ආසිරිගේ අලුත්ම ජෝගිය!

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ආසිරිගෙ අලුත් එක!

    ටහිකෙන ආතල් ඕයි මූ දෙන්නෙ :lol::lol::lol: comments කියවලම බඩ රිදෙනව!!

    Facebook post


    13077007_1211433852230154_8294762296103531574_n.jpg
     
    Last edited:

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ඔකට අහු වෙන මීහරක් ඉන්නව ඔනෙ තරන්.

    ඔව් බන්! සමහර comments වල දාල තින්නෙ! "මන් එනව සර්" "අපිටත් ඕනෙ ඒක ඉගෙන ගන්න, ඇත්තටම විශ්මයජනක වැඩක් සර්" .... :lol::lol::lol:
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මේ වගේ හරක් කියන දේවල් පිළිගන්න තරම් මැටි හරක් ලංකාවේ ඉන්නවනේ

    එකනෙ බන්! බලපන් සමහර උන්ගෙ comments :rolleyes::rolleyes:

    තව ටික කාලෙකින් පොත් කැද හදලත් බොන්න කියයි

    siraawata :lol::lol::lol:
     

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    මේ යකාගේ බොරුවලට රැවටිලා මුගේ පස්සේ යන මිනිස්සු දැක්කම දුක හිතෙනවා.මුට හෙන ගහනවා.මු ගාවට ගොඩක් යන්නේ දුප්පත් මිනිස්සු.මු වගේමයි අර වාලම්පුරි විකුණන එකයි,කේන්දර කාරයෝ ටිකයි,කපුවෝ ටිකයි:angry::angry:
     

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    මෙතුමා කියන දෙය හරි :rolleyes: මට මතකයි මම අලුත්ම පොතක් උඩ ඔලුව තියාගෙන පන්තියේ නිදාගත්ත.මට ඇහැරුනාට පස්සේ උගන්නපු මුකුත් මතක නැහැ.මම නිදාගත්තේ හිස් පොතක් උඩ නිසා.... :D:D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙතුමා කියන දෙය හරි :rolleyes: මට මතකයි මම අලුත්ම පොතක් උඩ ඔලුව තියාගෙන පන්තියේ නිදාගත්ත.මට ඇහැරුනාට පස්සේ උගන්නපු මුකුත් මතක නැහැ.මම නිදාගත්තේ හිස් පොතක් උඩ නිසා.... :D:D

    :lol::lol::lol::lol::lol:
     
    Dec 29, 2013
    101
    4
    0
    piliyandala
    muta pissu ekko apita pissu oka passe yannay okkoma shortcut walin karaganna kemathi minissu anay mn da api kawada diunu weida danna kalay idan thunwana lokay diunu wemin pawathina ratak aiyo salli epa wenawa oi