රත්තරං;20479191 said:ඔව් ඒක සම්පූර්න ඇත්ත....
2007 උන්න මහින්ද 2015 උන්නනම් එතුමා රජෙක්
නාමල් පk@යල තමා කෑවේ. උන් තුන්දෙනා හදාපු වෙලේ සරමේ පිහගත්තනම් අදත් ජනාදිපති...

සිරා රත්තරං;20479191 said:ඔව් ඒක සම්පූර්න ඇත්ත....
2007 උන්න මහින්ද 2015 උන්නනම් එතුමා රජෙක්
නාමල් පk@යල තමා කෑවේ. උන් තුන්දෙනා හදාපු වෙලේ සරමේ පිහගත්තනම් අදත් ජනාදිපති...

සිරා මට මේක කියන්න හිතුනේ මගෙ අත් දැකීම බෙදා ගැනීමක් පිනිස වේ. ගොඩක් කට්ටිය මම දැක්කා ජපන් පරන එකක් උනත් කමක් නැ ඉන්දියන් එවා ගන්න එප කියලා. මම පාවිච්චි කරන ලද ජපන් වාහන පවිච්චි කරපු කෙනෙක්. මට doctor sunny , toyota town ace , vanette, corona , axio තිබ්බ. එ හැම එකකම මට මාසෙකට දෙපාරක් විතර ගරාජ් එකට යන්න උනා මොකක් හරි ලෙඩක් එන නිසා. මම අන්තිමට ගත්තු ඇක්සියො එක මාස දෙකයි පාවිච්චි කලේ ගියර් බොක්ස් එක කැඩුනා. ඒක ගොඩ දා ගන්න ලක්ශ 4 ක් වගෙ ගියා. ලක්ශ 32 ක් දීලත් හිතෙ බයක් නතිව පාරෙ යන්න බැරි උන. පස්සෙ ඒකත් විකුනල මමගත්ත brand new අල්ටො එකක් ගත්ත. දන් නම් හිතෙ නිදහසෙ ගමන්ක් බිමනක් යනව. අල්ටො එක අරන් දැන් 1 year විතර වෙනව. ගැරාජ් එකක් පලාතෙ ගියේ නැ. සල්ලිත් ඉතුරුයි. ඉතින් මම මගෙ අදහස නම් , අතේ තියෙන ගානට හරියන brand new කාර් එකක්ම ගන්න කියලයි. අතෙ ලක්ශ 20 ක් තියෙන මනුස්සය ජපන් used කරපු එකක් ගන්නව brand new එකක් ගන්න පුලුවන් කම තියෙද්දි. ඉතින් ඊට පස්සෙ හමදාම ගරාජ් වල.
Well your attempts to show-off didn't go unnoticed so- congratulations.
But if I were you I'll seriously consider improving my English. Just sayin'

රත්තරං;20479191 said:ඔව් ඒක සම්පූර්න ඇත්ත....
2007 උන්න මහින්ද 2015 උන්නනම් එතුමා රජෙක්
නාමල් පk@යල තමා කෑවේ. උන් තුන්දෙනා හදාපු වෙලේ සරමේ පිහගත්තනම් අදත් ජනාදිපති...
so don't worry about me and mind your own business. also don't waste time on other people like this![]()

රත්තරං;20478967 said:. හැබැයි එදාට ජාතිය නම් ඉතුරු වෙලා තිබ්බොත් ඇති

විලිලජ්ජයි මම චන්දෙ දුන්නෙත් my3ට,එහෙම කරන්නත් හේතු තිබ්බා බන් ඒකාලේ වෙච්ච දේවල් අනුවමේ අවුරුදු දෙක කළා වගේ නම් දිගටම කරන්නේ UNP ආණ්ඩුවත් හෝප්ලස්.
මට තියෙන එක ප්‍රශ්නයක් මේ ඉන්දියන් බිස්නස් ලංකාවට අරං එන එක. කලින් සැරේ ගෙනාව IOC. දැන් සිපට්කෝ එකට එන්න තියෙන $1250 මිලියන් අවුරුද්දකට යනවා ඉන්දියාවට. ට්‍රින්කෝ ටෑන්ක් ෆාම් එකත් උන්ට. දැන් ඇම්බියුලන්ස් සර්විස් එකක් ගෙනල්ලා. එක්ටා කියල එකක් ගහන්න යනවා ඒකෙනුත් වෙන්නේ ඉන්දියාවට සල්ලි පම්ප් වෙන එක. වාහන ටැක්ස් වැඩි වුන එකෙනුත් වාසිය ඉන්දියන් වාහනවලට. ටැක්ස් ගහන එක ඕන ආණ්ඩුවකට කරන්න පුළුවන් වැඩක්. ඒත් ලංකාවේ ආර්ථිකේ වෙනුවෙන් දිගුකාලීනව පටන් ගත්ත දේවල් මොනවද මේ අවුරුදු දෙකට? අර අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කරලා මොන අපරාදයක් ද සිද්ද වුණේ?
කොහොමත් ඉතිං අවුරුදු පහක් ඉන්නවනේ. අපි බලමු මොකද කරන්නේ කියලා.
.
රත්තරං;20479191 said:ඔව් ඒක සම්පූර්න ඇත්ත....
2007 උන්න මහින්ද 2015 උන්නනම් එතුමා රජෙක්
නාමල් පk@යල තමා කෑවේ. උන් තුන්දෙනා හදාපු වෙලේ සරමේ පිහගත්තනම් අදත් ජනාදිපති...
රත්තරං;20479327 said:
මේ උබ E ක්ලාස් එකක් ගෙනාවොත් ත්‍රෙඩ් එකක් දාපන්.. මම ආසම කාර් එක තමයි ඩබ්ලිව් 211 එක... ඒකේ ලුක් එක වෙන මොකේවත් නෑ බන්.. ඒවගෙම තමා සැප..![]()
විලිලජ්ජයි මම චන්දෙ දුන්නෙත් my3ට,එහෙම කරන්නත් හේතු තිබ්බා බන් ඒකාලේ වෙච්ච දේවල් අනුව
රත්තරං ඒ හේතු ටිකක් දල තිබ්බා
මට දැනට පෙන හැටියට වත්මන් ආණ්ඩුවට අවශ්‍ය කලින් එවුන්ගෙන් දේශපාලනමය විදියට පලි අරන් උන්ගේ බලේ තහවුරු කරගන්න.
ඔය ඔක්කොටම වැරදි මෙහෙ ඉන්න චන්දදයකයෝ සෙට් එක.
සල්ලි දෙනවනම් රස්සා දෙනවනම් ඕන එහෙකට කඩේ යනවා,එකෙක් වත් රට ගැන ආර්ථිකයක් අනාගතයක් ගැන හිතන්නේ නැ.
ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙත් එකයි,50% වඩා ඉන්න චන්දදයකයෝ මැටි හරක්,
මැටි හරක් වෙලා ඉන්නේ.
ඔවු මුන් ඇතුළුව තව හෙන ඇමති සෙට් එකක් හිටිය.
දැන් උන්ගෙන් 3/4 කම යහපලනෙට ඇවිත්.
balannam machan tama E class car ekåk balanna giye nam ne. salli madi paduwakuth tiyanawa. palan ekata wada gana tika wedi wage. hituwe tikak aluth ekak ganna kiyala afater few months. 80-90 range eke 2012-2013.

රත්තරං;20478967 said:මම මෙතන දෙයක් කියන්නම්. හැබැයි මෙතනින් එහාට මේ ගැන විස්තර කරන්න මම බැදිලා නෑ. මහින්ද මහත්තයා පාරවල් හැදුවා අරව හැදුව මේව හැදුව නෑ කියන්නේ නෑ. ඒවා මැදමුලනේ සල්ලි නෙමේනේ බන්. තනිකර ලෝන්. දරාගන්න බැරි තරම් ලෝන් ගහලා ගහලා මේකට ග්‍රීසියට වෙන්න ගිය හරිය වෙන්න ඔන්න මෙන්න තිබ්බේ. මේ ආන්ඩුවටත් ඒ ආතල් එකම දෙන්න බැරිකමක් නෑ බන්, ලේසියෙන් පුලුවන්. ඒත් බන් යූඇන්පී එකට මොන මගුල කිව්වත් උනට ආර්තික වැඩපිලිවෙලක් තිබ්බ දීර්ගකාලීනව. එදාවේල සන්දර්ශනෙන් මිනිස්සුන්ට ආතල් දීලා ඊලග චන්දෙට ලෑස්ති වෙනවට වඩා යමක් තිබ්බ, ඕක බන් පහල මට්ටමේ චන්ද දායකයන්ට තේරුම් ගන්න ටිකක් අමාරුයි. හුගාක් ස්‍රීලzන්කා පාක්ශිකයෝ තුන්වෙනි පන්තියෙන් පහල සහ අඩු අද්‍යාපන මට්ටමේ. යූඇන්පී උන් එන්ජීඕ කාරයොත් ඇතුලුවසල්ලි තියෙන හෝ ටිකක් ඉහල මට්ටමේ සමාජ පන්තිය. ඇයි එහෙම වෙන්නේ? දැක්කමවල් දෙකක් මචන් ඔය පන්ති අතර තියෙන්නේ. ඒක හරිද වැරදිද කියන්න මම කැමති නෑ, මට ඕනෙත් නෑ. යූඇන්පිය ආන්ඩුව ගත්තේ අව්රුදු 5කට, ආන්ඩුව දුන්නේ මිනිස්සු අව්රුදු 5කට. ඉවසලා ඉදල බලපන්. මොනදේ උනත් ආර්තිකේ ගොඩගනී කියල මට පුදිගලික විශ්වාසයක් තියෙනවා.තාත්තලා දෙන්නෙක් ඉන්නවා. එක තාත්තෙක් වටේ ගෙවල් වලින් නය පිට නය අරන් පුතාට උපරිම සැප දෙනවා ඒ එක්කම උගන්නනවා. අනික් තාත්තා පුතාට පුලුවන් විදිහට කන්න දීලා උගන්නනවා. මේ පුතාලා දෙන්නට වයස 20දි තාත්තලා මැරෙනවා. මේ දෙන්නම එකම මට්ටමට ඉගෙනගෙන රස්සා දෙකකට යනවා. කොයි පුතාටද දැන් කෙලවෙන්නේ? ලෝන්ග් ටර්ම් බලනකොට තාත්තගේ ආතල් වලට නය ගෙවන පලවෙනි එකාටද දියුනුව දෙවෙනි එකාටද?
මම දෙකෙන් එකක් වත් හොදයි කියන්නේ නෑ. මට දේශපාලනේ අදාලත් නෑ. ඒත් හොද විශ්වාසයක් තියෙනවා මේ දුකෙන් පස්සේ සැපක් එයි කියලා. හැබැයි එදාට ජාතියනම් ඉතුරු වෙලා තිබ්බොත් ඇති
ටැක්ස් අඩු වෙයි. බය වෙන්න එපා. ජේආර්ගේ කාලේ ගෙන්නපු ක්ලාස් එකේ වාහන එතනින් එහාට ආවේවත් නෑ ලංකාවට. චන්ද්‍රිකා දුන්න දීමනාව තමා ඔය තාම වැඩි වෙවී යන්නේ. මොනව උනත් යූඇන්පිය සල්ලි තියෙන උන්ට ආතල් දෙනවා පොඩි එකා මලත්. වාහන ටැක්ස් අනිවා අඩු වෙයි
එකනම් ඇත්ත බන්....
අනික ඉන්නෙත් දේශපලුවොනේ.... හොඳ දේශපාලකයෙක්.... පෙන්ටවත් නැ බන්....

චන්ද්රිකා නම් හදපු ජලාශේ කෙසේ වෙතත් මහවැලිය නැති වුනා නම් රටෙන් බාගේකට කන්න වෙන්නේ තණකොළ තමා. අනික මේ ගානට හරි අපිට අද current එක හම්බ වෙන්නේ hydro power plant නිසා. මහින්ද කරපුව වැඩක් නැත්තේ නෑ, වැඩේ තියන්නේ සමහර ඒවගෙන් දැන්මම වැඩක් නෑ. උඹ කියපු උදාහරනේ වැරදි නෑ හැබැයි එක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනා. පොඩ්ඩක් හිතපන් ඔය ඉඩම ගත්තේ මාසෙට ලක්ෂේක වාරිකෙකට අවුරුදු 25කට කියලා. කඩ දෙකකුත් හදනවා ලෝන් අරන් දැන් මාසෙට ගෙවන්න ඕනා ලක්ෂ 3ක්. හැබැයි හම්බවෙන්නේ ලක්ෂ 2යි ආදායම. දැන් අපේ රටට වෙලා තියන්නෙත් ඔය වැඩේ. highway එකට $741m වියදම් කරලා තියනවා. වැඩිම ආදායාම වුනේ LKR 16m, ඒ කියන්නේ ඔය rate එකට ගියත් ඕක recover වෙන්න අවුරුදු 18ක් යනවා. ඒත් දවසක average ආදායම ලක්ෂ 25යි. ඒ කියන්නේ අවුරුදු 118ක් යනවා recover වෙන්න. දැනටමත් රටේ සම්පූර්ණ ආදායමෙන් 95%ක් වියදම් වෙන්නේ නය ගෙවන්න. අදටත් රටේ අපනයන ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක් හම්බවෙන්නේ තේ වලින්. දැන් වතු වැහෙනවා සුද්ද හැදුවට පස්සේ වතු පාරක් හදන්න එකෙක් හිටියේ නෑ. ඊළඟට තියන්නේ ඇඟලුම්. ප්‍රේමදාස බදු සහන දීලා ගාර්මන්ට් ටික හැදුවේ නැත්නම් එකත් නෑ. ණය ගන්න එක වැරදි නෑ. ඒක ආදායමක් හම්බ කරන්න පුළුවන් දේකට යොදවන්න ඕනා.මහින්දයා පාරවල් හැදුවේ මැදමුලනටද? නෑනේ. පාරවල් හැදුවේ රටේ මිනිස්සුන්ට යන්න. මම රට වටේම ගිහින් තියනවා. ඒකාලේ පාරවලුයි දැන්කාලේ පාරවලුයි වෙනස දැකලා තියෙනවා. අලුත් පාරවල් වල ගිහින් කොයි තරන් කාලයක් ඉතිරි වෙනවද කියල දැකල තියෙනව. පාරවල් තමයි රටක් සංවර්ධනය ගලාගෙන යන මාර්ග. පාරවල් හැදුවේ නැත්තන් සංවර්ධනයක් රට ඇතුලට යන්නෙ නෑ.
ලොන් ගහල හැදුවට හුගක් ලෝන් මෙලහකට ගෙවල ඉවරයි. අධිවේග එහෙම ආන්ඩුවට බරක් ඇත්තෙම නෑ. මිනින්සු පාවිච්චි කරලම ඒවා ඉබේම ගෙවිලා යනවා. අන්න එහෙමයි ප්රායෝගිකව ණය ගන්න ඕනි. නැතුව අර ජේආර් පප්පලා, චන්ද්රිකා නෝනලා කලා වගේ මහා ජලාශ හදලා ලයිට් නැතුව ඉන්න නෙමේ ණය ගන්න ඕනි.
යූඇන්පී එකට කිසිම දීර්ඝ කාලීන ආර්තික සැලැස්මක් නෑ. උන් හිතන් හිටියේ උන් බලයට ආවාම බටහිර රටවල් පෝලිමට ඇවිත් උන්‍ට ණය, ප්රදාන දීල රටට සල්ලි එවයි කියල. ඒත් එහෙම උනෙ නෑ. අන්තිමට උන් බැනපු චීනා ගාවටම තමයි ණය ගන්න යන්න උනේ. සල්ලි තිබ්බ පලියට උපාධි තිබ්බ පලියට, ඉහළ පැලැන්තියෙ උන පලියට කාටවත් සමාජ දැනුමක් එන්නෙ නෑ. සමාජ දැනුම තියෙන්න සමාජයට බැහැල වැඩ කරන්න ඕනි. රටේ මිනිස්සු එක්ක ඉන්න ඕනි. ඒකයි දේශපාලනය කියන්නෙ.
තව මොකටද ඉවසන්නෙ රත්තරන්. යුඇන්පීය බලය ගත්තු ගමන් රට සංවර්ධනය කරනවා කියල ආවේ. නැතුව අවුරැදු 5කින් රට හදනවා කියල නෙමේ. අද උන්ට රට හදන්න බැරිනන්. හෙට කොහොමත් බෑ. අවුරැදු 5ක් බලන් හිටියත් මෙච්චර තමා.
අනික බලහන් උඹ ගත්ත උදාහරනේ කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. යන්නෙ කොහොද මල්ලෙ පොල් උදාහරණයක් ඒක. හරිම උදාහරනේ මේකයි. එක තාත්තෙක් ඉන්නවා. මිනිහ ණය අරන් ඉඩමක් ගන්නවා. ඒකෙ ගහනවා කඩයක්. දෙනවා ඒක කුලියට. තව කොටසක් අරන් දානව කඩයක්. ඒ අතරේ අනිත් තාත්තා සල්ලි නෑ කියල තියෙන විදියට ජීවත් වෙනවා. දැන් බලපන් කාලෙකට පස්‍සෙ දියූනු වෙන්න පුලුවන් කාටද කියල. ණය ගන්‍න එකේ වරදක් නෑ හරියට ණය සල්ලි පාවිචිචි කරන්න දන්නවා නන්.
Bookmarkedරත්තරං;20478967 said:යූඇන්පී එකට මොන මගුල කිව්වත් උනට ආර්තික වැඩපිලිවෙලක් තිබ්බ දීර්ගකාලීනව. එදාවේල සන්දර්ශනෙන් මිනිස්සුන්ට ආතල් දීලා ඊලග චන්දෙට ලෑස්ති වෙනවට වඩා යමක් තිබ්බ, ඕක බන් පහල මට්ටමේ චන්ද දායකයන්ට තේරුම් ගන්න ටිකක් අමාරුයි. යූඇන්පිය ආන්ඩුව ගත්තේ අව්රුදු 5කට, ආන්ඩුව දුන්නේ මිනිස්සු අව්රුදු 5කට. ඉවසලා ඉදල බලපන්. මොනදේ උනත් ආර්තිකේ ගොඩගනී කියල මට පුදිගලික විශ්වාසයක් තියෙනවා.
හොද විශ්වාසයක් තියෙනවා මේ දුකෙන් පස්සේ සැපක් එයි කියලා.
ටැක්ස් අඩු වෙයි. බය වෙන්න එපා.
Let's see. 
Oya widihata baluwama lankawe development walata naya ganna wenne nahane. Samahara projects walin income eka enna kaalayak yanawa.චන්ද්‍රිකා නම් හදපු ජලාශේ කෙසේ වෙතත් මහවැලිය නැති වුනා නම් රටෙන් බාගේකට කන්න වෙන්නේ තණකොළ තමා. අනික මේ ගානට හරි අපිට අද current එක හම්බ වෙන්නේ hydro power plant නිසා. මහින්ද කරපුව වැඩක් නැත්තේ නෑ, වැඩේ තියන්නේ සමහර ඒවගෙන් දැන්මම වැඩක් නෑ. උඹ කියපු උදාහරනේ වැරදි නෑ හැබැයි එක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනා. පොඩ්ඩක් හිතපන් ඔය ඉඩම ගත්තේ මාසෙට ලක්ෂේක වාරිකෙකට අවුරුදු 25කට කියලා. කඩ දෙකකුත් හදනවා ලෝන් අරන් දැන් මාසෙට ගෙවන්න ඕනා ලක්ෂ 3ක්. හැබැයි හම්බවෙන්නේ ලක්ෂ 2යි ආදායම. දැන් අපේ රටට වෙලා තියන්නෙත් ඔය වැඩේ. highway එකට $741m වියදම් කරලා තියනවා. වැඩිම ආදායාම වුනේ LKR 16m, ඒ කියන්නේ ඔය rate එකට ගියත් ඕක recover වෙන්න අවුරුදු 18ක් යනවා. ඒත් දවසක average ආදායම ලක්ෂ 25යි. ඒ කියන්නේ අවුරුදු 118ක් යනවා recover වෙන්න. දැනටමත් රටේ සම්පූර්ණ ආදායමෙන් 95%ක් වියදම් වෙන්නේ නය ගෙවන්න. අදටත් රටේ අපනයන ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක් හම්බවෙන්නේ තේ වලින්. දැන් වතු වැහෙනවා සුද්ද හැදුවට පස්සේ වතු පාරක් හදන්න එකෙක් හිටියේ නෑ. ඊළඟට තියන්නේ ඇඟලුම්. ප්‍රේමදාස බදු සහන දීලා ගාර්මන්ට් ටික හැදුවේ නැත්නම් එකත් නෑ. ණය ගන්න එක වැරදි නෑ. ඒක ආදායමක් හම්බ කරන්න පුළුවන් දේකට යොදවන්න ඕනා.