Hip Hop Songs Lovers-Mega Thread

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම නම් අහන්නෙම hip hop ම තමයි:cool::cool:
    hip hop කිව්වට නැගලා යන songs ම තමයි අහන්නෙ
    (hip hop වලත් sub genres තියනවනේ:P:P:P)​


    ඉතින් උබලත් hip hop පිස්සො නම් මේ thread එකට සෙට් වෙන්න.

    උබලා කැමතිම male artist කව්ද?
    උබලා කැමතිම female artist කව්ද?
    උබලගෙ Favorite ම songs මොනාද?
    මේ දවස් වල පට්ට ගහන songs මොනාද?

    ඔන්න මම පටන් ගන්නම්:cool::cool:

    මම කැමතිම female artist
    Iggy Azalea:love::love::love:
    220px-Iggy_Azalea_August_2015.jpg


    මම කැමතිම male artist
    Lil Wayne :yes::yes::yes:
    lil-wayne.jpg


    මගෙ Favorite song එක
    Baby ft. Clipse - What Happened To That Boy


    මේ දවස් වල පට්ට ගහන්නෙත් ඕකම තමයි.:cool::cool:

    hip hop පිස්සො set වෙමු.
    අලුතෙන් release කරන songs ගැන දැන ගමු,share කර ගමු:cool::cool:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබලා කැමතිම male artist කව්ද? kaizer kaiz
    උබලා කැමතිම female artist කව්ද? ex Alien
    උබලගෙ Favorite ම songs මොනාද? සිල් බිදගත්තෙ
    මේ දවස් වල පට්ට ගහන songs මොනාද? රෙන්න තියන පුක දෙන්න එපා, සිල් බිදගත්තෙ, ගිනියම් රෑ

    :lol:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :love: nas, mobb deep :love:
    :cool::cool:
    උබලා කැමතිම male artist කව්ද? kaizer kaiz
    උබලා කැමතිම female artist කව්ද? ex Alien
    උබලගෙ Favorite ම songs මොනාද? සිල් බිදගත්තෙ
    මේ දවස් වල පට්ට ගහන songs මොනාද? රෙන්න තියන පුක දෙන්න එපා, සිල් බිදගත්තෙ, ගිනියම් රෑ

    :lol:

    :lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබලා කැමතිම male artist කව්ද?
    Eminem

    උබලගෙ Favorite ම songs මොනාද?
    When i'm gone
    Mockingbird
    Love the way you lie
    Monster
    Till i collapse

    :cool::cool:
     
    • Like
    Reactions: lcrstudio

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,257
    15,826
    113
    උබලා කැමතිම male artist කව්ද? kaizer kaiz
    උබලා කැමතිම female artist කව්ද? ex Alien
    උබලගෙ Favorite ම songs මොනාද? සිල් බිදගත්තෙ
    මේ දවස් වල පට්ට ගහන songs මොනාද? රෙන්න තියන පුක දෙන්න එපා, සිල් බිදගත්තෙ, ගිනියම් රෑ

    :lol:

    :lol:
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    උබලා කැමතිම male artist කව්ද? 2pac
    Young weezy,
    eminem,
    Young Jayz,
    chris brown
    Mobb Deep ekek kiyanna amarui oya okkomatama eka vage kamathi :(


    උබලා කැමතිම female artist කව්ද?
    Nicki Minaj

    උබලගෙ Favorite ම songs මොනාද?
    Hail marry
    till the end of time
    changes
    survival of the fittest
    a mili
    lolipop
    empire state of mind
    renegade
    say i am
    hit em up
    how to love
    mockingbird
    not afraid
    califonia love
    so many tears
    ratha be ya nigga
    kiss kiss
    with you
    dont wake me up
    wall to wall
    fuck da police
    Your love



    මේ දවස් වල පට්ට ගහන songs මොනාද?
    hit em up
    till the end of time
    survival of the fittest
    Hail marry
    with you
    fuck da police
    wall to wall:love::love::love:

    thava gdak asa ewa thiynwa godak ma sa tika thama oya damme mathaka tika damma :):cool::cool:
     
    Last edited:

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    මට නම් beat එකම තමා ඔිනි. Beat තියන songs වලට වෙනම නමක් තියනවද?​

    Beats thyna ewata wenama namak nm dnne ne bn..Ubata old school nam set wenne g-funk, west coast hip hop wage genres wala patta beats thynwa..aluth ewanam itn trap remixes thamai