ උබ්න්ගේ පැත්තට. බිලා රැට වලිලු ගෙදර. ගමටම කරදරයක්ලු. ගැනිට ගහනවලු බීලා ඇවිත්, හැබැයි පාරේ යන කෙල්ලගේ ඇක්සිඩන්ට් වලට මුන්ට මාර උනුවීමක් තියෙන්නේ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පොලිසියේ ඇන්ට්‍රියක් දාපන් නම්බර් එක්ක ම...මෙන්න මෙහෙම ඇක්සිඩන්ට් එකක් වෙලා ගහල තියෙනවා කියල...කෙල්ලගේ කන්ටැක්ට් එක තියේනම් කෙල්ල සාක්ෂි ගනින්...හැබැයි උබට ඕකට පලි ගන්නම ඕනේ නම් විතරක් ඔහොම කරපන්...

    හැබැයි නැති ප්‍රශ්න ඇති කරගන්නේපා...ටිකක් හොයල බලපන් ඩයල් ගැන..මෙලෝ රහක් නැති උන් ඉන්නවා...
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    හැප්පුනේ කෙල්ලෙක්නෙ ඒකයි, ගෑනු ළමයින්ට කරදර උනාම අහක පහල අයියලට ගොඩක් පපුව උණු වෙනව :yes:

    ekenma. ape rate accident eka hariyata wisadaganna ba waten ena pandithayo hinda. un ethana investigation karala judge karala daduwamuth denna yanawane.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,673
    113
    127.0.0.1:8080/Kandy
    mata una ohoma scene ekak kurunegala pette idan matale kurunegala road set wena palama patan ganna hariye.. color lights wala innakota car karayek wam track eke awith (matale rd eka yanna) dakunu petta dala mage wahane signal light ekath kadagen booruwek wage giye..

    katugastota oya color lights tika harima awadanam.. minissu, bike ringanawa red wetila tiyeddith.. harima karumayak.
     
    minihekmama

    Banned
    Apr 23, 2015
    57
    4
    0
    අප්පො ඔහොම ගොං පොරවල් ඔනා තරම් ඉන්නවා... පොලීසියට ඇන්ට්‍රි එක දාලා මට්ටුවක් දෙන්න තිබ්බේ...
    උන්ගේ මූනු දැක්කම දෙන්නමයි හිතුනේ අඩු කැඩෙන්න බන්. ඒත් හය හතර නොදන්න පොඩි උන් දෙන්නෙක් හිටියා. උන් ඉස්සරහා ඔකුන්ට ගහලා තාත්තා පොන්නයා කරන්න බැරි නිසා නිකන් හිටියා. අනික ගැහුවනම් ගහන්නේ මාසයක් දෙකක් දපලා ඉන්න ඇදක. එදා වේල පඩි ගන්න උන්ට මාසයක් ඇදේ හිටියම පවුල් බඩගින්නේ නිසා ඉවසුවා. තාම ගොහාගොඩ බුවා හම්බ උනේ නැ. ඌ නම් සේල්ස් රෙෆ් කැම්පස් කාරයෙක්ලු. ඌටනම් දෙනවා අඩු කැඩෙන්න..
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    "වෛරයෙන් වෛරය නොසංසිඳේ. අවෛරයෙන් වෛරය සංසිඳේ "
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උන්ගේ මූනු දැක්කම දෙන්නමයි හිතුනේ අඩු කැඩෙන්න බන්. ඒත් හය හතර නොදන්න පොඩි උන් දෙන්නෙක් හිටියා. උන් ඉස්සරහා ඔකුන්ට ගහලා තාත්තා පොන්නයා කරන්න බැරි නිසා නිකන් හිටියා. අනික ගැහුවනම් ගහන්නේ මාසයක් දෙකක් දපලා ඉන්න ඇදක. එදා වේල පඩි ගන්න උන්ට මාසයක් ඇදේ හිටියම පවුල් බඩගින්නේ නිසා ඉවසුවා. තාම ගොහාගොඩ බුවා හම්බ උනේ නැ. ඌ නම් සේල්ස් රෙෆ් කැම්පස් කාරයෙක්ලු. ඌටනම් දෙනවා අඩු කැඩෙන්න..

    Entry ekak dapanko. Dawasak dekak athulata danna puluwanne hospital yanna tharam case ekak nam.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,673
    113
    127.0.0.1:8080/Kandy
    ekenma. ape rate accident eka hariyata wisadaganna ba waten ena pandithayo hinda. un ethana investigation karala judge karala daduwamuth denna yanawane.

    ube kathawa 100% hari.. mata dawask maru wedak una.. mata issarahin van ekak giya.. ekata issarahin 3wheel ekak para haraha denma ekaparata.. kalin van eka keliya break.. math gahana gaman wamata kepuwa.. mokada wama clear nisa.. kelinma muna anaganna beri nisa.. meka kawruth karana dene..

    mama van ekata ariye na.. ganata nawattagatta paren ain karala.. ethakotama bike ekak awa wamen kadagena awith arapi mage vahane passe idan medana enakan heeruna..

    mama gahaganna giye na.. mama kiwwa bike ekata mekata kamak na eth wamen danna epa oya kiyala.. pare inna ekek kiyanawa bike eka wamen giya eka harilu mama weradi lu.. ade attatama mama da weradi.. ane manda.. anathurak walakwaganna tiyena side eka wama.. wahane awlak nethuwa nawettuwata passet wamen awith anapuhama ekath weradi api.
     
    minihekmama

    Banned
    Apr 23, 2015
    57
    4
    0
    Entry ekak dapanko. Dawasak dekak athulata danna puluwanne hospital yanna tharam case ekak nam.
    පොලිසියේ ඇන්ට්‍රියක් දාලා නැ බන් මල්ලි. හැප්පිච්ච කෙල්ලත් වැලපෙනවා පොලිසි යන්න එපා කියලා. ඒ ඔක්කොම හරි බන්, පාරේ චන්ඩි වෙන උන් ඒ වෙලාවට පුදුම කික් එකක ඉන්නේ.
     
    minihekmama

    Banned
    Apr 23, 2015
    57
    4
    0
    "වෛරයෙන් වෛරය නොසංසිඳේ. අවෛරයෙන් වෛරය සංසිඳේ "
    සන්සිදෙන්නේ නම් නැ බන්. ඒත් උන්ගේ ගෙදර ගියාම පොඩ්ෆි උන් දැක්ක නිසා නැවතුනා මිසක් නැත්තම් ගහන්නමයි ගියේ අඩු කැඩෙන්න. බයික්වලට ෆිනැස් ගෙවා ගන්නත් සල්ලි නැති හැතිකරයක්. පාරේ නොදන්න උන්ට ගහන්න හරිම චන්ඩි..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ube kathawa 100% hari.. mata dawask maru wedak una.. mata issarahin van ekak giya.. ekata issarahin 3wheel ekak para haraha denma ekaparata.. kalin van eka keliya break.. math gahana gaman wamata kepuwa.. mokada wama clear nisa.. kelinma muna anaganna beri nisa.. meka kawruth karana dene..

    mama van ekata ariye na.. ganata nawattagatta paren ain karala.. ethakotama bike ekak awa wamen kadagena awith arapi mage vahane passe idan medana enakan heeruna..

    mama gahaganna giye na.. mama kiwwa bike ekata mekata kamak na eth wamen danna epa oya kiyala.. pare inna ekek kiyanawa bike eka wamen giya eka harilu mama weradi lu.. ade attatama mama da weradi.. ane manda.. anathurak walakwaganna tiyena side eka wama.. wahane awlak nethuwa nawettuwata passet wamen awith anapuhama ekath weradi api.
    Logic. :lol::lol:
    පොලිසියේ ඇන්ට්‍රියක් දාලා නැ බන් මල්ලි. හැප්පිච්ච කෙල්ලත් වැලපෙනවා පොලිසි යන්න එපා කියලා. ඒ ඔක්කොම හරි බන්, පාරේ චන්ඩි වෙන උන් ඒ වෙලාවට පුදුම කික් එකක ඉන්නේ.

    Lankawane. Mona karannada.
     
    minihekmama

    Banned
    Apr 23, 2015
    57
    4
    0
    mata una ohoma scene ekak kurunegala pette idan matale kurunegala road set wena palama patan ganna hariye.. color lights wala innakota car karayek wam track eke awith (matale rd eka yanna) dakunu petta dala mage wahane signal light ekath kadagen booruwek wage giye..

    katugastota oya color lights tika harima awadanam.. minissu, bike ringanawa red wetila tiyeddith.. harima karumayak.
    ඒ කලර් ලයිට් සිස්ටම් එකත් හරිම චාටර් බන් කටුගස්තොට. හන්දි දෙකක් එක ලගනේ.. එකෙක් පිස්සුවක් කලොත් බ්ලොක් වෙනවා සේරම.
     
    minihekmama

    Banned
    Apr 23, 2015
    57
    4
    0
    ube kathawa 100% hari.. mata dawask maru wedak una.. mata issarahin van ekak giya.. ekata issarahin 3wheel ekak para haraha denma ekaparata.. kalin van eka keliya break.. math gahana gaman wamata kepuwa.. mokada wama clear nisa.. kelinma muna anaganna beri nisa.. meka kawruth karana dene..

    mama van ekata ariye na.. ganata nawattagatta paren ain karala.. ethakotama bike ekak awa wamen kadagena awith arapi mage vahane passe idan medana enakan heeruna..

    mama gahaganna giye na.. mama kiwwa bike ekata mekata kamak na eth wamen danna epa oya kiyala.. pare inna ekek kiyanawa bike eka wamen giya eka harilu mama weradi lu.. ade attatama mama da weradi.. ane manda.. anathurak walakwaganna tiyena side eka wama.. wahane awlak nethuwa nawettuwata passet wamen awith anapuhama ekath weradi api.
    ඔය වගේ වෙලාවට පාරේ යන උන් මාර නිති තර්ක ගේන්නේ. උන් ට්‍රැෆික් කමිශනර්ලා වගේ නඩු අහලා තින්දුත් දෙනවා.
     
    minihekmama

    Banned
    Apr 23, 2015
    57
    4
    0
    අප්පො ඔහොම ගොං පොරවල් ඔනා තරම් ඉන්නවා... පොලීසියට ඇන්ට්‍රි එක දාලා මට්ටුවක් දෙන්න තිබ්බේ...

    හැප්පුනේ කෙල්ලෙක්නෙ ඒකයි, ගෑනු ළමයින්ට කරදර උනාම අහක පහල අයියලට ගොඩක් පපුව උණු වෙනව :yes:
    ගොඩක්ම ඔක තමා කේස් එක කෙල්ලෙක් හැප්පුනාම හැමොම නන්ගිට අයියල වෙන්න එනවා.