USED CAR VS BRAND NEW CAR

nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    මට මේක කියන්න හිතුනේ මගෙ අත් දැකීම බෙදා ගැනීමක් පිනිස වේ. ගොඩක් කට්ටිය මම දැක්කා ජපන් පරන එකක් උනත් කමක් නැ ඉන්දියන් එවා ගන්න එප කියලා. මම පාවිච්චි කරන ලද ජපන් වාහන පවිච්චි කරපු කෙනෙක්. මට doctor sunny , toyota town ace , vanette, corona , axio තිබ්බ. එ හැම එකකම මට මාසෙකට දෙපාරක් විතර ගරාජ් එකට යන්න උනා මොකක් හරි ලෙඩක් එන නිසා. මම අන්තිමට ගත්තු ඇක්සියො එක මාස දෙකයි පාවිච්චි කලේ ගියර් බොක්ස් එක කැඩුනා. ඒක ගොඩ දා ගන්න ලක්ශ 4 ක් වගෙ ගියා. ලක්ශ 32 ක් දීලත් හිතෙ බයක් නතිව පාරෙ යන්න බැරි උන. පස්සෙ ඒකත් විකුනල මමගත්ත brand new අල්ටො එකක් ගත්ත. දන් නම් හිතෙ නිදහසෙ ගමන්ක් බිමනක් යනව. අල්ටො එක අරන් දැන් 1 year විතර වෙනව. ගැරාජ් එකක් පලාතෙ ගියේ නැ. සල්ලිත් ඉතුරුයි. ඉතින් මම මගෙ අදහස නම් , අතේ තියෙන ගානට හරියන brand new කාර් එකක්ම ගන්න කියලයි. අතෙ ලක්ශ 20 ක් තියෙන මනුස්සය ජපන් used කරපු එකක් ගන්නව brand new එකක් ගන්න පුලුවන් කම තියෙද්දි. ඉතින් ඊට පස්සෙ හමදාම ගරාජ් වල.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    Used wahanayak gannawanam aniwa re condition karala thamai padinna oni. 1.8 m walata ganna wahanayak thawa laks dekak wiyadam karala condition karanam garage gane yanna oni na
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ ඉතින් වාහනයක් ගන්න කලින් එ්ක ගැන බලන්න දන්ෙන නැති හරෙකක් ෙන්....
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    මට මේක කියන්න හිතුනේ මගෙ අත් දැකීම බෙදා ගැනීමක් පිනිස වේ. ගොඩක් කට්ටිය මම දැක්කා ජපන් පරන එකක් උනත් කමක් නැ ඉන්දියන් එවා ගන්න එප කියලා. මම පාවිච්චි කරන ලද ජපන් වාහන පවිච්චි කරපු කෙනෙක්. මට doctor sunny , toyota town ace , vanette, corona , axio තිබ්බ. එ හැම එකකම මට මාසෙකට දෙපාරක් විතර ගරාජ් එකට යන්න උනා මොකක් හරි ලෙඩක් එන නිසා. මම අන්තිමට ගත්තු ඇක්සියො එක මාස දෙකයි පාවිච්චි කලේ ගියර් බොක්ස් එක කැඩුනා. ඒක ගොඩ දා ගන්න ලක්ශ 4 ක් වගෙ ගියා. ලක්ශ 32 ක් දීලත් හිතෙ බයක් නතිව පාරෙ යන්න බැරි උන. පස්සෙ ඒකත් විකුනල මමගත්ත brand new අල්ටො එකක් ගත්ත. දන් නම් හිතෙ නිදහසෙ ගමන්ක් බිමනක් යනව. අල්ටො එක අරන් දැන් 1 year විතර වෙනව. ගැරාජ් එකක් පලාතෙ ගියේ නැ. සල්ලිත් ඉතුරුයි. ඉතින් මම මගෙ අදහස නම් , අතේ තියෙන ගානට හරියන brand new කාර් එකක්ම ගන්න කියලයි. අතෙ ලක්ශ 20 ක් තියෙන මනුස්සය ජපන් used කරපු එකක් ගන්නව brand new එකක් ගන්න පුලුවන් කම තියෙද්දි. ඉතින් ඊට පස්සෙ හමදාම ගරාජ් වල.

    depends on ur mechanical knowledge :P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හැම දෙකම දෙපැත්තක් තියනවා බන්.. පරණ වාහන උනත් හොදට හදල තියාගෙන ඉන්න අය ඉන්නවා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    ane mada me api padinne maruwata.. okkoma weda karaganne gedaradimai.. lagadi kiyala denmeth front bearings tika thama.. ewath tibbe.. original badu.. galawana kan.. hodata balala gattoth awlak na mama nam kiyanne..
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    76
    28
    දන්නා කියන මනුස්සයෙක් එක්ක ගියානම ඔහොම වෙන්නේ නැහැ :):) ඕක හැපුන වෙලාවක තේරෙයි උඹට.කිසිම Safety එකක් නැති වාහන.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,110
    1
    57,158
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට මේක කියන්න හිතුනේ මගෙ අත් දැකීම බෙදා ගැනීමක් පිනිස වේ. ගොඩක් කට්ටිය මම දැක්කා ජපන් පරන එකක් උනත් කමක් නැ ඉන්දියන් එවා ගන්න එප කියලා. මම පාවිච්චි කරන ලද ජපන් වාහන පවිච්චි කරපු කෙනෙක්. මට doctor sunny , toyota town ace , vanette, corona , axio තිබ්බ. එ හැම එකකම මට මාසෙකට දෙපාරක් විතර ගරාජ් එකට යන්න උනා මොකක් හරි ලෙඩක් එන නිසා. මම අන්තිමට ගත්තු ඇක්සියො එක මාස දෙකයි පාවිච්චි කලේ ගියර් බොක්ස් එක කැඩුනා. ඒක ගොඩ දා ගන්න ලක්ශ 4 ක් වගෙ ගියා. ලක්ශ 32 ක් දීලත් හිතෙ බයක් නතිව පාරෙ යන්න බැරි උන. පස්සෙ ඒකත් විකුනල මමගත්ත brand new අල්ටො එකක් ගත්ත. දන් නම් හිතෙ නිදහසෙ ගමන්ක් බිමනක් යනව. අල්ටො එක අරන් දැන් 1 year විතර වෙනව. ගැරාජ් එකක් පලාතෙ ගියේ නැ. සල්ලිත් ඉතුරුයි. ඉතින් මම මගෙ අදහස නම් , අතේ තියෙන ගානට හරියන brand new කාර් එකක්ම ගන්න කියලයි. අතෙ ලක්ශ 20 ක් තියෙන මනුස්සය ජපන් used කරපු එකක් ගන්නව brand new එකක් ගන්න පුලුවන් කම තියෙද්දි. ඉතින් ඊට පස්සෙ හමදාම ගරාජ් වල.

    කූඩැල්ලව මෙට්ටෙ උඩින් තියන්න බෑනෙ:nerd:
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    මන් ගත්තෙ අවුරුදු 20 පරන එක් දැන් අවුරුදු 2 වෙනවා කිසිම අවුලක් නම් උනේ නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,394
    22,038
    113
    Gotland
    ගට්ට ඇක්සියෝ එක පට්ට ගහන්න දුවල ගියර් බොක්ස් තියන්න ඔන්න මෙන්න තියෙද්දී උඹේ ඇඟේ ගහන්න ඇත්තේ. ඕකේ ලක්සේ පැන්නම ගියර් බොක්ස් එක තියන්න වෙනවා බං. cvt බොක්ස් එකක් තියෙන්නේ.

    ලක්ස 4ක් ගියා නං බාස් උඹව අන්දලා වගේ. වාහනේ ගන්නහ්හ් කලින් බලන්න ගියේ උ එක්කද ?
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    ගට්ට ඇක්සියෝ එක පට්ට ගහන්න දුවල ගියර් බොක්ස් තියන්න ඔන්න මෙන්න තියෙද්දී උඹේ ඇඟේ ගහන්න ඇත්තේ. ඕකේ ලක්සේ පැන්නම ගියර් බොක්ස් එක තියන්න වෙනවා බං. cvt බොක්ස් එකක් තියෙන්නේ.

    ලක්ස 4ක් ගියා නං බාස් උඹව අන්දලා වගේ. වාහනේ ගන්නහ්හ් කලින් බලන්න ගියේ උ එක්කද ?

    gear box eka 150000

    eeta passe thawa case awa
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    ඇල්ටො එකකට යන වෙලේ වැගන් ආර් එකකටම යන්න ට්‍රයි කරානම් හොදයි කියලයි මට හිතෙන්නේ. . :dull:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    Axio එකක් 32 කට අරගත්තේ මීට අවුරුදු 3කටවත් කලින්ද මචන්..ඔහොම තමයි.ලෙඩනම් එනවා මචන්.මම car එක ගෙනෙල්ලා දවස්2i දිව්වේ AC වැඩ නෑ. AC හැදුවා 20ක් ගියා.හොදටම හැදුවා.ඒකහරි.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,293
    883
    113
    Thama math hoyanooo....
    used wahanayak ganna ona thawa minimum 2lakhs athe thiyagena. e tika wiyadam karala, wahane awul tika hadagattama kisi case ekak nathuwa yanan puluwan. uba oya marala set ekakata kara gahala thiyenawa wage penne. wahanayak gannakota hodata hoyala balala ganna ona.